@ricks_pranks: Diarrhea prank in public bathroom #funny #pranks #humor

notícias 24 horas ✅
notícias 24 horas ✅
Open In TikTok:
Region: US
Tuesday 19 March 2024 19:39:07 GMT
1941
76
1
5

Music

Download

Comments

juan87j
Juan Wayne :
@⚖️ The TikTok Attorney ⚖️
2024-03-19 20:26:46
0
To see more videos from user @ricks_pranks, please go to the Tikwm homepage.

Other Videos

BPD (Borderline Personality Disorder) සම්පූර්ණයෙන්ම සුව කළ හැකිද‼️ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද⁉️ වීඩියෝවේ සඳහන් කරුණු සඳහා භාවිත කළ නිල වෛද්‍ය විද්‍යාත්මක මූලාශ්‍ර (References): 1 Linehan, M. M. (1993). Cognitive-Behavioral Treatment of Borderline Personality Disorder. Guilford Press. (BPD සඳහා ලොව සාර්ථකම ප්‍රතිකාරය වන DBT ක්‍රමවේදයේ නිල පදනම) 2.National Institute for Health and Care Excellence (NICE Guidelines). Borderline personality disorder: recognition and management. (NICE නිල වෛද්‍ය මාර්ගෝපදේශ පෙන්වා දෙන්නේ BPD සඳහා ප්‍රධානම ප්‍රතිකාරය මනෝචිකිත්සාව (Psychotherapy) විය යුතු බවත්, ඖෂධ ලබා දිය යුත්තේ අතිරේක රෝග ලක්ෂණ පාලනයට පමණක් බවත්ය) 3.Zanarini, M. C., et al. (2012). The 10-year course of borderline personality disorder: 10-year follow-up of the outcomes of BPD patients. American Journal of Psychiatry. (නිසි ප්‍රතිකාර මඟින් BPD රෝගීන්ගෙන් 86%ක්ම වසර 10ක් ඇතුළත සුවය ලබන බව ඔප්පු කළ ලෝක ප්‍රසිද්ධ 'McLean' දීර්ඝකාලීන වෛද්‍ය පර්යේෂණය) 4.Gunderson, J. G., et al. (2011). The long-term course of borderline personality disorder as defined in the Collaborative Longitudinal Personality Disorders Study. Archives of General Psychiatry. (BPD සුව කළ පසු නැවත මතුවීමේ ප්‍රවණතාවය (Relapse) 6%කට වඩා අඩු බව තහවුරු කළ පර්යේෂණය) ⚠️ විශේෂ සටහන: BPD සඳහා ප්‍රතිකාර තනිවම නිවසේදී කල නොහැකි අතර, ඒ සඳහා සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු (Psychiatrist) හෝ සායනික මනෝවිද්‍යාඥයකු (Clinical Psychologist) හමුවිය යුතුය‼️ . . #creatorsearchinsights #BPD #bpdawareness #foryoupage #MentalHealth

About