@_yashi_girl2002_: අගයක් නොදෙන තැන්වල වදයක් වෙලා රැදෙන්න එපා ලස්සන හිනාවකින් සමුදෙන්න☺❤️‍🩹🌸. #_yashi_girl2002_ #yasendrihasaniw2002 #yashi_stetus

✿_ʏᴀ𝖘ʜɪ_✿
✿_ʏᴀ𝖘ʜɪ_✿
Open In TikTok:
Region: LK
Sunday 24 March 2024 10:10:27 GMT
436466
20607
342
3543

Music

Download

Comments

askantham
🇱🇰 Athu 🇳🇿 :
තමන්ගේ හැගීම් වලට, තමන්ගේ කැපකිරීම් වලට ලෝකයෙන් වටිනාකම් හෙව්වොත් කාගෙන්වත් ඒක ලැබෙන්නෙ නෑ..තමන්ගෙ වටිනාකම් තමන්ටම විතරයි දැනෙන්නේ.මිනිස්සු තමන්ගේ වටිනාකම් හෙව්වා මිසක අනුන් කල දේ වටිනාකම් දුන්නේ නැත.
2024-03-25 08:56:35
19
user6355058614962
user6355058614962 :
Budu saranai ♥️♥️♥️♥️♥️
2024-03-31 14:32:49
1
heeruw
Heeruw 🇯🇵🇱🇰 :
හිතෙ තියෙන ටික එහෙම්මම 😍
2024-04-03 09:47:55
3
sulochanaweerappe
Sulochana Weerapperu :
මේ aurudde mn මුලින්ම kare නොගැලපෙන අය අත් herapu eka. 😅😅
2024-04-07 15:36:22
3
hashifernand
hashi fdo :
Hm❤️😔🥺
2024-03-25 09:26:26
1
dilanidilani495
°•°《♡$ 🌸( Dil )දිල්🌸 $♡》°•° :
මේ දෙවල් තෙරෙනකොට අපි ගොඩක් පරක්කුයි කාලය අවසන් වෙලා....❤️🥺
2024-03-30 11:23:30
6
ipr22
Isuri prabodha :
මේක මටම හදලා🙂
2024-03-25 14:54:23
2
himahasi5
hima :
මටම හැදුවා වගේ 🥺🥺
2024-03-27 04:05:43
2
user01485mahi
Mahima Nikesha🇲🇾 :
😌 මම දැන් ඉන්නෙ ත් ඒ විදිහට
2024-03-27 00:45:17
2
deshani059
deshani :
Pin oyt 🙏
2024-04-02 09:18:43
1
imeshikasewwandhi
sandu 🥰 😍😍😍🤩🤩🤩🤩 :
ඒක තමයි ඇත්ත කතාව කොයි තරම් මිනිස්සු හිටියත් අසරණ උනහම අපිට අපි විතරයි , නියම ඇත්ත ඒකයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2024-03-26 17:08:31
4
unknownperson555555000
No Oneරෝහිණී :
ඵක හොදයි නෙද සුභපැතුම්
2024-04-06 21:41:40
1
kumudukumudu76
kumudukumudu76 :
මේ මටද 😭😭
2024-04-01 13:11:26
1
user6619186632474
දුක විතරයි උරුම :
hmmmm 🌹🌹🌹🌹🌹
2024-04-24 18:03:30
1
user8524141748811
සයුරි සංසලා :
මිනිස්සු වෙනස් වෙන්නේ පුදුම ඉක්මනට. අපිට වටිනා දුන්නේ නැතත් කමක්නෑ, තරහා නෑ ආදරෙයි
2024-05-01 16:44:10
2
lulu.fernando4
Lulu Fernando :
ඇත්තේම 🌷🌷🌷🌷🥰🥰
2024-04-22 04:06:06
1
lakshikakalpani06
user7139558849110 :
math😔
2024-03-30 16:15:41
1
ashanaao
Ashanaya v2 :
මටම හැදුවා වගේ🥺
2024-03-25 17:21:34
3
chani6421
Chani🇱🇰🇸🇬Deva :
යන අයට යන්න අරිමු.එන අය ආදරෙන් පිලිගමු.
2024-03-27 03:42:01
4
user7514168341452r
chandra :
කල්පනාකරි වෙන්න,ඔබේ ගමන ඔබ නිවැරදිව යන්න.කල් යවන්න එපා ඉක්මන් වෙන්න. තෙරුවන් සරණයි!!
2024-04-02 15:55:13
1
user761200764
ලසා රිටන්😉🇱🇰 :
🥺🥺🥺යන දවස ලංවෙන්නයි ප්‍රාර්ථනාව🥺🥺
2024-04-04 23:38:02
1
rangiperera80
කලු මැනිකේ :
මමම කියනව වගේ 🥰
2024-04-03 06:19:36
1
renukamullawaarac
Renuka Mallawa Arachchi :
Yes ,,,It's better .you think yourself .thanks about your explain ...💐💐💐💐👍👍👍👍
2024-03-30 09:34:48
1
user5067548849521
rasadari :
මගේ වට්නා කම මම දනිමි 🙄🙄🙄🙄 වෙන කාටවත් එහි අගයක් නැතිනම් මා ඔව්න් අත හරිමි 😳😳😳 සරලයි 👍👍👍👍👍
2024-03-26 20:15:46
2
asankasandun1
@asa boy🙋😍🤟 :
කියා ගන්න බැරි උන ඇත්තම කතාව 😔
2024-04-02 17:10:52
2
To see more videos from user @_yashi_girl2002_, please go to the Tikwm homepage.

Other Videos


About