@_alad3en: #mahindarajapakshe#president#alad3en

Aladeen
Aladeen
Open In TikTok:
Region: LK
Monday 11 March 2024 10:22:19 GMT
667475
52831
1526
2628

Music

Download

Comments

chamalka296
Chamalka madurawala :
ඔව්..යුද්ධෙන් රට බේර ගත්ත නායකයා..නමුත්..දැන් ඇති මහත්තයෝ ...ගෙදර යන්න...😎👍
2024-03-11 20:12:51
841
madushateran_official
madushateran :
මොනා උනත් ඒ ගැම්ම කා ගවවත් නෑ
2024-03-18 15:13:46
472
_mr._k_a_u_s_h_a_l_
-KAUSHAL H PATHIRANA- :
පරට වැටුනත් Rajapaksha ලා එක්ක❤️🫂
2024-03-12 20:11:41
255
avishkafernando60
Avishka Fernando600 :
ahagana innawa demala 🗿
2025-04-29 21:28:54
14
chamma076
chamma 💀 :
අනිවාර්යයෙන්ම ජනාධිපති පති නොවුනත් අගමැති නොවුනත් "මහින්ද රාජපක්ෂ " කියන්නේ මටනම් brand එකක්..❤️.ඒ නම නැති කරන්න බෑ මොන තනතුර ආවත් ඔලුව නමනවා මිනිහට
2024-03-15 08:54:01
114
youtube.premium3436
Youtube Premium :
මන්ත්‍රී උනත් ඇමති උනත්...හොරා හොරාමයි👍
2024-03-11 22:00:42
336
wasanadhilrukshi1
ajithkumara9772 :
එ gamma කාටවත් නැහැ
2024-03-27 16:09:16
65
user7693963987009
දේශපාලන ඉතිහාසය :
සිංහලයේ අවසාන රජු ♥️😍
2025-05-13 11:59:19
34
gihanmadusanka051
🇱🇰 ``sanka ´´ 🇰🇼 :
🤣🤣🤣 අපිට කොහොමත් ලොකු නෑ අනේ....😅😅😅
2024-03-11 21:04:31
56
.dushan.sachintha
❄️🇰🇷 두산 사진드 🇰🇷❄️ :
නැවත රාජ්ජය බාරගන්න කාලේ පැමිණෙමින් පවති♥️
2025-06-01 09:37:32
19
yasi_r99
user2675871232044 :
දෙයියෙක්ට වගෙ සැලකුවෙ මිනිස්සු. බලයට තන්හා වෙලා අන්තිමට ඔක්කොම නැති උනා🥀
2024-03-12 16:23:59
31
didulaesara
didulaesara :
ඒ දවස් වලම දේශපාලනයෙන් අයි උනානම් අදටත් මහ රජෙක් ❤️
2024-03-15 03:40:44
36
hansikatheshan0109
Hansika Theshan :
ලොකු respect එකක් තියන් ලස්සනට ඉන්න තිබ්බ මනුස්සයෙක්.එයා විසින්ම එයාව නෝන්ඩි කරගත්ත අපරාදෙ
2024-03-12 16:23:33
53
janidu_krishan
J A N I _ B O Y :
බලතන්හාව නැත්නම් අදටත් මිනිස්සු දෙවියෙක්ට වගේ සලකනවා
2024-04-28 19:06:30
35
jasonbandara88
lakshitha_bandara88 :
එක එක එවුන් ඉස්සරහ දෙකට නැමුනේ නැති එකම නායකයා ♥️
2024-03-13 12:16:18
27
user1800412346161
user1800412346161 :
අපේ රජතුමා
2024-03-12 06:36:56
21
swagceylon
Swag Ceylon :
සම+හරක් හදන්න බැ කවදාවත්...
2024-03-20 12:05:23
7
nethudesil
nethudesil :
මොනව වුනත් මෙයාගේ නිර්භීත කමට මම කැමත්යි... මාර ගැම්ම..
2024-03-29 14:40:10
21
_suneetha_0
𝙑𝙚𝙣. 𝙎𝙪𝙣𝙚𝙚𝙩𝙝𝙖 🤍 :
රට එක්සේසත් කල සිංහලයේ අවසාන රජු ♥️
2025-05-25 18:50:46
8
donalupendr
Donal Upendra :
පලවෙනි පාරම බැහැල ගියානම් ගැම්මෙන් තාමත් මිනිස්සු පැලෙන්න ආදරෙ කරයි
2024-03-26 17:57:51
11
niroshansadaruwan0
niroshansadaruwan0 :
අපේ ජනාදිපති ❤️
2024-03-11 18:24:34
118
sithum_003
🌚𝒔𝒊𝒕𝒉𝒖𝒎💋 :
හැමෝම මුලදි ගරු කරපු චරිතයක් බල තන්හාව නිසා අන්තිමට ඔක්කොම නැති කර ගත්තා
2024-03-29 12:49:56
8
m.r_vageesha
𝓜. 𝓡_𝗩𝗮𝗴𝗲𝗲𝘀𝗵𝗮. :
මහින්ද මහත්තයා 🥺🥰
2024-03-12 07:27:25
9
ameesha_hans
𝐴𝘮𝕖𝕖𝖘Һ𝚊 ʜⱥ𝗻᥉ⱥ𝗸ⱥ_ :
මහින්ද මහත්තයා❤️
2024-03-15 14:44:15
5
nandulathamal
Nandula Thamal :
මොනා උනත් එ ගැම්ම කටවත් නැ එත් ඔයනම් එපා තාවත්
2024-03-29 14:15:50
6
To see more videos from user @_alad3en, please go to the Tikwm homepage.

Other Videos


About