@.67or: نزلو عباراتكم +محضور 💔☹️#تصميم_فيديوهات🎶🎤🎬 #المصمم_نودي #مشاهير_تيك_توك #ستوريات #CapCut #fypシ #عبد_الامير_العماري #ثالث_متوسط

♯احــمــيــيــد✌🏻🚩 ↯
♯احــمــيــيــد✌🏻🚩 ↯
Open In TikTok:
Region: IQ
Thursday 28 March 2024 14:10:00 GMT
88502
9868
222
1624

Music

Download

Comments

9._ipk
أپولگپر :
@الكحلي لك
2024-06-20 16:07:43
1
9o...q
حـــدو F🫀M :
اني حلو 🫦
2024-03-28 21:10:32
4
user7618807653108
علي حسين :
اريد حلال💔😂
2024-03-28 20:53:01
6
...9u3
صـافي 💜|😅 :
شنو اسم الفلم
2024-03-28 19:36:17
2
i_i_9_q
روضي 🫶🙂 :
ممكن نختلف بس نفترك صعبه اني وياك سيف مجلب بركبه تبعد انذبح تدنه جلب بيك مشاعرنا وطن وثنينا بغربه الحلوه البيك تندللي طيح الماي جربت الدمع من ينزل شربه
2024-05-17 20:11:53
3
vcp_097
محمد مصطفئ :
الشاعر سجاد غريب كال بـ2020 ممكن نختلف بس نفترك صعبه اني وياك سيف مجلب بركبه رجع وكال ب 2021 خلك لا تجي سديت كلشي وياك السيف الجان بيدك فارك الركبه
2024-06-03 23:20:37
2
hhdhhjsiduhrr
آبّےـوُ آنٌےـقَےـيّے ❤️‍🔥 :
خلك الا تجي سديت كلشي وياك السيف الجان بيدك فارك الركبه 💔
2024-05-24 10:29:37
1
efh74r
جعفر_احمد✅ :
@ސاމ فُگدتك بالوجَوه وشِفتك بروحّي .. 💔😔
2024-05-17 16:54:34
3
80v20_
𝒇𝒂𝒉𝒅 :
شسمه؟
2024-03-28 19:38:24
2
sz._r
f¹⁶ :
ماكو حلال😂🔥
2024-03-29 18:17:30
1
_llv10_
أبو مـتي🪐🔥 :
لاتجي سديت كلشي وياك السيف الجان بيك فارك الركبه
2024-03-28 20:03:03
9
8_v43
حسون :
شسم فلم
2024-03-28 21:10:13
2
r_de13
قٰཻــ͒͜ـًدِاوي🧿✨🪐 :
ممكن اسم الفلم
2024-03-28 22:18:12
2
user6997205575742
ابن محمد 🎌✌🏼 :
ممكن نختلف بس نفترك صعبه
2024-03-31 19:20:48
1
user77361861033913
آلبآشـه :
اريد اسم الفلم 💜
2024-04-23 10:50:48
1
2_a_0
ᯓ 𓆩 ˹ A ˼ 𓆪 .: :
@ڤَـينرِوس🇲🇦𐤀. دكيت اسمك وشم واشم بي😔
2024-03-28 20:54:38
4
vx_jdn
🚸🎶 :
وخلك لاتجي سديت كلشي وياك ااسيف جان بيدك تيهه لركبه
2024-04-06 14:47:46
1
y44tp
𝗠𝗨𝗦𝗧𝗔𝗙𝗔🌵 :
اسم الفلتر
2024-03-28 20:21:45
2
mustafaimad42
صٖصوꪇفيي☻♡ :
@حيدر ألزبيدي706 اخيي ❤️
2024-03-28 23:52:57
2
sf_9078
: حسين َعمارِ :
@احـمـد/𝘼𝙃𝙈𝙀𝘿🇮🇶 اخوي ❤️‍🩹
2024-04-29 13:31:44
2
c6_7dd
A. :
@A روحي اخويه 😝👍
2024-04-29 11:50:14
1
htx._x
جَےـعَےـفُےـوُرَيّے :
ومنو غيرك اليسوة بكلبي اخلي😅💔
2024-03-28 21:06:13
3
user23431268266734
سهله تهون،😴 :
@علوان سمعليييي 😅
2024-04-18 11:06:32
2
hukbp
ڪﹷ۬ﹷﹷ۬ﹷﯚڪﹷ۬ﹷﹷ۬و ۦﮧۗۗۦ٭ :
أنه وياك سيف مجلب بركبه 💔
2024-03-28 22:21:43
1
f_9j3
نارمن :
اريد اسم الفلم
2024-03-29 02:30:50
1
To see more videos from user @.67or, please go to the Tikwm homepage.

Other Videos

මෙහෙණින් වහන්සේලා හමුවේ පිළිපැදිය යුතු කරුණු ; 01. මෑණියෝ යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්න. මෙහෙණින් වහන්සේ යනුවෙන් අමතන්න. 🪷 02. ඔබ තුමිය යන වදන වෙනුවට ඔබවහන්සේ යනුවෙන් අමතන්න. ඔබවහන්සේ යනු සර්ව නාමයක් බැවින් ලිංග භේදයක් නැත. 🪷 03. මෙහෙණින් වහන්සේලා වැඩ වසන පන්සල් සාමාන්‍යයෙන් ආරාම යනුවෙන් හැදින්වේ. 🪷 04. මෙහෙණින් වහන්සේලා අතර දැනට අනගරිකා, සිල්මාතා හා භික්ෂුණි යනුවෙන් තුන් පාර්ශවයක් වැඩ සිටිති. 🪷 05.අනගාරිකාවන් කිරිබත්ගොඩ ඥාණනන්ද හිමියන්ගේ අසපුවල පමණක් වැඩ සිටිති.  06. සිල්මාතා මෙහෙනින්වහන්සේලා බොහෝ විට කඩ නොකැපු සිවුරු දරන අතර භික්ෂුණින් වහන්සේලා සහ සාමණේරින් වහන්සේලා කඩ සිවුරු දරති. කඩ සිවුර යනු මගධ රාජ්‍යයේ ගොයම් කෙත් වල ආකාරයට කොටස් එකතු කර මැසූ සිවුරයි. 🪷 07. ඔබ පිරිකර සඳහා සිවුරු පූජා කිරීමට පෙර අදාළ මෙහෙණින් වහන්සේ කඩ සිවුරු පොරවන්නේද නැද්ද යන්න සැක හැර දැනගෙන පූජා කිරීම සුදුසුය.  08. අට පිරිකර පූජා කිරීමේදීද ඇතැම් විට සිල් මාතා මෙහෙණින් වහන්සේලාට ඉන් ප්‍රයෝජන නැති විය හැකිය. විමසාම පූජා කරන්න.  09. සිල් මාතාද භික්ෂුණිද යනු හරි හැටි නොදන්නේ නම් පොදුවේ මෙහෙණින් වහන්සේ යනුවෙන් ඇමතීම සුදුසුය. උපසපන්  භික්ෂුණින් වහන්සේ නමකට නම් භික්ෂුණින් වහන්සේ යනුවෙන් ඇමතීම වඩා සුදුසුය.  10. වන්දනා කිරීමේදී පුරුෂ පාර්ශවය විසින් මෙහෙණින් වහන්සේලා ගේ දෙපා ස්පර්ශ නොකර වන්දනා කිරීම මැනවි. ඇතැම් පින්වතුන් එසේ කරන්නේ ගෞරව ශ්‍රද්ධාවට ම වුවද එසේ කිරීම නුසුදුසුය.  උපසපන් භික්ෂුණින් වහන්සේ නමක් නම් ඇවත් සිදු වේ. 🪷 11.  පුරුෂයෙකු හුදකලාව මෙහෙණි ආරාමයකට නොයන්න. කාන්තාවක් හෝ අඩු තරමේ කුඩා දැරියක් සමග හෝ යන්න. 🪷 12.  කඩ සිවුරු පූජා කිරීමේදී සිවුරේ වර්ණයෙන්ම රෙදි පූජා කිරීමද සුදුසුය. සිවුර සමග යටට හඳිනා අත් දිග කමිසය හෙවත් සන්කච්චිය සඳහා එවිට අමුතුවෙන් වර්ණ ගලපමින් රෙදි සෙවීමට අවශ්‍ය නැති නිසාය. 🪷 13. ඔබේ ගම් ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක් තිබේ නම් කාන්තාවන් මෙහෙණි අරාමයටද පුරුෂයින් පන්සලටද සමීප වන්න. එසේ නොවී කාන්තාවන් පන්සලට සමීප වීමද පුරුෂයින් ආරාම වලට සමීප වීමටද වඩා එය සුදුසුය. 🪷 14. ධර්ම දේශනා, පිරිත් පින්කම්, සහ දානමය පින්කම් වලට ආරාධනා කිරීමේදීද පින්කම් අතරතුරදී පිළිපැදීමේදීද භික්ෂූන් වහන්සේලා හමුවේ පිළිපදින ආකාරයටම පිළිපදින්න. 🪷 15. ධර්ම දේශනා සඳහා අරාධනා කිරීමේදී පාවාඩ යොදා මුතුකුඩ යටින් වැඩමවීම🪷 තෙරුවන් සරණයි..! ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

About