@mrx_oska: ප්‍රේමය හිමි වූ තැනම අහිමි වීමටද හුරුවන්න! මක් නිසාද යත්, ඇතමුන්, "ඔයාට පුළුවන්ද මට ආදරේ කරන්න "යැයි විමසා ඔබට ප්‍රේම කලද,#oska#foryoupage #fyp #viral #sinhalaquotes #whatsappstatus #aesthetic #viral #pageforyou #1m

MrX・OsKa
MrX・OsKa
Open In TikTok:
Region: LK
Thursday 14 March 2024 07:44:43 GMT
727786
40049
370
3796

Music

Download

Comments

rana_______x_x
Dananjaya 💋 :
මේ ගෙවෙන්නෙනම් මන් හොයපු ජිවිතේනම් නෙවෙයි 🙂💔🥀
2024-03-31 20:18:01
83
.rashi_boy
° Rashi 🍓> :
සල්ලියි ලස්සනයි නැති තැන හැගීම් විහිලුවක් වෙනවා🙂💔
2024-06-03 21:09:08
61
tooth_less33
𝓢𝓗𝓔𝓔𝓔𝓔𝓦𝓞𝓞𝓞 🧿⭐ :
ප්‍රේමය හිමි ඌ තැනම ,අහිමි වීමටද හුරු වන්න ! මක් නිසාද යත් , ඇතැමුන් , " ඔයාට පුලුවන්ද මට ආදරේ කරන්න . 😊 " යැයි විමසූ පසු පමණක් ඔබට ප්‍රේම කලෙමි ❤️‍🩹🤍🥀
2025-12-27 04:43:26
4
pamudiam_anda1
.... ❤️‍🩹 :
කාටවත්ම මාව තේරුම් ගන්න බෑ ...ඉතිං එයාලට මාව එපා වෙන එක සාධාරණයි 🙂❤️‍🩹😊
2026-03-02 06:28:46
2
sadiz_z
𝐕𝐢𝐡𝐚𝐚𝐚!!🍧 :
කාටවත්ම බැරි උනා🙂❤️‍🩹
2026-03-05 17:26:33
0
ss_..10
Sanju_🎴 :
Ey දන්නෙවත් nathuva athi mn eyt adre bava 😫💗
2024-03-14 09:01:39
19
induwara.pramod8
🤍🩹" :
සත්තයි 😓❤️‍🩹
2026-01-26 23:30:50
1
iduwara.x1
Iduwara 🤍🕊️" :
සතුටින් නන් එච්චරයි 🧚🩷🥺😩
2025-12-18 18:16:59
1
shanu9723
sahani kavindi :
මට වරමක් ලැබුනොත් මන් ඉල්ලන්නෙ එකම එක දෙයයි.. මගේ කේන්තිය පාලනය වේවා කියලා විතරයි 🥺🥺💔😔
2024-06-20 06:29:14
1
lakiyaofficial_01
Lakiya_Official_01 :
හිතට දැනුන ආදරේ ලග මිනිස්සු හරි අවන්කයි ඒ වගේම තමා ඒ ආවරේට පුළුවන් මනුස්සයෙක්ව සම්පූර්නයෙන්ම විනාස කරන්නත් ලස්සන කරන්නත් 😇🤍🌼
2024-03-25 18:13:47
2
kgus62
KGUS 😚 :
ලැබීම් දරාගන්ම වෙනවා 🥺❤️🍃
2024-06-09 12:31:11
5
lachithalonath2
Lachitha 🌝 :
සමාවෙන්න ලමයෝ මට ඔයාව තේරුම් ගන්න බැරි වෙච්ච එකට 😔 මම නැවත කිසිම දිනක ආදරය කිරිම යන මට නොගැලපෙන දේ කරන්නේ නෑ ඔයා තමා මගේ අවසාන ආදරය ❤ @ Ridmi🙂
2024-05-11 17:10:24
3
na.vi.n
Na vi n :
දැන්නම් මට මගෙ ජිවිතේම විහිලුවක් වෙලා තියෙන්න. මට ඔනි වෙලාවට මන් ලග කවුරුත් නැති . කොයි වෙලෙත් හොයල බලන්න කෙනෙක් නැ කියල දැනෙද්දි මට මාවම එපා වෙනවා 🥺🖤😫
2025-02-03 16:06:42
5
_viduz
𝘿𝙚𝙨𝙨𝙖🧸 :
ආදරය කියන්නෙම මුලාවක් 🥺
2025-01-25 13:53:06
6
tharushan_1
shan🇱🇰 :
එහෙම වෙලා යන තරමට හොදයි🫥
2024-11-09 14:37:49
1
_cutebbh
@𝙉 🧚‍♀️🍒 :
කාටවත් මව තෙරුන් ගන්න බැරි තරමට අසරණයි මම ..අනිත් අය ආදරෙ කරන විදිය දැක්කාම ආස හිතුනා මටත් ... කියාගන්න බැරි ලොකු දුකක් මගෙ හිතෙ තියෙන්නෙ 😔
2025-04-22 17:08:04
2
.user.avatar
[] >> user Avatar ¿ :
pau bn mn 😔
2025-11-30 00:56:47
1
pasindu_heashan
𝙋𝙖𝙨𝙞𝙣𝙙𝙪 🍒" :
🙂mmm
2024-06-28 04:29:27
1
alpha_quotes_0
ρꪖꪑꪮᦔ! 🕊“ :
මන් සතුටින් ☺️
2024-12-12 16:27:50
1
_hesh_diary
_hesh_diary :
හිමි වූයේ වචනයක් මිස... ජිවිතයක් නොවේ...❤️‍🩹🥺💐
2024-08-03 18:59:51
1
__nonim_boy__
Mr. Nonim💭🐰 :
ඒකත් පුලුවන් ඉක්මනින්ම 😫
2024-03-25 15:57:21
1
shemshenal3
Shampooo 😩💋💦 :
දැනෙන කෙනෙක් හම්බුනත් ඒකෙනා ලැබෙන් නැත්තම් කවදාවත් ආදෙරෙයි කියන්න එපා. ඒක මාරම දුකක්. මට උනා වගේ මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙන්න එපා 🥹❤️‍🩹
2026-04-15 13:02:19
0
shexiy_8
𝐒ʜᴇx!𝔂 🥀 :
True 🤍
2026-04-26 03:59:49
0
sachya29
" 🦅 /سچا):" :
එක හොදයී🫶❤️‍🩹 කවුරුත් දැන ගන්න ඔන්නෑ🫶
2026-05-13 07:55:21
0
madushani_09
7.12♥️🫀 :
කාටවත් තේරුම් ගන්න බැ🙂💔
2025-01-31 18:29:10
0
To see more videos from user @mrx_oska, please go to the Tikwm homepage.

Other Videos


About