@sachini1107: කාටවත් එහෙම feel වෙන්න දෙන්න එපා 😔♥️ . #Chatterpod #podcast #sachiniandisuru

sachini nipunsala
sachini nipunsala
Open In TikTok:
Region: LK
Wednesday 20 March 2024 02:55:17 GMT
515982
31976
366
2447

Music

Download

Comments

usha_sj23
Sajeewa Anthony :
මේක විඳපු මිනිස්සු දන්නවා කොහොමද කියලා 😫
2024-03-20 04:13:19
289
sl_supun_bro
SL_Supun :
සිංහලෙන්ම මුල ඉදන් කිවුවා නම් ඉවරනෙ අක්කෙ 😅😂
2024-03-21 13:19:36
60
__sheyy_
__sheyy💋 :
මුලු දවසම ඇහැරන් ඉන්නවා 🥲 බෙහෙත් බිව්වොත් විතරයි ඒ දවස් වල නින්ද යන්නේ 🥲
2024-03-20 08:28:49
73
sam_cool_1995
SL Comics :
Why is she hardly speaking Sinhala? Isn’t Sinhala her first language?
2024-03-20 18:09:44
5
whispering__moon
🌌ᴘʜᴏᴇɴɪx ʙʟɪꜱꜱ🌌 :
currently, I'm going through this situation
2024-03-20 04:30:38
36
morningafterdark0
morningafterdark :
කාලයක් මමත් ඔහොමයි. අඩුම ගානෙ ඉදගෙන ඉන්නවත් බෑ. එලිවෙනකන් කාමරේ ඇවිදිනව. කන්න බෑ. නින්ද යන් නෑ. ඒත් එහෙම කරපු එයාට ගානක් වත් නෑ. අද දෙන්නම සතුටින් වෙන වෙනම. හතුරෙක්ට වත් ඒ feeling එක දැනෙන්න එපා
2024-03-20 09:32:34
99
suchith.premaratn
Suchith Premaratne :
Currently I go through this as I am looking after my father a dementia patient.
2024-03-20 08:14:15
18
we_nu_ri_
W E N U R I 🪬 :
තාමත් නින්ද යන්නෙ පාන්දර 3 ට 🙂👍
2024-03-20 05:38:18
77
.madhu354
භාග්‍යා ❤️🇦🇪 :
ඉංග්‍රීසි ටික තෙරුම් කරලා දෙන්න කො පීස්
2024-03-21 19:51:27
4
kanchanadilhani618
❤️❤️කාංචි ❤️😍 :
ඇත්ත සචී.ඔයා සමාජෙට හොද පනිවිඩයක් දෙනවා
2024-03-20 09:25:20
43
user3734110675611
ප්‍රියංකා :
අනේ සුදු ඔයා සිංහලෙන් කතා කරානම් හොදයි නේද මොකද අපි ලංකාවේ සිංහල ජාතියක් නේද
2024-03-21 21:04:56
9
rv_perer
Ravini Perera :
We can’t download this🥺
2024-03-20 09:39:44
6
diyon_peresh93
Diyon :
Either you speak in English or you speak in Sinhala 😅
2024-03-25 15:07:29
1
maneeshajayawickrama8
Chunky :
I also had this situation 🥺
2024-03-21 16:09:28
1
malee_fonseka
♡ MaLiThI fOnSeKa ♡ :
❤️💯 උදාහරණයක් සචිනි අක්කා නොලැබෙන්නේ දරාගන්නේ ඊට වඩා වටිනම දෙයක් ජිවිතයට ලං වෙන්නමයි... ඉවසන් ඉන්න ආදරණීය හදවතකට ලංවෙන්නේ ඒ වගේම හදවතක්මයි....
2024-03-20 18:02:55
15
erandadisnayaka
Eranda disnayaka :
සිංහලෙන් නම් සිංහලෙන් කියන්න ඕනි English වලින් නම් English වලින් කියන්න ඕනි එතකොට තමයි Importance පොෂ් කියලා පෙන්නන්න හදන්නේ 😅🤣😂
2024-03-22 00:30:04
10
mohanterance
Mohan Terance :
හැමෝමටම එකම දේ වෙලා තියෙන්නේ
2024-03-20 10:57:14
9
photographyideas1990
photographyideas1990 :
මාත් මාස දෙකක් piriton වලින් නිදාගත්තා😑 same situation
2024-03-20 12:47:59
8
echoing.explorer
Aj :
I hope those currently going through this recover swiftly. Stay focused and strive for a better future. You deserve it. Don't dwell on negativity; love yourself and keep moving forward. හරියන්න ම ඕනි!
2024-03-20 04:54:46
19
nilinya_ww1
nilinya_ww1 :
It's better if you completely speak in one language rather than mixing it up sweetheart. I love you as a fan. ❤❤
2024-03-20 15:52:44
6
amaya.amaya110
Amaya Amaya :
මමටත් ඒවගේ කාලයක් තිබුනා 🥺 අදටත් අවුරුදු ගානක් ගත වෙලත් මතක් වෙද්දි නොදැනිම ඇස් වලට කදුලු එනවා 🥺
2024-03-20 11:57:24
5
aseniie
A 🍕 :
කාගෙවත් නින්ද නැති කරන අපතයෙක් වෙන්න එපා 🙂
2024-03-20 10:41:30
5
nilmimadudiary
Nilmini Maduwanth225 :
3 පහූ වෙනවා නින්ද යන්න 😥 ඒ කාලේ රස්සාවල් කලේ කොහොමද කියලා හිතෙනවා , stress එකට මහත් වුනා හිතා ගන්න බෑ ඒ කාලේ 😢
2024-03-20 14:44:57
8
nayanatharalm
NayanatharamLM :
මටත් එහෙම කාලයක් තිබ්බා
2024-03-20 13:53:55
4
To see more videos from user @sachini1107, please go to the Tikwm homepage.

Other Videos


About