@manna_vibes: එයා බොරුවට ආදරේ කලාට😒 මම බොරුවට නෙමේ ආදරේ කලේ 😔😒😕🤘 #mannastory #lyricstatus #mannastatus #mannalyrics #mannavibes #mannatrend #mannavideo #frypgシ #mannacover #staytuned💙💙💙💪🏾💪🏾💪🏾

manna_vibes
manna_vibes
Open In TikTok:
Region: LK
Saturday 23 March 2024 06:33:28 GMT
617709
50049
500
3662

Music

Download

Comments

nipu8115
Nipuni🫰 :
අවංකව ආදරේ දුන්න හැම කෙල්ලටම අනිතිමට කියන්න තියන්නේ මෙච්චරයි 🥺
2024-03-23 13:45:34
67
manthushigamarachchi
MaNtHuShI*GaMaRaChChI :
මටත් කියන්න තියෙන්නෙ එච්චරයි
2024-03-23 09:59:24
68
user5998844388842
🤫sadu ♥️ :
☺️ආදරෙ කරල ටික දවසක් ගියාම එයාට කෙල්ලෙක් ඉන්නවා කීවම 😄 දැනෙන දුක
2024-04-04 02:54:25
4
ishu28821
ishu :
අවුරුදු පහක් ආදරේ කරපු කෙල්ල අතෑරලා ....එයා අරන් දුන්න එයා ආසම ශර්ට් එක ඇදගෙන සතියක ඉදන් ආදරේ කරන කෙල්ල එක්ක බස් එකේ තුරුල් වෙලා ඉන්නවා දැක්කම
2024-04-12 03:37:25
0
nimnaaradhi
Nimnaa :
මේ ටෙලිඩ්‍රාමා එකේ නම කියන්නකෝ
2024-03-27 10:14:56
0
cks_diary
CK's Diary :
Mokkd drama ek
2024-03-24 11:13:20
1
cl92405
🌻deesha🌻 :
මටත් කියන්න තියෙන්නෙ එචිචරයි ඒත් ඒක එයගෙ වයිෆ්ට කියන්න යන්නෙ නැ මොකද ඒත් ගැණු කෙනෙක් දරාගන්න හරි අමාරු වෙියි.
2024-03-23 10:19:34
4
sansala2386
Sansala :
මටත් කියන්න තියෙන්නෙ එච්චරයි එයා ට තේරෙයි දවසක😞
2024-03-23 10:39:46
4
chamini0
🌹🧚chamini kodithuwakku🌹🧚 :
මං බොරුවට ආදරේ කරේ නෑ.... 🥺🥺😔😔
2024-03-31 16:21:36
1
chuti___7972
< 𝗦__🤍🕊️ :
Nice🤗
2024-03-23 09:15:30
2
_the_.v2_.ayoshan
kitty_0fficial_😼♥️🎗️ :
මටත් කියන්න තියෙන්නෙ ඒක තමා🥺
2024-03-23 13:31:09
2
user286710544825
.=.=👼 AnGel OnIkA👼.=.= :
මට කියන්න තින්නෙත් ඔය දේම තමයි
2024-03-23 13:14:37
2
jani39378
jani :
මං බොරුවට නෙවෙයි ආදරේ කලේ❤
2024-06-19 09:20:21
1
pasidushanuka0
Pasindu Shanuka :
ආදරයට ආදරය කරන උන් හරිම අඩුයි රූපයට සහ මුදලට ආදරය කරන උන් තමයි බහුතරයක්ම ඉන්නෙ අද සමාජයේ🖤๬
2024-03-29 12:20:33
1
navoo_girl
"<𝐎𝐬𝐡𝐲𝐲 /" 🥹🖤••🦋🍓 :
හ්ම්...😩
2024-03-30 01:19:26
1
white.rider6
white rider :
හැමෝටම දවසක කියන්න තියෙන්නෙ ඔය වචන ටික විතරයි🥺
2024-03-27 08:39:58
1
notysadu28
Sadu girl---❤🌍🔐🌈 :
එයා බොරුවට ආදරේ කලාට මන් බොරුවට නෙවේ ආදරේ කලේ🙂💔
2024-03-28 08:47:37
1
sadali0106
@Upeeksha..💔😶💔 :
mh 😥ou
2024-03-23 09:22:58
2
isuru358
isuru 💘💘💘💘 :
සුදු අයට විතරයි ආදරෙ උරුම එකනෙ මම තනිකඩ එක ඉතිම් මගෙ උරුමෙ ✌️
2024-03-27 08:33:28
1
nishu_girl14
𝐍𝐢𝐬𝐡𝐮 𝐆𝐢𝐫𝐥_🧸💗 :
මට කියන්න තියෙන්නෙ එක තමයි. අදටත් එදා වගේම ආදරේ.. අයේ එනකල් බලන් ඉන්නවා
2024-03-25 04:07:08
1
sandu5158
sandu🐰💜️✨️ :
☺️❤️‍🩹mmm
2025-12-26 02:34:27
0
piyumihansi8
[ᴩɪʏᴜᴜ😫💐] :
hmm😓💔
2025-12-23 05:23:47
0
harshi.girl76
Harshi girl❤️‍🩹🤍 :
Mata nam dan Adare kiyanne maha boruwak vishwasa karanna bari bolada vachanayak vitharai 🤍😞
2026-04-27 14:34:13
0
vishuuu299
V ☁️ :
hm 🥺
2026-03-12 16:31:36
0
hiru____80
🐼♡𝐇𝐢𝐑𝐮 𝐁𝐨𝐋𝐞'𝐡😚💗🍓 :
මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි😪♥️🥺
2024-03-23 11:02:45
0
To see more videos from user @manna_vibes, please go to the Tikwm homepage.

Other Videos


About