@deshpagesl: Brother & Sister 😃 #brosis #brothersisterlove #brothersister #desh #deshpage #deshpagesl #status #quotes #wadan #sinhalastatus #sinhalaquotes #deshstatus #deshquotes #copy #viral #trending #foryou #fyp #fypシ゚viral

Deshツ
Deshツ
Open In TikTok:
Region: LK
Tuesday 19 March 2024 07:15:14 GMT
478960
22295
325
717

Music

Download

Comments

sd.dika
Dika :
අපේ ගෙදර හැමදාම ඔහොම තමයි...😂
2024-03-19 08:23:57
34
inuka.asith
👑𝐈𝐧𝐮𝐤𝐚☬𝐀𝐬𝐢𝐭𝐡👑 :
මං අපෙ නංගිටත් ඔහොම සත්තම දානවා🤣🤣🤣
2024-03-19 11:04:55
14
ramya.indeewari
Ramya Indeewari :
අපේ ගෙදර දෙන්නා වගේමයි🥰🥰🥰🥰🥰😂😂😂😂😂😂😂
2024-03-19 12:12:50
5
user5322618600943
ahinsa :
මල්ලියෙක්වත් අයියෙක්වත් මට නෑ.මන් විතරයි.සහෝදරයෙක් නැති එක ගැන ලොකු දුකක් තියෙන්නෙ.😭😭😭😭
2024-03-19 15:35:54
11
chama13649
chama 😇 :
මට අය්ය කෙනෙක් වත් මල්ලි කෙනෙක් වත් නෑ 😪
2024-05-05 12:42:29
1
dilru...1024
DILRU 🐰🦋 :
අයියයි නන්ගියි දෙන්නකො
2024-04-22 13:29:53
1
user7546965223359
💞සිතුමි😘👉✈✈ :
මටත් මල්ලී කෙනෙක් හිටියනං😔😔
2024-03-19 21:22:32
6
amr.af5
Amr Af :
ha ha every day like this only at my home with my elder brother🤣
2024-05-05 17:32:19
1
wasanasenadeera
wasanasenadeera :
අප්පා අපේ මල්ලිත් ඔහොමම තමා.ඊටපස්සෙ ඉතිම් පලස්තීන ඊශ්‍රයාල යුධ ගැටුම් තමාහ්😁
2024-03-20 12:13:42
5
imeshlakshan.307
@Dila💢 :
කොහොමද අයියයි මල්ලි ඌනම් ඔච්චර ඉවසන්නෙ නෑ 😌🤕
2024-03-21 07:11:34
5
sathsarani123
Oshin😌 :
අපෙ බූරු තඩියත් ඔහොමයි😂 කොස්සෙන් දුන්නම පාරක් යනව අඩාගෙන
2024-04-16 05:32:53
5
anomadissanyaka97
anu~🌻 :
අපේ අයියයි මල්ලි.දෙන්නම ඔහොම..මං මොනාහරි දෙයක් සීරියස් mood එකකින් කර කර ඉද්දි ඔහොමම හැසිරෙනවා 😌
2024-04-15 09:47:36
2
user2868148727635
චමිලා අයෝමි :
අපේ ලමයිත් මෙහෙම තමයි
2024-04-10 01:51:33
2
user50166395031265
Olivia Nathasha :
මමයි අපේ මල්ලියි dennama ehemaii ane මම කුස්සියේ කෑම උයන වෙලාවට ඔය වගේ මල්ලි මට විහිලුවට ගහන්න එනවා .. මමත් හැන්ද අතේ තියාගෙන ගහන්න පස්සෙන් duwanawa
2024-03-21 09:20:29
3
user3441519391930
user3441519391930 :
අක්කා කෙනෙක් නෑ 🥺🥺
2024-03-19 19:24:54
2
taetaesgirl1
D☁️ :
අපේ මල්ලිත් ඔහොම්මයි..😒😂
2024-03-19 18:07:41
8
buddy0573
බ_ඩි_ය☘️... :
හැම වෙලේම අක්කට වද දෙන මම😅
2024-03-24 04:14:39
3
pethum.priyadarsh
†✿𝕾𝐒𝐄𝐍𝐔🐰𝐏𝐄𝐓𝐇𝐔𝐌𝕾✿† :
අදත් හැපුවා ඕකි🤕👍
2024-03-25 09:31:28
1
fxfdzrs
❤🔥Parami🔥❤️ :
අපේ එකා වගේ
2024-03-19 12:20:19
2
duxiferr
𓆙 :
[pride]
2024-03-19 10:36:06
1
shiromi.upamalika
Shiromi upamalika :
තියේ තියේ 🤣🤣
2024-03-20 16:17:15
1
chamoboy404
𝙂 𝙊 𝙎 𝙆 𝙞 :
මම අපෙ අක්කාට කොයි වෙලෙත් කරනවා 🤣
2024-04-27 18:14:29
1
mr..k_a_v_i_y_a_94
m_r. k_a_v_i_y_a :
අනෙ ඉතින්.. අක්කෙක් නෑ නෙ මට.😳😳
2024-05-13 05:22:19
1
user55167393259676
🩷Hiru🩷 :
අපි දෙන්න වගේමයි😁😁
2024-03-19 14:03:54
4
suffaz1212
DMR :
හරිනේ අමාරුව
2024-03-19 20:13:25
1
To see more videos from user @deshpagesl, please go to the Tikwm homepage.

Other Videos


About