@_vidu_lyrics_: මතකයන් පාරවන අතීතය මැවෙද්දි, උණු කඳුලු ඇස් වලින් රූරලා ගලද්දි, උබ මගේ හදවතම හත්කඩට පලද්දි, ඔව් මං බලාන උන්නා උබ නොදැක්කාට, තවකෙකුගේ පපු තුරුලේ උණුහුමක් හොයද්දී...🤍💫 @Chathu🤍🎀 #මටමවෙන්කල #matamawenkala #vidulyrics #blackscreenlyrics #fyp #foryoupage #goviral #1m #srilankan_tik_tok🇱🇰

𝓥𝓲𝓭𝓾𝓻𝓪𝓷𝓰𝓪 𝓓...
𝓥𝓲𝓭𝓾𝓻𝓪𝓷𝓰𝓪 𝓓...
Region: LK
Tuesday 19 March 2024 16:36:44 GMT
842157
39280
209
1370

Music

Download

Comments

malakamalakamadhu
Nanayakkara madhumal :
එයාව අත හරින්න බෑ ඒ තමයි ඇබ්බැහි විම 😔
2024-04-11 14:55:04
3
dinithika
Diyoni :
අතීතයේ සිද්ද උන දෙයක් මතක් උනා 🥺
2024-03-24 05:01:26
32
nathashadewww
nathashadewmi2003 :
@Chathu🤍🎀 her voice 🥺💖
2024-03-23 08:21:49
1
himashasathsarani85
H.Sathsarani 💞..A..💞 :
කවමදාකවත් අතාරින්න බෑ ඔයාව...🥺
2024-05-05 03:20:22
0
x_yeshi_
Y E S H I 🌈🦋 :
@Aiberida This is for you
2024-03-20 04:22:10
3
desilva_03_0
desilva_03_0 :
@K🐙 ❤️‍🩹🔐
2024-04-21 19:50:02
2
miniduli0
its අරලියා.🌸❤ :
හිරිගඩු පිපුනා🙂
2024-03-26 10:15:05
6
_lluv_yash
yash 🧸 :
@xOshan ❗️🐉 🙂still hurts
2024-04-04 13:32:31
2
asr___dorayt
𝗔𝗖𝗛𝗜𝗡𝗧𝗛𝗔__ :
කවදාවත් තීරනයක් ගනිද්දි ඉක්මන් වෙන්න එපා..🥺
2024-04-09 00:33:31
6
minebaby979
°꧁_𝐒_𝐔_𝐃_𝐔_🐰♥️ :
මටම වෙන් කළ හදවතේ ඉඩ තවකෙනෙක් වෙනුවෙන් දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මන් 🥺💔
2024-03-22 06:58:15
7
bashi_official_
♡ BASHI_OFFICIAL ♡ :
ඒක ලස්සනයි..🙂
2024-03-20 10:35:07
6
maliya_0fficial
End Of Kavi 🫀☠️ :
මටම වෙන් කල හතවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් 😫💔
2024-04-05 12:59:28
1
hasarangi45
teddy :
අතීතෙට ගිය 😞
2024-03-23 18:09:00
3
dulmi_oshadi
Dulmi Oshadi ❤ :
භාවනාවක් 🥺❤
2024-03-22 09:42:18
6
alone.boy3081
ALONE BOY :
හැම කෙනාටම ඔයාගේ වෙන්න බෑනේ🥺🥰
2024-04-30 11:37:31
0
.naveenofficial
LEO :
කවදාවත්ම අමතක වෙන්නෙ නැ🥺💔
2024-04-15 18:39:24
0
user_hansi26
Hansi❤️✨ :
මේ සිංදුව එච්චරටම දැනෙන්නෙ ඇයි 🥺💔
2024-03-25 05:49:39
3
__oshi_
_Classic Heaven By Oshi_ :
Voice ek nm maarai feel wenw maara wdiyt
2024-04-07 07:46:36
1
mihiriranaweera2024
Mihiri.Ranaweera :
මේව බල බල ඉන්නෙ කොහොමද මං....🥺
2024-04-17 04:38:27
0
opsithumi2
user2952613210614 op╱SITHUㅤ亗 :
@sithuu 😔මටම වෙන් කල හදවතේ . ඉඩ වෙන කෙනෙක් වෙනුවෙන් ..දෙන්නේ කෝමද .මේවා බල බල ඉන්නේ කෝමද මං 🙂❤.. හොදින් ඉන්ම මගෙ රත්තරං
2024-03-20 03:41:05
1
oshi5837
👩‍🦰❤️ :
නුබෙන් වෙන් වී යන්නට කාරනා ඇත දැන් . 🥺 @හෂා
2024-03-20 22:58:39
3
minakalifa
මියා කලිෆා 💋 :
මල්ලි ජොනි අයියා දැක්කෙ නැද්ද 😔
2024-04-27 03:47:25
0
_sandadewmi_
𝐒𝐚𝐧𝐝𝐚𝐝𝐞𝐰𝐦𝐢 🐼:💗 :
fav "🥺🤍🫀👌🏻
2024-04-27 02:12:08
0
no2nd06
𝐍𝐎𝐒𝐄𝐂𝐎𝐍𝐃 𝐋𝐈𝐕𝐄 :
me voice kageda eyge full song eka tiyenm mention krnko mwa
2024-03-28 15:22:09
1
sachiiiii085
Sachi :
@Chamod Lakshitha මේක අහන්නවත් බෑ මට ඇඩෙනව 🥺 මාව මැරිල යයි පන. අම්මෝහ් එවලෙම පපුව පැලෙයි. ඔයා නැතුව ඉන්න බෑ... 🥺
2024-03-20 18:58:49
2
To see more videos from user @_vidu_lyrics_, please go to the Tikwm homepage.

Other Videos


About