@gingerstylaa:

Ginger Stylaa
Ginger Stylaa
Open In TikTok:
Region: LK
Tuesday 12 March 2024 10:29:28 GMT
756428
42649
692
76

Music

Download

Comments

rameshchamara
🏁Ramesh Chamara🏁 :
ඔයාව අදුරනවා තියා ඌට ඌවම අදුරගන්න බැරි උනා කැම් එකෙන් 😂
2024-03-17 12:49:39
269
mkavinda6
Kavi :
Kauda ginger kiynne?
2024-03-17 20:18:12
33
shehantharinidu1
😈Shehan....🐉🤍🍃❤️ :
ක්ව්ද බන් මෙ
2024-03-18 15:02:46
4
kavinda.yushmanth
Kavinda Yushmantha :
මෙහෙමයි ජිනජර්ව අද ඉයෙ show බලන්ඩ ගත්ත උන් දන් නෑ
2024-03-20 09:26:47
43
snsadu4
Sandali ||🦋🇯🇵 :
පොඩි කාලෙ දැක්ක විදිහමයි තාමත්
2024-03-16 06:43:49
14
ishu01c
❤️ ISHU..❤️ :
කොන්ඩෙ වහගෙන යන්නෙ හොර ගෙඩියා...🤭 ඩිසෙල් එකට එනවා නේ..❤️
2024-03-13 16:46:52
10
hashanbaba2
හශාන් බබා :
මේ නිහතමානී කම නිසාමයි මම මෙයාට පිස්සුවෙන් වගේ හැමදාමත් ආදරෙ කරන්නෙ...ඒ වගේම එයාගෙ ලස්සන...එයාගෙ ස්ටයිල් එක පට්ට...ආදරෙයි හදවතේ ගායනශිල්පිනියනි❤️❤️❤️
2024-03-12 12:02:36
26
buny.co
buny :
ජිංජර්...ෆට්ටම ලස්සනයි .ලයිව් දැකලා තියෙනවා
2024-04-16 15:19:41
5
sasindurathsara
Sasindu Rathsara :
අදුරන් නෑ ඉතිං අපි දන්නෙත් නෑ ඔයාව 😏
2024-03-13 21:52:57
3
sahanisurinda
SAHAN ISURINDA :
ඇත්තටම කිව්වොත් මාත් ඔයාව පාරේ දැක්කට අඳුරන්නෙ නෑ 🤭
2024-05-02 15:34:07
2
stefendinuevoncy
DiNuKsHi :
ඉස්කොලේ යන කාලේ ඉදන් ආසම කෙනා 😍 අදටත් එහෙමයි කිසිම ගොසිප් එකක් නැති කෙනෙක් ❤
2024-03-13 13:27:26
3
neli67477
🌷neli🌷 :
තාමත් එදා shows වල dakka වගේම ලස්සනයි🥰
2024-03-18 06:47:59
2
kd.heiyanthuduwa
カビンドゥ 🇱🇰🇯🇵 :
අහල තියනව හරියට දැක්කෙ අද මාත්😂
2024-03-17 06:55:53
2
erandadezoysa
Eranda de zoysa :
ආසම කෙනෙක් ❤️❤️
2024-05-04 07:07:43
2
sandunwera
Sandun Tharanga Wera :
ඉගුරු පාන් අක්කි නේ😇
2024-03-19 23:30:41
2
ishanmalisha2
ishanmalisha2 :
නිවන් සුව.... ගොන් කමට බෙහෙත් තියෙනවාද
2024-03-14 10:21:13
1
d.m.m.idasanayaka
මේදිත දසනායක :
ලස්සන වෙලා💝
2024-03-18 00:07:23
2
maliyez
Mali yez :
වයසට යන්නැති ජීවිත 🖤
2024-03-18 07:15:34
2
mahesniss
MN :
කෝ කොන්ඩේ...❤️
2024-03-13 05:52:09
3
thewmithpindeniya
ツKusume๛ :
කව්ද මේ.අදනෙ දැක්කෙ
2024-04-16 12:08:28
1
dushi_kollah
Dushira Vidun :
ඒකලට යන පාර👀
2024-04-16 16:23:11
1
dilshandilu96
Dilshan :
මෙයා තමයි කදානේ මහා රෑ ගියේ ඒ දවස් වල වීඩියෝ එක 🤣😅
2024-03-15 19:10:58
1
chanaka_x_x
Chanuka Chandrasekar :
හොඳ සහෝදරියක් ඇත්තටම 🥰🥰👌
2024-03-14 00:40:57
1
viraj144
Iranda viraj :
🥰🥰Ginger kiyanne brand 1k.. Adarei..
2024-03-14 07:06:18
1
kariya205
Thenura Nethusara :
මමත් අද තමයි අදුරගත්තේ🤔
2024-03-17 06:38:35
1
To see more videos from user @gingerstylaa, please go to the Tikwm homepage.

Other Videos


About