@tharindu_leonard: හැංගිලා තියෙන ලස්සන දිය ඇල්ලක් ❤️ #srilanka #fyp #traveling #travellife #foryou #explore #adventure #waterfall #adventuretime #Hiking #waterfallhunter

Tharindu Leonard
Tharindu Leonard
Open In TikTok:
Region: LK
Wednesday 27 March 2024 09:35:16 GMT
623568
48397
418
2907

Music

Download

Comments

user3734110675611
ප්‍රියංකා :
බලන්‍ යනකොට මිනිස්සු කැමති නැ එයා දැක්ක දේ තවත් කෙනෙක් නරබනවට මොකද මෙකෙ ගොඩාක් අය අහලා තියෙනවා කොහෙද කියලා ඒත් උත්තර නැ 😆😆😆
2024-04-01 10:55:36
58
mahesh_s_dias
Travel with Mahesh S Dias :
Apith yanna inne😍
2024-03-28 10:21:41
10
tommy_page1
𝗔𝗗𝗜 - 𝗤❗️🖤" :
මෙ වීඩියෝ එක ගත්තට කමක් නැද්ද...admin 😳😳
2024-04-22 14:42:41
3
himahiperera
🇱🇰 jesus is my life 🇮🇱 :
ගොඩක් ලස්සනයි
2024-04-15 19:59:06
3
namal_travel_boy
Namal_travel_boy :
නා ඇල්ල☘️
2024-03-27 17:05:13
13
video.create58
video create :
මේ video එක ගන්නද 🥰
2026-02-21 04:59:57
1
dilshan.prabahth
Dilshan Prabahth :
මොකක්ද ප්ලෙස් එක
2024-03-30 13:17:37
5
sahan..official14
Sahan Kavisha :
මිනිස්සුන්ගෙන් හැන්ගිලා ලස්සනට තියෙන තවත් එක ලස්සන තැනක් මිනිස්සුන්ගෙන් හැන්ගිලාම තිබුනොත් තවත් කාලයක් ලස්සනට තියෙයි❤️🥰
2024-04-15 07:56:55
2
user9573653688161
suddi ❤️❤️ :
wow ❤️❤️💞💞💞
2024-04-16 15:26:03
2
pathumprasad111
පැතුමා😇 :
ඒක හැමදාම හැන්ගිලාම තියන එක හොදයි
2024-04-01 15:07:25
24
nimash5737
nimash :
අඩෝ කරුණාකරලා කවුරුහරි කියපං බං මේක කොහෙද තියෙන්නෙ කියලා
2024-04-16 14:32:18
1
thesupem
THE SUPEM :
හැංගිලාම තියෙද්දෙන්
2024-03-31 22:15:43
9
chavith2008
c⋆h⋆a⋆v⋆i⋆t⋆h⋆ :
ලංකාවේ හැම ලස්සන තැනක්ම හැංගුනානම් තවත් ලංකාව ලස්සනයි . ලංකාවේ ඉන්න ඔක්කෝටම ඔහොම හිතන්න පුලුවන් නම්🥺🥺🥺❤️❤️❤️❤️❤️
2024-04-17 16:06:37
6
para.meswari8
Para Meswari :
Wow
2024-05-22 00:48:41
1
tharindujayawardhana
TH AR IN DU :
මීමුරේ නේද මේ😌
2024-04-02 12:38:50
6
dilipsanjula626
Dilip Sanjula626 :
දෙයියනේ මේ මගේ රට නේද කියලා දැනෙද්දි එන සතුට
2024-05-02 10:36:37
5
achiya_s_diary
_Achi_ :
නා ඇල්ල😪🫶
2024-09-21 07:40:02
2
pavi8978
Pavi❤️🐰🌹😍 :
hari lassanai kohedaa me
2024-04-18 00:13:41
2
zara192767
zara :
👌 wow
2024-04-30 20:58:55
1
srilankaninromania
Srilankan In Romania :
තැන කියන්නෙපා. මුන් ගියොත් ඔතනත් විනාසයි
2024-04-07 16:31:28
2
sadaru_chandeepa
Sadaru chandeepa "සදා" :
na ella thali kata
2024-04-25 05:10:50
1
nipunharshana35
༺༒𝐍𝐈𝐏𝐔𝐍༒༻៚( 𝐀 )🕊️ :
koheda thiyane
2024-04-01 15:36:17
3
dhananjaya703
dhananjaya703 :
ඇත්තටම මෙච්චර ලස්සන රටක ජිවත් වෙන්න අපිට පින තිබ්බත් ගොඩාක් අයට මේ ලස්සන විදින්න ලැබිලා නෑ 🥺
2024-05-11 13:43:04
1
shithuvily
shithuvily :
nice
2024-06-01 10:25:41
1
yasitha.damruwan
Yasitha Damruwan :
Na Ella
2024-07-04 22:05:13
1
To see more videos from user @tharindu_leonard, please go to the Tikwm homepage.

Other Videos


About