@dul.live_: ජිවිතේ කියන්නෙම පරස්පර විරෝධී දේවල් වලින් පිරුන එකක්! ජීවත් වෙන්න දේවල් ගොඩනගාගත්තට ඉපදෙන්නෙම මැරෙන්න දිනයක් අතේ අරගෙන. එක අතකට බලාපොරොත්තු වෙන දේවල් කරන එක/වෙනකන් බලන් ඉන්නඑක හිතන ව්දියට නොවෙන එකම මාර ලස්සනයි #fyp #dullive #cinematography #cinematic #storytelling #paradoxical

Dulan Himz ᥫ᭡
Dulan Himz ᥫ᭡
Open In TikTok:
Region: LK
Tuesday 26 March 2024 15:30:29 GMT
302618
29755
865
2023

Music

Download

Comments

oshan_adithya9
oshan_adithya9 :
මම ගැනම කියපු විඩියෝ එකක් වගේ දැනුනා ❤️🙂
2024-03-26 20:51:38
199
yazzee11k
Y > 🇱🇰 🌾 :
අපි ඔක්කොම එහෙමද මංදා
2024-03-27 05:38:35
57
ayodhyaranathunge
Ayodya Ranathunge :
මේක ගන්නද.. 🙃
2024-08-02 09:06:41
3
thisum_bandara
Thisum🍃 :
මචං කෝච්චි 🚆 පිස්සොන්ට එකක් දෙන්නකෝ ✨❤️
2024-03-28 03:08:49
4
raya_98.lk
Raya :
මම තමයි මෙ❤
2024-08-03 06:17:19
2
lucky_dude_0
😎 :
මේ කියන හැම තැනකම 100% ඉන්නෙ මමයි. ඒත් උබ මේ කරා වගේ වචන වලට මාව පෙරලගන්න බැරි වුනා. ඒ නිසා උබ මට වඩා ඉස්සරහින්.
2024-03-28 13:11:24
1
bagique
bhx.que :
Woww you got my heart❤️‍🩹
2024-06-13 10:04:58
1
secretsimper__
Jayagra>>🐽🤍 :
oh my goodness 😩 this is totally me 🥺❤️‍🩹
2024-07-04 04:07:22
4
sadunchanaka10
සඳුන් chanaka :
මාත් ඔහොම තමයි බම් නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉදහන් 🫥
2024-03-28 09:49:46
1
prathibha277
Prathibha💛🌝 :
මමමයි💗
2024-08-03 06:26:46
2
harindu06
Harindu Gamage :
adoo thiss🥺❤️
2024-07-18 06:49:34
1
_g.jayawickrama_
Githmi Jayawickrama :
ඔයා හෙන ලස්සන vibe එකක් තියෙන ළමයෙක් ❤️
2024-04-11 05:11:57
1
kelvin_beatz_official
Kanishka Sadaruwan :
patta content ekak boss respect
2024-06-24 18:05:33
2
shevinmike
Mikex__ :
Good content 😎
2024-04-01 04:56:36
2
ceejay998
Cee Jay27 :
keep it up malli❤️🌹
2024-07-09 02:54:07
2
vidustreamingold
VIDU LIVE 👽🇧🇷 :
adow ඒ shots ටික
2024-03-28 19:50:03
1
they_call_me_rush
They_call_me_Rush 🇯🇵🍒❤️‍🔥 :
Okkoma gatte mona cam ekend ???
2024-04-03 08:11:47
1
___adee____
ADEESHA 🤍☘️ :
සරලවම කිව්වොත් මේ මම 🙂🫶
2024-03-29 02:36:25
6
sasahansani
sasahansani :
මන් හිතුවෙ මට ලෙඩක් කියල 🥺 ඒත් එහෙම හිතෙන අය ගොඩයි🥺❤
2024-03-28 19:44:04
1
chamodidewmini
Dew💜️ :
voice එක ලස්සනයි..අහන් ඉන්න හිතෙනවා ❤️
2024-06-03 18:32:34
1
lvz__3rx_
𝑴𝒆𝒕𝒆𝒐𝒓𝒐 𝑷𝒍𝒂𝒏𝒆𝒕🪐 :
මන් හිතුවා එහෙම ඉන්නෙ මන් විතරයි 💔 කියලා
2024-03-27 09:51:46
9
voiceage
abctl5 :
😟😟 මේ නං මමමයි....// 😐💣 Thank You So Much For Your Mind & Voice 🖤🌼💆‍♂️
2024-04-06 10:11:41
1
darmz.tad
Dhanuja Sathyanka :
ado creative bn ❤❤
2024-04-21 07:34:26
1
gsmunna1
SA N A B O Y :
keep it up 👍 superbly content Good 🤞 luck
2024-03-31 02:54:42
1
sakuu129
Sakuuuuuu :
voice ❤️
2024-06-04 17:11:01
1
To see more videos from user @dul.live_, please go to the Tikwm homepage.

Other Videos


About