@namo.ravana: සිව තාන්ඩවය සහ ශිව තාන්ඩවය එකක් නොවේ ශිව තාන්ඩවය භාවිතා කලේ විශ්ව පාළනය යටත් කර ගැනීමට එක් උපක්‍රමයක් වශයෙන් ජය වේවා නමෝ රාවණා 🙏 හෙළයට ජය දෝෂ දුරු වේවා #namoravana #RAVAN #foryou

හෙළ අසුර අධිරාජ්‍ය (නමෝ රාවණා)
හෙළ අසුර අධිරාජ්‍ය (නමෝ රාවණා)
Open In TikTok:
Region: LK
Saturday 09 March 2024 09:19:37 GMT
146797
11486
258
244

Music

Download

Comments

niriellage.sandun
Niriellage Sandun Devinda :
රාමායනයේ ඔරිජිනල් කොටස් ටික නැද්ද
2024-03-21 11:54:25
5
sandaruwan.ts
Sandaruwan ts :
ශිව තාණ්ඩවය නෙවෙයි,,,සිව තාණ්ඩවය,,,සිව යනු සූර්යයා 🌞 ..
2024-03-26 12:46:40
6
guliyamusic12
Guliya_music :
ශිවතානඩව් කියන්නෙ සුර්යයා ට කරන භාවනාවක්...ඔකෙ ශිව කියලා දලා තියන හින්දා ගොඩක් අය හිතන් ඉන්නෙ ශිව දෙවියන්ට නමස්කාරය කරනවා කියලා....😅
2024-03-10 10:17:15
3
user8673759771511
user8673759771511 :
සිංහල බෞද්ධ යාට ජය 🥰
2024-03-11 20:20:22
24
sadunashansadunas
ඉමේෂ් ඉමේෂ් :
එතොකොට ශිව තාන්ඩව ඉස්සෙල්ලාම කිවුවේ රාවණාද 🤔🤔🤔
2024-04-07 08:38:57
0
user9808828725724
Sampath :
මේකෙන් කියන්නේ මොකද්ද කියලා කිව්වොත් හොදයි ❤️
2024-03-09 13:26:00
1
travelwithmaduwa0
mr.madusanka :
ශිවත් නැ රාවනාත් නැ.. අතිතය කාලයත් සමඟ පුරාවෘත්තයක් වෙනවා. ඔව්වා පස්සේ යන්නේ නැතුව අනාගතය ගැන හතලා වැඩ කරන්න.❤️
2024-03-11 03:21:49
3
beautynoori
Noor :
Shiva thandav 🥺♥️& රාවණා appachchi ❤️🥺
2024-03-09 21:34:46
6
samanwickramasinghe.lk
Saman Wickramasinghe :
රාවණාට හිංදු පෙනුමක් ඇයි එහෙම වෙන්න බෑ මේක දන්න කෙනෙක් පැහැදිලි කරන්න please
2024-03-10 13:32:01
2
tharakarudrigo
Tharaka Hansini :
ශිව් තාන්ඩව ඇහුනත් අග හිරිවැටෙනවා..♥️🙏
2024-03-26 15:18:46
25
expert_lk_
⃢🧠<|𝐄xᴘᴇʀᴛ.ʟᴋ☇☇☇🍁 :
බුදුරජාණන් වහන්සේට පමනක් දෙවැනි මහා රාවණ රජතුමා 🙏
2024-03-11 16:10:53
11
razanga_offical
Razanga :
රාවණාද ඒ ස්තෝත්‍රය කිව්වේ
2024-03-10 00:02:14
11
user4378805929739
සඳ :
හෙළයට ජය..💪
2024-03-10 06:23:43
3
simple.boy.1912
simple boy 1912 :
ඇයි බන් ඉන්දියාවෙ උන් රාවණ රජතුමාට තාමත් වයිර කරන්නෙ එත් රාවණයන්ගෙ ශිව තාන්ඩවය උන් තාමත් පාවිච්චි කරනවා උන්ගේ රාමාටත් මෙ වගෙ කරන්න තිබුනා නෙ 😂😂
2024-03-26 04:53:03
0
white444nef
jahse. onfroy xxx :
we are helayan we can breath in water
2024-03-28 01:47:45
1
csnsnnddbsndjskjdkdjdkd
cricket :
me film eke name eka මොකක්ද
2024-03-10 02:59:46
1
fbcs_official
F.B.C.S Official :
සූර්‍ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ.....(සිදුහත් කුමරූ) මහා රාවන සූර්‍ය වංශයේ???? මට නිතරම හිතෙනවා අපේ ප්‍රෞඩ ඉතිහාසයක් හිතාමතා යටකරලා කියලා. මටකලින් හිතුනෙ නෑ ඒත් දැං මට හිතෙනවා ☸️......???
2024-04-07 09:01:24
6
k.lahiru4
K Lahiru. :
ආවොත් මුලු ලොකෙම ලස්සන වෙයි ලමයෝ ❤️🙏❤️
2024-03-23 04:46:08
4
malinda4860
malinda (මහසෝනා) :
ඉන්දියාවේ එවුන් කොච්චර බිල ගැහුවත් අපි රාවනාගෙ නම කිවුවත් උන් බයයි බන්.. අපි ඒක දන්නෙ අපිත් එක්ක ඉන්දියන් කාරයො වැඩ කරපු නිසා .. 😂😂 නමෝ රාවනා .🙏🙏♥️♥️
2024-03-26 23:40:17
2
saduva___saduva
👉💕💗❤️sL*~•සිතු•~*❤️💗💕👈 :
මොකක්ද මේ කතාව
2024-03-09 17:08:48
4
oskarulz
Oska :
රවණා තමා චරිතේ ඉන්දියන් කාරයෝ ෆිල්ම් වලින් කතා වලින් ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව කාලා🙃රාවණා කියන්නෙ සුපිරිම රජෙක් 💗
2024-03-26 03:28:16
2
guliyamusic12
Guliya_music :
රවනා කියන්නෙ තුන් ලොව පාලනෙකරපු ...සුර්යයා ,ජලය,සුලන්,තාරකා..හැමදෙයක්ම වටහාගෙන එවාගෙන් වැඩගත් හෙල රජ කෙනෙක්
2024-03-10 10:20:19
69
raveendra.1
Raveendra 💝 :
විග්‍රයාඝි
2024-03-10 14:33:15
3
youngpazy
Young Thug :
මගෙ රජතුමා දසිස් රාවණා
2024-03-10 15:14:19
4
To see more videos from user @namo.ravana, please go to the Tikwm homepage.

Other Videos


About