@boommusicofficial: So, අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ 😂 Gayya ගෙ අලුත්ම සිංදුව 😍🔥 පොඩ්ඩක් සයිකෝ 😁❤️ ©️Poddak Saiko | පොඩ්‍ඩක් සයිකෝ | Gayya #boommusicofficial #viral #fyp #trending #music #joke

Boom Music
Boom Music
Open In TikTok:
Region: LK
Sunday 24 March 2024 17:30:00 GMT
620089
47219
373
1411

Music

Download

Comments

kelumsbandara
Kelum s bandara :
සන්නා, සදුන් පෙරේරා, දිනිති, හරි tv. මට අහු උන හින්ට් 🤣
2024-03-25 06:15:28
472
sandasanda69
sandasanda69 :
දිනිති ගැනද මන්දා සිංදුව 😂😂😂😂
2024-03-25 07:34:18
104
kityoffantasy
🌼🔸𝗞𝗜𝗧𝗬🐱✴️ :
ඉරිදා ට පල්ලියේදි මතක් උනා 😁
2024-03-25 14:48:59
45
zaggy.x_
A " 🤍🫀 :
Old gayya is back ❤️🔥
2024-03-25 06:19:09
134
udith_thishan
@_Udith_Kay :
carima hint godk ghla thiyennne😂😂😂
2024-03-25 06:07:43
71
jezieyy
J🪐 :
Yooo මෙව්වනේ creativity content😂🤌🏽
2024-03-25 04:35:07
150
merlin7194
Mr Stranger :
ගයියාගේ පරණ සිංදුවල තිබුන vibe ටිකක් දාලා තියෙනවා 💥
2024-03-25 07:09:31
144
keshanikavee
🦋Kavee kavee🦋 :
අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ 🤣🤣
2024-03-25 05:28:59
72
kavee_gk
💗LeO G💗🌸 :
පරන සිංදුවල vibe එක තාම එහෙමයි❤️😌
2024-03-25 07:59:42
25
devanampiyathissa
දේවානම්පියතිස්ස :
ගයියට ගැලපෙන style එකෙන් කරපු සින්දුවක් ❤️Daddy සින්දු අපෙ රාජ මාලිගාවේ තාම play වෙනවා.
2024-03-26 08:17:00
3
hurathayi
hurathayi♡ :
දිනිති අක්කා මතක් උනේ මට විතරද😂
2024-03-25 11:23:22
14
amy111301
Amy❤️ :
මස්සින්නා එකේ vibe එක දැක්කම මාර happy ❤️
2024-03-25 18:42:27
15
beauty_with_sathsarani_
H :
පරන ගයියා ආයෙ ආව කියන්නෙ ගින්දර තමයි 😁 අපෙ එකා ආව
2024-03-25 09:14:04
4
maheshsandaruwan2
Mahesh Sandaruwan :
සන්නා නේද එහා පැත්තේ ඉන්නේ 😂
2024-03-25 04:54:59
6
user7117816148634
Kristin Rodrigo :
අර ටික්ටොක් බඩ්ඩත් ඉන්නවා නේ😂😂
2024-03-25 10:02:44
4
dewiswired
Dewboy :
දීල තියෙනව ලෙසටම. ඒ ස්ටයිල් එක නම් වෙනස් වෙන්නෙම නැති එකක්. ❤️❤️❤️
2024-03-25 08:51:41
7
chalanibaba2004
මෝහිනී👻 :
ආහ් සෙට් එකද සින්දුව කිව්වෙ😒 අහු උනොත් මරල හංගනව ඈ🫣💔
2024-03-27 12:36:47
1
navoddil5
Navod Dilshan :
Old ගයියා is Back 🖤✨
2024-03-25 08:55:21
3
kelumsbandara
Kelum s bandara :
Gyyaගේ🥰 පරණ සිංදු තාම අහනවා
2024-03-25 06:11:39
3
bongi_officials
B O N G I ❤️‍🩹 🥺 :
කාලෙකින් දැක්ක සුපිරි වැඩක්..❤️
2024-03-26 06:15:19
2
lillyrasolina_2000
Lilly :
Old gayya is back 🔥
2024-03-25 06:12:07
4
niro_boy04
Whatissyddoing_ :
00:28 Best old face ❤️🔥
2024-03-25 05:31:18
3
rashmikaprabashan
❤️尺卂丂卄 乃ㄖㄚ❤️‍🩹 :
දිනිති කියන හැල ගෙම්බිට හින්ට් එක😂
2024-03-25 16:12:34
2
To see more videos from user @boommusicofficial, please go to the Tikwm homepage.

Other Videos


About