@geegirll2: මුළු ලොව තුල මගෙ ප්‍රයතමදසුන ඔබ තමයි🫶💐@Hashi Abeysiri@Sham ❤️ #trending #onemillionaudition #wedding #Love

Geethmiabeysiri🧋
Geethmiabeysiri🧋
Open In TikTok:
Region: LK
Monday 18 March 2024 09:34:13 GMT
1318614
102944
1457
2890

Music

Download

Comments

sdiasbandaranayak
shela 😎😇💫 :
මේ සිංදුවට ආස උනේ මෙයාලගෙ වීඩියෝ එකෙන්මයි ❤
2024-03-18 14:22:58
643
piyal.weerasinghe
Piyal Weerasinghe :
මෙ සිංදුව කියන්නේ prins උදය priyantha ද?
2024-03-18 17:23:39
22
rasthiyadhukaraya
සබ්බං පහාය ගමනීයං :
ඔලුව හොල්ලන විදියනම් සුපිරි 🥰🥰
2024-03-18 14:13:44
284
titieshan7d
💥~අප්පච්චිගෙ ලොකු පුතා~💥 :
අන්තිමට එයා ගහන ඇහැට පපුවත් ගැස්සුනා.congratulations ❤️🥰
2024-03-18 21:41:43
92
thilaka266
විජේසිංහ :
ඇස් පාරක් ගැහුව දැක්කේ මං ව්තරද හරිම ලස්සනයි ජිව්ත කාලෙම සතුටින් ඉන්න ලැබේවා ♥️♥️♥️♥️
2024-03-18 20:23:19
93
sudu.chuti.0
chuti :
දැක්ක වෙලේ ඉදන් 100 පාරක් විතර බැලුවා... මාර ලස්සනයී.. 🤗👌❤️
2024-03-18 15:23:26
49
achalahrathnasekara
🌸Achala🌸🖤 :
දහසැරයට වඩා බැලුවා ඒත් එපා වෙන්නෙ නැ ශෝක් අනේ ඒ දෙන්නා ..ඒ ඩාන්ස් එක 🥰
2024-03-18 12:34:26
92
madushanka674
madushanka :
කොච්චර පරන දෙයක් උනත් සමහර දෙවල් ලස්සන වෙන්නෙ ලස්සන මිනිස්සු හින්දා
2024-03-20 16:23:16
55
user5067548849521
rasadari :
අවුරුදු 16 ක ආදර කතාවට ස්බාව ධර්මය විසින් ලබා දුන්නු අපූරු තෑග්ග 🎁 ඒක තමයි ඒ දෙන්න ගෙ ප්‍රියතම දසුන 🤗🤗🤗🤗🤗🤗 ආදරෙයි දෙන්නටම 🥰🥰🥰🥰 ලස්සන අනාගතයකට ශුබ පතනවා💝💝💝💝 happy journey ❤️❤️❤️❤️❤️❤️
2024-03-28 22:42:44
1
rasikajayamaha
RASIKA JAYAMAHA :
යන යන හැමතැනම තිබුණත් නොබලාම යන්න බැරි වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️
2024-03-18 18:53:35
39
ishanishani621
❣️❣️ Ishani shani❣️❣️ :
දහසැරයකට වඩා බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරමටම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💖💖
2024-03-19 00:26:36
18
deepah1986
Deepa damayanthi 🇱🇰❤️🇰🇼❤️ :
බැලුවට එපා වෙන්නැති..ඒ සිංදුවට ලස්සනක් එකතු කරපු ආදරනීය ඩාන්ස් එකක්.බුදු සරණයි දෙන්නටම..සදා රැකේවා ඒ ආදරේ🙏🥰🥰🥰
2024-03-18 15:46:00
8
gaguli224466
gaguli :
මේ වීඩියෝ එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
2024-03-18 16:34:17
6
mali.vidhanage
Mali Vidhanage :
මාරම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හුරතල් ලස්සන මනමාලියෙක්.තෙරුවන් සරණයි දෙන්නටම.
2024-03-22 10:03:57
4
user1506634584958
Dew😒❤ :
කොච්චර බැලුවත් එපා වෙන්නැ☺️
2024-03-19 15:22:32
7
nisha68737
Mali :
දහා පාරකටත් වැඩිය බැලුවා ඒත් ඇති වෙන්නෙ නැහැ ෂෝක් අනෙ ලස්සනයි
2024-03-18 13:41:29
6
dulanjana3339
DuLanjana3339 :
Ammoo kaudo නට හු kynawa katada ahune 🤣😁
2024-03-24 19:47:33
1
heshanoo_
Hesh_🍃 :
මේ සිංදු ඒ කාලෙ ගමටම ඇහෙන්න දාගෙන කන පැලෙන්න අහන සිංදු 😁❤️ඒ කාලෙ හරිම නිදහසේ ඉදියා සිංදුවක් එහෙම අහගෙන
2024-03-19 03:13:31
21
user9851446794657
Dinesha :
දකින හැම තැනදිම බලනවා.කොච්චර බැලූවත් එපා වෙන්නේ නැහැ.තමන්ගේ දවස විදින්න ඔිනේ කියලා පිස්සු හැදිලා වගේ උඩ පනින්නේ නැතුව එයා ලස්සනට ඉන්නවා.😍😍
2024-03-19 13:57:47
24
nilanthi46790gmail.com
❤️මාලි❤️ :
බැලුවට ඇතිවෙන්නේ නෑ පුතේ සතුටින් ඉන්න මැණික 🥰🥰🥰
2024-03-19 21:00:38
7
shaninalin4886
Shani nalin :
මම දැනට මේක 30 පාරක් විතර බැලුව ඒත් එපා උනේ නෑ මාරම ලස්සනයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤️❤️
2024-03-19 13:08:26
9
mr__madushann
Mr__madushann :
කෙල්ලගේ ඩාන්ස් එක නම් දෙනවා ඇඩෙන්නම.. 👍🏻
2024-03-23 12:46:11
3
tharanga199845
rawatuna :
කොච්චර බැලුවත් මදි ගොඩක් සතුටුයි එහෙම ආදරයක් දකින්න ලැබුන එකට මටත් එහෙම කෙනෙක් ලැබුන දවසට මම එයත් එක්ක මෙහෙම ආදරෙන් ඉන්නවා බුදු සරණයි
2024-03-31 15:02:38
2
To see more videos from user @geegirll2, please go to the Tikwm homepage.

Other Videos


About