@version_nx: ✅👆🏻තමන්ගේ වටිනාකම වැඩිවෙන්නේ නෑ තමන් වටිනාකම වැඩි කරගන්න ඕනේ..👆🏻😌🔥💯 #versionnx #version_nx #srilankan_tik_tok🇱🇰 #srilankan_tik_tok #motivation #sinhalamotivation #motivationsinhalaspeech #motivationsinhalavideo

🔔Version_nx♥️
🔔Version_nx♥️
Open In TikTok:
Region: LK
Monday 25 March 2024 07:05:52 GMT
205273
15117
156
536

Music

Download

Comments

mr.dogboardingcenter
Mr.Dog Boarding Center :
මගේ අවංක අදහස නම් ඒ ගැලපීම නම් සෙට් නැහැ🤔
2024-03-25 17:36:05
52
sachithra11
Sachithra Praveen 🇨🇾 🇱🇰 :
උනුවතුර ටික විසිකරලා කොප්පේ විකුනනවා 😂
2024-03-26 16:03:02
0
dkpkvibe
Dammika.❤️‍🩹💫 :
උනු වතුර කෝප්පයේ වටිනාකම මහ දවාලට වඩා සීතල රැයකදි වැඩි වෙනවා නේද
2024-03-25 09:31:04
39
gambler.posti
Gambler.posti😵‍💫 :
තේරැමක් නැ මොනවද මේ කියන්නෙ😅
2024-03-25 14:23:59
29
channaperera10
channaperera158 :
ලන්කාවෙ සමහර උන්ට කියන දේ තේරෙන්නෙ නෑ ඒ නිසයි තාමත් එක තැන ..
2024-03-25 09:57:51
21
nimesh__404
Mr_Nimesh :
ඕක cool කරල දුන්නම් ඉවරනේ 😄
2024-03-26 08:25:08
11
bytraders9
YOUTH BILLIONAIRES :
උදාහරනය සිරා ගන්න උන් ලන්කාවෙ ඉන්නෙ.. කතාව යි ඔලුවට ගන්න ඔනි. 💗
2024-03-26 09:18:18
8
user6515788086685
linkan :
ඇයි වටිනාකම වැඩි වෙද්දි ඒකට දරන පිරිවැය වැඩි වෙන්නේ නැද්ද 😂
2024-03-27 02:57:20
6
malindalakruwan3
මලියා 🍁 :
උනු වතුර කෝප්පයක් විතරයිනේ තියෙනවා කිව්වේ කිරි කෝපි කතාවක් කිව්වෙ නෑනේ... ☺
2024-03-25 11:04:28
3
smnkanchane
NkS4t :
ඉතින් ඒක ෆලුඩා 1 ක් ෆුෘට් ජූස් 1ක් කරන්නත් පුළුවන් අගය එකතු කරන්න කෝපිම හදන්න ඕනේ නෑ
2024-03-25 12:17:09
3
s_h_e_h_a_n_833
S_h_e_h_a_n :
mewage hama kenama hithuwoth lankawa aniwaren goda dammakii
2024-03-25 12:58:19
3
.rapl.ya
217 :
💞✨😇 මොලේ තියන උන්ට මේ වචන ටිකක් වැඩියි හිතන්ට💞😇
2024-03-25 14:32:21
3
pubbasthoughts
Pubba’s thoughts :
ඒ උනාට පට්ට දවල්? කිරි කෝපි? 🙄
2024-03-29 02:56:13
3
supunstrike
Supun Strike :
ඉට වඩා හොදයි දවල් නිසා ඔක cool කරලා බිම හදලා විකුනනවා 😪
2024-03-26 05:29:11
2
kaveenmax
🇰 🇦 🇻 🇪 🇪 🇳 :
කාලයෙන් තමයි ගොඩක් දේවල්වලට උත්තරයක් ගන්න පුලුවන් වෙන්නෙ 💯👍
2024-03-26 07:29:01
2
dimuthmaduranga01
Dimuth 🔗 :
ඒත් ඇයි ගර්ල්ස්ලා වැඩි
2024-03-25 15:48:47
2
_savindu376
@$avindu :
@A ❤️ S
2024-03-29 10:45:33
2
mek_c_
MaNuWa :
Thinking තමා හැදෙන්නම ඔනෙ ඕන කෙනෙක්ගෙ 🍀🤍
2024-03-25 18:41:21
2
aruna_namal_tennakoon
Aruna Namal Tennakoon :
උනු වතුර කෝප්පයක් විතරක් තියාගෙන කිරිකෝපි හදන හැටි අපිටත් කියලා දෙන්නකෝ
2024-03-25 08:56:24
2
emosh88
🅴🅼🅾🆂🅷 :
හතර බීරී කතා කිව්වාම කොහොමද උත්තර දෙන්නේ😃
2024-03-25 11:50:47
2
e.a.uththara.niro2005
Nirodhi_Uththara 💙☘️ :
භාතිය අර්තනායක ❤️🥺
2024-03-28 03:21:35
1
udara_sampath2
Udara Sampath 😋 :
ඇත්තටම මට හිතුන අදහසම කීවා 🥰
2024-03-26 19:20:37
1
nirnamika_page
ᑎIᖇᑎᗩᗰIKᗩ ᑭᗩGE :
තිබහ එකා වෙන option එකක් නැත්තන් උණු වතුර හරි බොනවා
2024-03-25 19:14:34
1
darshanasampath538
Darshanasampath538 :
මේකේ සමහර කමෙන්ට් දැක්කම මට නම් හිතෙන්නේ හරියට තේරුම් අරන් නැති බව, මේ මනුස්සය කියන්නේ වෙනස් විදිහට හිතන්ඩ වෙනස් දෙවල් කරලා තමන්ගේ වටිනාකම වැඩි කරගන්ඩ කියලා❤️💪
2024-03-26 04:51:16
1
numeshkalhara1
numeshkalhara1 :
If it’s the same Sri Lankan market, call hiru tv and tv derana invest little money to news advertising all our people will buy 😂🙏
2024-03-26 05:03:29
1
travel_diary2
INNERPEACE 👽 :
@Travel boy @travel__diary 1211💚🍁 @sanjeewani ❤
2024-03-28 02:32:33
1
kanchana.s1
Geeth :
මහ දවාලෙ 1 ට විතර කිරි කෝප්පයක් උනත් විකිනෙයිද ඉතිං 🤭
2024-03-26 05:43:31
1
tharukamadushan2001
tharuka madushan :
🌺🌺🌺
2024-03-26 06:04:38
1
dasunkethika
Dasun Kethika :
උනුවතුර විකුනන්න දන් නෑ තට්ටයකුට පනාවක් විකුනන්න දන්නවා මම , එක එකාගේ පතහෑලී අහන්න නිවාඩුදාලා යන්න එපා
2024-03-26 07:06:23
1
chamaraprince
Chamara Prince :
මම ගාව උණු වතුර ඇරෙන්න කිරි කෝපි සීනි නැත්තන් ගිනි මද්දහනෙ එතකොට මොකද කරන්නෙ ටික වෙලාවකින් උණුවතුර නිවිල යනව ඊටපස්සෙ විකුණන්න වෙන්නෙ උණුකර නිවාගත් පිරිසිදු ජලය කියල. මම හරිද?
2024-03-28 06:58:00
1
mrsuresh.lk
Suresh L Bamunusinghe :
❤❤🔥
2024-03-27 16:42:41
1
chathuraprabhath42
CHATHU QUOTES🐺🇱🇰🎶🏑 :
භාතිය අත්තනායක sir neda🥰
2024-03-28 07:00:06
1
_rukshan618_
ㆍ :
😹කැල්ලක් ටෝක් කරගන්න ආපු කොල්ලොත් හිටිය එහෙන් මෙහෙන්
2024-03-26 09:47:54
1
anuu_scooby00
Chathura Anuradha :
මේ භාතිය අත්තනායක ද🥺♥️
2024-03-26 13:26:47
1
kavishkasanjaya74
Kavishka Sanjaya :
👍
2024-03-30 07:56:47
1
lakshandarkarts
Lakshandarkarts :
හැමදාම කියන ගොං කතා ටිකම තමයි 😂😂
2024-03-29 17:12:34
1
aush995
Tishan123455 :
සෙට් නෑ..රස්නෙ වෙලාවෙ කූල් එකක් ඈරෙන්න කෝපි බෑ..ඊට වඩා ලේසි අයිස් බොක්ස් එකක් අරගෙන විකුනන එක..
2024-03-28 13:24:41
1
subhash.liyanage
Subhash Liyanage :
උණුවෙන් දවල් එකයි පහට කිරි කෝපි බොයිද බං උඹ බූරුවෙක්ද කොටළුවෙක්ද
2024-03-26 17:06:19
1
zolo_grapher
Dumi 👀🍃 :
ඉතිං ඔක cool කරානම් වතුර විතර ක් උනත් විකුනන් තිබ්බා💀
2024-03-29 02:51:20
1
dimuthmaduranga01
Dimuth 🔗 :
Superb 🤟
2024-03-25 15:48:31
1
dulaboy31
Umidu 🥺❤️ :
🙂❤️
2024-03-25 14:19:59
1
user626224595567
user626224595567 :
super
2024-03-25 14:45:26
1
user1238341345054
Sandika Thilakarathna :
❤️❤️❤️❤️
2024-03-25 14:14:00
1
dhammike7
Dhammike :
Of course 👍✌️💯
2024-03-25 18:15:00
1
__s_h_a_r_i_n_d_a__
Avishka Hirun Sharinda :
ithin eka cool kalanam ඉවරයි ne 😂
2024-03-25 13:23:04
1
03___26
චාම් 🪄 :
අද කාලෙ ඉන්න උන් ඕව කරන්න දන්නෙ නෑ ඔය වගේ නිර්මාන ශීලීව හිතන්නෙ නෑ🙂💔
2024-05-16 11:24:09
1
sandunchamidu489
24ᵏ_×ARROW 🎧 :
කිරි කොපි හදන්න සල්ලි නැ
2024-03-25 15:23:42
1
abhi.alan
Abhi Alan :
🔥🔥🔥
2024-03-25 15:44:00
1
indeepa111
indeepa111 :
😂😂😂
2024-03-25 12:43:05
1
akilaperera32
♠️ Akila ♠️ :
හරි සරලයි මම කියනවා මෙ තියෙන්නෙ දෙව ආරුඩයෙන් මතුරපු මැජික් වතුර කියලා පැනපු ගමන් අපෙ ට්‍රැක් ලන්තෙ උන් ගනී 🤣🤣🤣
2024-03-25 12:29:12
1
lahiru_lakmal0
LA HI RU 🐰 :
මේකේ කමෙන්ට් කරලා තියෙන උන් හිතලා තියෙනවට වඩා එකේ හිතන්න දෙයක් තියෙනවා💪😌
2024-03-25 12:04:44
1
To see more videos from user @version_nx, please go to the Tikwm homepage.

Other Videos


About