@__jaanii_: #පාසල් #ප්‍රේමය... යාන්තමට නොතෙමී ඉන්න පුලුවන් කුඩේක ඈත් එක්ක තෙමි තෙමී ඈව නොතෙම්මවමින් ගිය අතීතයක් ඔබටත් තියෙන්න ඇති... හැම තිස්සෙම වාහන එන පැත්තෙන් ඔබ ගිහින් ඈව පාරෙ අයිනෙන් එක්කන් යන්න ඔබ පරිස්සම් වෙන්න ඇති... පාසලේ අනන්‍යතාවය හිමිහිට හන්ගගෙන මෙහෙම පාරෙ ඇවිදින එක ඒ කාලෙ හැටියට නම් සාපරාධි වරදක් කියලා හිතුනත් දැන්නම් සාමාන්‍යකරනය වෙලා... ගුරුවරයෙක් විදියට මේ දේ මට අනුමත කරන්න බැරි උනත් ප්‍රතික්ශේප කරන්නත් මට සාධාරන අයිතියක් නෑ..මොකද මටත් මෙහෙම අතීතයක් උරුමය්.. එකම කුඩේ යට එකෙම කෙනත් එක්ක ගෑවී නොගෑවී ..ලෝකාපවාදයට බයෙන් ගමන් කරපු අතීතයක් තීබුනා.. එහෙම ගියපු සමහර කතාවල කුඩේ විතරක් මාරු වෙලා ඇති..එහෙම නැත්තම් ප්‍රේම වන්තයො මාරු වෙලා ඇති.. කව්රු කොහොම මොනවා කිවත් පාසල් ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්..හැබැය් යම් සීමාවක් තුල විදිය යුතු... පාසල් ප්‍රේමය ගැන කියවෙන අපූර්වතම ගීය.. දගකාර ඔය දෑස දුටුවා එදා.. දුර ඈත පාසල් වියේ.. නොදැනීම අපගේම සිත් යා වුනා.. දසුනින්ම හසුනක් මවා.. දෙදෙනෙක්ගෙ හිත් මුලින්ම ආකර්ශනය වෙන්නෙ පෙනුමට ..ඒක තමය් ඇත්ත..ආදරේට පෙනුම වැදගත් නෑ කියන එක සීනි බෝල කතන්දරයක් විතරය්.. ඒත් පාසල් කාල සීමාවෙ චායාරූපයක ඔබේ පෙනුම..තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙය්..මැදින් බෙදපු දෙපැත්තට එල්ලෙන කොන්ඩ කැරලි දෙකය් දැක්කම ඔබටම හිනා යය්.. හැබැය් අන්න ඒවෙලාවට හිතෙනවා පෙනුමත් එහා ගිය මොකදෝ බැදීමක් නොතිබුනාම නොවෙය් කියලා.. උදයේ හවා ඔබ හමු වී එදා.. දෙඩුවා බැදීලා සෙනේ.. දෙකොපුල් විලේ හසරැල් පිපී.. සතුටින්ම කල් යා වුනා.. ලියුම් හුවමාරු කරන් ප්‍රේම කරපු අතීතෙක පාසල් යන වෙලාවට බස් රතයක තමය් පෙම් හමු සිද්ද වෙන්නෙ..ගෑවෙන නොගෑවෙන ගානට බොහොම සන්වර විදියට..මුවින් නොදොඩමින් ඇසින් ඉගි මරමින් ප්‍රේම කරන්න සිද්ද උනා පාසල් නිල ඇදුම නිසාම.. එක අතකට සියලු අවසර සහිතව විදින ප්‍රේමයට වඩා ඒ කාලෙ ප්‍රේමය ගොඩක් සුන්දරය් කියලා නොහිතෙනවම නොවෙය්.. සසරෙහි සදා අප බැදෙමුය් පතා වැඩුනා හදේහි සෙනේ.. නිලුපුල් නෙතේ හසරැල් මැකී කදුලින්ම වෙන් වී ගියා.. පාසල් ප්‍රේමය විවාහයක් දක්වාම දිවෙන්නෙ බොහොම අතලොස්සය්..ඒ වගේම බහුතරයක් දෙනාගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙත් පාසල් ප්‍රේමයම තමය්.. අවසානයට ... ප්‍රථම ප්‍රේමය කිසිදා අමතක කල නොහැකිය් කියලා කොහෙදෝ සටහනක් තිබ්බා.. ඒ ඔබ කාටවත් නොකීව රහසක් වෙන්නත් පුලුවන්..ඔබටත් රහසිගත ඒක පාර්ෂවික ප්‍රථම ප්‍රේමයක් තිබුනා වෙන්න පුලුවන්.ඒ රහස හැමදාම රහසක් උනාවෙ.. ❤️🦋 #JaaniDi🤍 #kandy🌸🍬 #tamil #viral #fypage #fypage #fyp #schoollove

⭕️𐂲ජාණීꔑ
⭕️𐂲ජාණීꔑ
Open In TikTok:
Region: LK
Sunday 24 March 2024 10:14:53 GMT
2756323
237846
3380
3164

Music

Download

Comments

____sathu___0
𝑺𝒂𝒕𝒉𝒖 :
ඉස්කෝලේ අවුරුදු 13ටම කෙල්ලෙක් සෙට් උනේ නැත්තේ එතකොට මට විතරද 🙂
2024-03-25 13:19:32
514
__jaanii_
⭕️𐂲ජාණීꔑ :
(*Caption එක ගත්තෙ FB එකෙ සර් කෙනෙක්ගෙන් 🫣♥️)
2024-03-24 10:55:01
156
anushadilu
anushadilu :
Hi
2024-06-19 01:23:16
1
mithun_official7
𝗘𝗿𝗮𝗻𝗴𝗮 𝗠𝗶𝘁𝗵𝘂𝗻 🌻♥️ :
මගේ සිංදුවට දැකපු ලස්සනම විඩියො එකක් ජය වේවා නංගී ඔයාට 🥰🥰🥰🥰
2024-03-25 10:34:15
197
erandasandun5
erandasandun5 :
ගවුමටනන් ලස්සනයි අක්කියෝ
2024-03-24 10:33:42
70
damithmenaka
Damith Menaka :
දාන්ගලේ❤️😏
2024-06-24 12:23:51
1
chamramadushanka5
Chamra Madushanka :
ලස්සනයි
2024-06-11 05:32:13
3
d.m.s.h.lakshan
shavindavideos5 :
එතකොට තාම කෙල්ලෙක් නැත්තෙ මට විතරද?
2024-06-15 17:52:15
3
yumifashion3
Yumi fashion ❤️ :
ලස්සන tamil අක්කා කෙනෙක් 💜
2024-06-13 09:24:44
3
sl_tokka
@Sl_Tokka_official :
ඇස්වහ වදින්න එපා මැනික.ලස්සනයි ❤❤
2024-05-15 14:21:53
12
nimnawimukthi
nimna :
Gm
2024-06-18 02:03:36
1
gayanrtbirw
@දිල්මිණ තිවා :
පාසල් සුරන්ගනා විය මගෙ හිතේ පුරා අලන්කාර හීන අරන්.🥺😊💜
2024-06-17 03:15:58
1
user5771992814255
මහින්දාරාම ව්හාරය වෙනිවැල්ලකඩු :
ලස්සනයි අක්කි
2024-06-15 17:57:14
2
janithdeshan3500
lahiru thejan :
ම්ම්
2024-06-13 03:10:24
1
chami5234
Chami :
සෝයි
2024-06-14 12:16:25
2
visekaradagaya4
😜විසේ කාර දගයා🥰 :
වයස කියද ඔයාගෙ
2024-06-06 14:43:25
1
user7793428667811
user7793428667811 :
ඇත්තටම කොරියන් කෙල්ලක්වගේ🥰🥰🥰🥰
2024-06-07 11:03:48
1
wigaha_44
🤍🌿_ chutaa_🌿🤍 :
ස්කොලේ ගියා කියලා යියේ නැනේ වෙින කොහෙ හාරි🤭❤️
2024-06-11 17:59:20
1
n_tharsan
♥︎‿♥︎😘𝕸𝖗.𝕿𝖊𝖉𝖉𝖞😘♥︎‿♥︎ :
hey beauty 😘
2024-06-25 08:35:51
0
tharakamalith47
@__𝐃𝐎𝐏𝐈_༒_𝐏𝐀𝐓𝐇𝐔𝐖𝐀_@ :
අක්කි බබො Rv එකක් අල්ලමු❤😌
2024-06-24 19:21:56
0
_1alfa_
sagara pathum :
මම කවුද
2024-06-05 11:18:46
1
To see more videos from user @__jaanii_, please go to the Tikwm homepage.

Other Videos


About