@kayyo_chora: අනුර left 😂😂😂 අම්මෝ අම්මෝ 😂😂😂 කයියෝ - Kayyo #කයියෝ #Kayyo #jvp #npp #chathurangaabesinghe #akd #කයියොඅපිඑකමිටට

කයියෝ_#Kayyo
කයියෝ_#Kayyo
Open In TikTok:
Region: LK
Sunday 17 March 2024 08:53:04 GMT
18748
530
114
356

Music

Download

Comments

shehankarunarath5
Shehan Karunarath911 :
"ආ කමක් නෑ අපි මාලිමාවට" කියල කියන්නැද්ද කයියෝ..😂😂
2024-03-20 14:25:19
12
prasadranasinghearachchi
Prasad Ranasingheara :
රනිල් හොරු ඇල්ලුවෙ නෑ කියලා අනුරයා පලිද?
2024-03-18 13:29:58
10
nethmal_911
Dineth Thaරුsha :
ඕවා ඉතින් ඡන්දේ ලං වෙද්දි කියන්නේ ඇයි යකෝ...ඕවා කලින් කියලා දඩුවම් දෙන්න තිබ්බනේ... මාලිමාවට ජයවේවා...Jvp 💪❤️
2024-03-17 09:20:04
0
vikumellawala
Vikum Ellawala :
සොමවන්ශ කියන්නේ ප්‍රතිපත්තීයක් විදියට ජනාදිපති වරනේ ඉවර වෙලා පහුවදා උදේ උදා උන ගමන් පාන්දරින්ම රට පනින බුවෙක් 😂😂😂
2024-03-18 06:31:57
2
asanka.munasinghe5
Asanka Munasinghe :
මාලිමාවට ජයවේවා
2024-03-17 10:31:35
3
chinthakagunawardhana
Chinthaka GunawardHa :
ආ එහෙමද මාලිමාවට ජය වේවා 🔥❤️💪
2024-05-11 05:20:29
2
supunsamarakoon2002
sadentertainment7 :
අනුර කුමාරට ජයෙන් ජයම වේවා❤
2024-03-17 12:05:53
8
shanan604
Shanan :
we stand with jvp npp
2024-03-17 19:32:06
1
chamarasanjaya
chamara sanjaya :
කමක් නෑ මාලිමාවට ජයම💪
2024-03-18 04:50:57
3
user46792149027945
සුදු මහත්තයා 💖 :
ජෙප්පො...🤣🤣 😥😥😥😥
2024-03-18 17:43:20
6
with.sandu
with sandu :
බයිකම / වහල්කම , කමක් නෑ මාලිමාවට ලෙසින්ද පැමිනිය හැක 😅😁
2024-04-22 08:32:08
4
user72951817610813
user72951817610813 :
මොකාද මේ නාකියා ☺️☺️☺️☺️
2024-05-01 04:59:37
1
maheshsamantha
Mahesh Samantha673 :
මලිමාවට ජය වේවා .....❤️❤️❤️❤️👍👍👍👍...!!!!
2024-03-19 22:13:35
2
asithadilshan860
asithadilshan860 :
මරු කතරට දියපොදක්... 👍😪
2024-04-24 00:04:54
1
r_a_sh_
Rash Lakshan :
ඔය කමිටුවලින් නිර්දේශ දෙන්න බලය තිබ්බට ඒවා ක්‍රියාත්මක කරන බලයක් නෑ කමිටුවලට නෑ. මන් දන්න විදිහට.🥲
2024-05-02 08:48:15
1
sandunmihiranga162
sandunmihiranga162 :
😂😂😂අනුර 😂😂
2024-03-17 16:40:48
2
pasindu.nisal1
Pasindu Nisal :
ආ කමක් නැ මාලිමාවට කියන අය දන්නවද මේ කවුද කියලා...
2024-03-30 17:30:56
1
donlalee1
donlalee1 :
ඒපාර සෝමවංශවත් නැගිට්ටල. මාලිමාවට ජයවේවා.!!
2024-03-19 11:50:46
1
buddhikamunasing1
Buddhika Munasinge :
මාලිමාවට ජයවේවා
2024-03-17 13:09:44
1
aravindabandara5
Aravinda Bandara :
තක්කඩියෙක් 😂😂 කයියා 😅
2024-03-17 16:49:58
1
dnk9181
Dnk :
😂😂😂😂😂 කොමද ඒක😂😂😂😂😂
2024-04-13 19:49:30
2
immecolombowhitebeard37
#immecolombowhitebeard. :
A k D ගෙ leader කියන්නේ සහෝදරයා ✅
2024-05-05 16:39:37
0
dr.prasanna.kumara
Dr prasanna kumara :
අපි මාළිමාවට කියන සමහර බුරුවො දන් නැ මේ ජේවිපි හිටපු නායකයා බව
2024-05-06 16:33:14
0
compassforlife2024
CompassForLife :
අඩුම තරමේ අනුරව උසාවියට ගෙන්නපල්ලා 😂😂😂 කය්ය පේජ් for reason 😂😂😂😂😂😂😂
2024-03-23 08:27:02
0
zogonindunisian
Niko :
ඉතින් cid එකට පැමිනිලි කරලා හිරෙ දාපන්කො කියවන්නෙ🤣😂😂😂
2024-03-17 10:22:10
0
To see more videos from user @kayyo_chora, please go to the Tikwm homepage.

Other Videos


About