@lucky_chathuranga: ආදරය කියන්නේ නොගැලපීම දරා ගැනීම ද.....🥺#economics #commerce #galle #2024al #econkingmaker #online #newintake #motivation #love #fypシ

Lucky_Chathuranga
Lucky_Chathuranga
Open In TikTok:
Region: LK
Wednesday 20 March 2024 04:19:42 GMT
254344
20080
228
1365

Music

Download

Comments

s__m__xx
S A C H I N I :
තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරන්න බැරි තරම් කවුරුත් බිසී නෑ නේද..🙂💔🥀
2024-03-20 14:38:08
179
.uae008
හර්ශි විජේසිංහ UAE :
😔 විශ්වාස කරන්න ඉවසන තරන්😔 එක කෝල් එකයි දවසටම 🥺🥀
2024-03-25 11:30:07
5
whitepanther091
tinky :
එයා මට කොච්චර රිද්දුවත් මන් ඉවසගෙන හිටියා.ඒ නිසාම එයා මට තව තව රිද්දනවා.මන් කොච්චර ආදරේ කරත් එයාට දැනෙන්නෙ නෑ.ඒත් එයාව නැති කරගන්න මට ඕනි නෑ.ඒ නිසාම ඔක්කොම ඉවසගෙන මන් හිත ඇතුලින් විදවනවා.💔
2024-03-20 14:28:38
23
d.abeydheera
🔳◼️◾▪️DUNEESHA 🔲◻️◽▫️ :
ශරීර නම් කමක් නෑ ආත්මයන් එකිනෙකට මුණගැහුණම ඊට වඩා දරාගන්න අමාරුයි සර් 🖤
2024-03-20 05:35:05
31
dulakshiwijesundhara
Dulakshi🍃🤍🐣 :
වැඩ වැඩ කියලා වටේ යන උන් ඉද්දි දරාගන්න කියන්නෙ මොකක්ද😒
2024-03-21 01:59:08
17
sandunimeaha
sandurathnayaka :
කියන තරම් කවුරුත් busy නෑ. .
2024-03-20 16:57:12
3
_udaranalin_
Udãrä Ñàłịñ :
කවුරු උනත් කියන තරම් බිසී නෑ. specially තමන් ආදරෙ කරන කෙනා වෙනුවෙන්වත් වෙලාවක් වෙන් කරන්න බැරි තරම් කොහෙත්ම මිනිස්සු busy නෑ
2024-03-21 17:35:07
16
shachikachathuranga
shachika chathuranga :
දවසට කෝල් 50ට වඩා ගන්නවා එත් සමහරක් දවස් තිබුනා මැසෙජ් එකක් වත් නැති🙂💔
2024-05-20 13:46:04
2
__ximee__ff
MᴠʟㅤIᴍᴇㅤ✿ :
හැමෝම එහෙම නැහැ . මාසෙට එකපාරක් කතාකරත් ඉවසන්බලන් ඉදියා, වැඩ ඇතිනේ කියලා වචනයක්වත් නොකියා බලන් ඉදියා . ඒත් අවුරුද්දක් පිරෙන්න කලින් එයා මාව දාල ගියා. ඒක නිසා මං ඉගෙන ගත්තේ මොන මනුස්සයත් busy නෑ🙂❤️
2024-03-25 19:38:24
7
thilinawijerathn6
UNIVERSE T&C :
තමන් වැඩිපුරම ආදරේ කරන කෙනාට දෙන්න කාලයක් නැති වෙන තරමටම කව්රුත් busy වෙන්නේ නෑ නේද 😌 ඕවා නිදහසට කියන කතා😅
2024-03-23 20:42:12
5
user6773735084566
NILMINI🌾🌺🕊️💞 :
එක දවසකට එක මැසේජ් එකක් දාන්න බැරි තරම් මිනිස්සු බිසී නෑ.කන්නේ නැද්ද බොන්නේ නැද්ද පෝන් එක අතට ගන්නේම නැද්ද.
2024-03-21 15:36:40
2
deshiii_kawshalya
ᴅᴇꜱHi̶_ꜱ🐰💕 :
උවමනාව තියෙන කෙනෙක් කවදාවත් කතා කරන්න පුලුවන් වෙලාවක් මගාරින්නෙ නැ 💔🙃
2024-05-09 18:51:01
1
upamalika84
upamalika :
කියන්න පුළුවන් practically ඕක සාර්ථක නැ මිනිස්සු වෙනස් වෙන්නෙ හිතාගන්න වත් බැරි විදිහට ඔහොම හිතලා නිදහස දුන්නම ටික දවසක් යද්දී එයා වෙන කෙනෙක් එක්ක 💔
2024-05-03 15:42:52
2
kasulkavishka3
kasil :
eya online idlath msg dnne ne🥺 mn adren eyta msg dnne eygen msg enkn bln Inna Moda mama🥲
2024-04-28 04:27:24
1
123456788mt
MyTote♥️🍓 :
Sir☺️♥️
2024-05-30 13:56:14
1
senuvihansa03
Senu ❤️‍🩹🦋 :
කෙල්ලො කියන්නෙ ඉන්න විනාඩි 5 හ හරි උන් එක්ක ආදරෙන් ඉන්න කියලයි 🙂තමන්ට වටිනාකමක් දෙන කොල්ලො කෙල්ලො හම්බෙන උන් පට්ට ලකී ❤️
2024-03-26 17:40:17
1
sandakelum.wijaya
Sandakelum Wijayasiri :
දවස් ගනන් සති ගනන් කතානොකරත් ඉන්නව මම කතාකරොත් හැර කතාකරන්නෑ 🥺 සමහර මිනිස්සු හරියට ගස්ගල් වගේ 💔
2024-05-02 05:16:39
1
slashpdt
Slash :
තේරුම්ගැනීම අනිත් කෙනා ලගත් තිබ්බනං තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් චූටි හරි වෙලාවක් දවසට වෙන් කරනව නේද🙂
2024-03-26 17:59:32
2
user76341182279871
user76341182279871 :
තේරුම් ගන්න පුලුවන් උනත් තේරුම් ගන්න කැමතිම නැති දේ
2024-05-30 16:15:59
1
ravi__capcut
ravi__capcut 💐❤ :
එක හරි එත් මැසෙජ් එකක් වත් දාන්න බැරි වෙන තරමට මිනිස්සු බිසීද 🙂💔 නැ මිනිස්සු බිසි නැ 🙂💔 එ කෙනාව එයාට වටින්නැ මගෙ මතය 🙂🥀💔
2024-03-24 13:44:54
1
itz.mesunshine
sunshine🌼 :
හැමදේම තේරුම් අරන් හිටියා, හැබැයි එයා වෙන කෙනෙක් ලඟට ගියා.. තෙරුම් ගැනීම උනත් පමණට වඩා හොඳ නෑ...
2024-03-20 14:02:33
3
dicum0789451738
maleesha :
මිනිස්සු හැම වෙලේම බිසි නැ .නිදහසට කාරණා විතරයි ඔය 😷❤️
2024-04-19 13:37:54
1
___nethu____
✿┋Ņє𝘵𝗵ᥙ⠀ᥫ᭡፝֟፝֟ :
දවසක් දෙකක් හා කියමූ මාස ගනන් එහෙම ඉන්න එක 🥺
2024-03-22 17:17:51
2
tharindusampath1830
tharindu sampath :
🥰
2024-03-20 11:59:33
1
ranga_1007
Ranga :
❤️💚😊
2024-03-20 12:55:40
1
To see more videos from user @lucky_chathuranga, please go to the Tikwm homepage.

Other Videos


About