@_itz_desh: කියන් යමු ☺️❤️#fypシ゚viral #foryou #tiktok #fy #itzdesh #CapCut

D E S H🍂❄️
D E S H🍂❄️
Open In TikTok:
Region: LK
Thursday 21 March 2024 14:05:09 GMT
24693
2980
918
13

Music

Download

Comments

induwara_silva
< Sadi 🥺💗🔐 :
මන් ඉද්දි කලින් කෙනා එක්කම යාලුවෙලා මාව දාලා ගියා 😊💔
2024-04-06 10:27:38
25
user5612419398321
ishan shanuka :
මම ඔනිවට වඩා ගොඩක් එයාට ආදරේ කරපු නිසා...❤️එයාට මගෙ ආදරේ එපා උනා....😔මන් වැරදී..
2024-03-22 00:40:11
27
k.sathruvi
K.Sathruwi :
මා එක්ක time pass කරන්න ඉදලා තියෙන්නේ 🙂🥺🥺🥺
2024-06-05 11:53:14
2
navindu444
navindunethsara43 :
වෙන අය එක්ක ලගින් ඉන්නෙපා මට දුක හිතෙනව කියපු නිසා අනේ මගෙ වැරද්දක්ද 🥺
2024-05-04 06:40:14
2
iresh_sadaruwan4
S_adaru..! :
අාදරේ වැඩියෙන් දීපු නිසා වෙන්නැති නේ 🥀🖤
2024-06-18 19:26:39
1
happypage77
🫁🩸Happy Page 🩸🫁📖️ :
අදටත් දන්නේ නෑ මන් එයාට කිසිම අඩුවක් නොකර ආදරේ කලා 🙂
2024-05-16 13:25:24
2
theja908
Thejani.... :
එයාට ගෙදර මිනිස්සුන්ව ඕනි උනා 🥺💔
2024-05-24 22:00:08
4
sinhapurage
Chuty ⭐️💫 :
කියන්න තේරෙන්නෙ නෑ ආදරෙන් හොදින් ඉද්දි එයා නෑ කියල කෝල් එකක් ආව එයාල ගෙදරින් ඉතින් දවස් 6ක් වෙනව එයා වෙන කෙනෙක් ගාවට ගිහින් මට මැරෙන්න හිතුනත් එයාලගෙ අම්ම තාත්ත නිසා මට ඉවසන්න වෙනව . 😞💔
2024-06-02 01:24:53
1
ruwi761
❀⍣𝓡𝓾𝔀𝓲 𝓜 𝓢𝓮𝓷𝓪𝓷𝓲 ⍣♕ :
මං දන්නේ නැහැ.බැරිම තැන මං එයාගෙන් ඇහුවා.එයා කිව්වේ නිදහස ඕනේ නිසා ගියේ කියලා.හැබැයි මට මතක් උනා කවදාවත් මං නීති දාලා එයාගේ සතුට නැති කරේ නැහැ කියලා.
2024-04-12 14:00:35
4
thashmilagihan
thashmilagihan :
වැරදි වැටහීමක් එක්ක දුරදිග ගිය රණ්ඩුවක් 🤗❤️‍🩹
2024-05-15 16:30:18
6
1125hiru
__😇Sathya..♥🌺 :
ආයෙත් ආදරේ කියන එක දැනෙන එකක් නැති වෙයි 🙂💔
2024-03-30 02:38:56
9
methu.sithu8
❤.@ methu sithu ❤ :
මට තාම හිතා ගන්න බැහැ😔💔
2024-05-27 02:55:20
1
seli5536
🌸❤️Seli❤️🌸 :
තාමත් හේතුවක් දන්නෑ💔🥺
2024-06-19 03:19:54
1
sadi.bbh___
Sadi Girl_ :
ආදරේ වැඩි වෙලා හොයලා බැලුවම හෙතු නැතුවම යනො🙂
2024-06-15 08:16:46
2
nadeechandima19
Nadee :
ආදරේ විතරක්ම ඉල්ලපු නිසා වෙන්න ඇති☺️
2024-05-27 04:42:11
1
___oshi4
мαℓмι σѕнєиι❤️🩰 :
අදටත් මම දන්නෑ දාලා යන්න හේතුව මොකද්ද කියලා..🙂❤️‍🩹
2024-04-05 15:47:35
14
hirushanrasmika
Hiruwa™ :
තරහයන නිසා😊😄
2024-05-16 00:50:20
2
nishuu_quetos
NISHUU :
මගේ ආදරේ වැඩි උනා මගේ අහින්සකීට 😞😞😞😔😔😔😔
2024-05-18 20:39:58
2
sanjuk390
Sanjana 🧑‍🏫😇 :
වැඩිපුර ආදරේ කීරීම 😌
2024-06-04 16:14:00
1
pamu_princess
PRINCESS🥤 :
මම මටත් වඩා එයා ගැන හොයලා බලපු නිසා වෙන්න ඇති නෙද🥺💔✨️
2024-06-05 05:48:08
2
akila_abeysingha
Akila_Abeysingha :
සල්ලි 😔
2024-05-27 21:33:11
1
sew0552
_Sew..🌻🍃 :
මගෙ ආදරේට වඩා එයාගෙ ආදරේ දැනෙන්න ඇති 😇
2024-06-02 00:52:51
1
d.i.l.a.2
H 🥀🌠 :
ආදරෙ කරන්න දන්නෑ මම 🙂
2024-05-28 15:03:46
1
malki6262
Malki ❤️ :
හෙතුවක් දන්නේ නැ එත් ගිහින් ඉවරයි 💔🙂 එයා දැන් සතුටින් 😊
2024-06-01 00:06:52
1
.hima64
Pihu 🌻 :
ගෙදරින් අකමැති නිසා කියලා තමා කියලා ගියේ 😊💔
2024-06-01 01:04:55
2
To see more videos from user @_itz_desh, please go to the Tikwm homepage.

Other Videos


About