@__smash_music__: ඇයටත් වටිනාකමක් දෙන්න ❤️🥺 #fyp #foryou #viralvideo #capcut #trending #newtrend #lyricsvideo #smash_music

𝗦𝗠𝗔𝗦𝗛 𝗠𝗨𝗦𝗜𝗖 ♪
𝗦𝗠𝗔𝗦𝗛 𝗠𝗨𝗦𝗜𝗖 ♪
Open In TikTok:
Region: LK
Friday 29 March 2024 11:12:44 GMT
1740026
183507
1950
6619

Music

Download

Comments

ruthakarsha
nethu😍 :
එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න නම් පට්ට පිනක් තියෙන්න ඔනි😊
2024-03-29 13:22:16
1114
ereasha4080208825255
@@@@@Ereasha@@@@ :
මටත් ඉන්නවා නැන්දම්මෙක් අනේ මගේ පවට ලැබුනු නැන්දම්මෙක් 🥺🥺🥺
2024-03-29 18:05:38
377
saduninimesha45
SADU♥️ :
එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන කෙල්ලෙක් හරි වාසනාවන්තයි 🥺💗
2024-03-29 13:36:32
224
lasithmalinga2004
lasi baba ❤❤ :
මට නැද්දාම්මා කියා කෙල්ලෙක්වත් නැ යකො 🤣
2024-03-30 03:32:15
38
pasindusadamal13
...⛓️🔐PASI 💣and💣nimmi🔐⛓️.. :
මටත් ඉන්නවා එහෙම නැන්දම්මා කෙනෙක් එත් එයා නැන්දම්මා නෙමෙයි මට මගෙ අම්මා වගෙ ❤️
2024-03-29 15:09:55
100
sosii_0744
Sosii_Pinky 🤍🌼🥺🥀 :
එහෙම නැන්දම්මා කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි 🥺💔
2024-03-30 01:20:39
58
dilshankumarasinha3
හිතුමතෙ ජිවිතෙ :
එහෙම නැන්දාම්මා කෙනෙක් ලැබැන්නත් පින තියන්න ඔනී ❤️
2024-03-29 16:00:15
22
cocoo978
cocoo978 :
දැන් කාලේ ඒම නැන්දඅම්මලා නෑ💔
2024-03-29 15:11:52
17
user512cutidoni
🌈❦🧚❤️𝙈𝙖𝙡𝙚𝙚𝙨𝙝𝙖❤️✨✯🌹 :
මගේ නැන්දම්මත් මේ වගේමයි එයාගේ පුතාටත් වඩා ආදරේ මට
2024-04-03 04:01:30
30
chutibatiththi869
chuti🌼 batiththi 🌼 :
මටත් ඉන්නවා එහෙම නැන්දාම්මා නොවන අම්මා කෙනෙක්
2024-05-28 07:01:47
12
sureshmadushan355
🌹⃝✥⃟☺️᭄ꦿ𝒔𝒖𝒓𝒆𝒔𝒉✾ـٰٰٖٖٖٖٜ :
අපෙඅම්මා වගේමයි 🥺🥰❤️
2024-03-29 16:06:45
6
kwgcmadushani
chethi 😎❤️🖤 :
මටත් ඉන්නවා පුතාලා දෙන්නෙක්..මාත් කවදාහරි මේ වගේ නැන්දම්මා කෙනෙක් වෙනවා..🖤
2024-05-28 08:44:10
4
dineshbrooo
Dinesh brooo 🎵🎤(Lion voice) :
අම්මා කියන්නෙම මහා පිරිතක්.... 😭😭😭😭
2024-05-26 09:07:00
2
muthu__bbh2
Muthu Gurl < 🐷🤍 :
එහෙම නැන්දම්මලා හරිම අඩුයි 🙂❤️‍🩹.
2024-03-30 13:27:18
11
dinu..ishu
🦋 සුමුදු 🦋 :
ඒ වගෙ නැන්දම්මලා අඩුයි අද කාලෙ🥺❤️තමන්ගෙ දරුවත් පාරෙ දලා යන අය ඉන්නෙ ඒ දරුවො🥺🥺
2024-03-29 14:39:02
23
_sandaru___boy
SADU_🍒🥹👍 :
අන්න එහේමයි අම්මලා කියලා දුන්නේ ❤️‍🩹🥺
2024-05-25 14:17:38
3
dula_grul
𝒟:🧃 :
මෙහෙම නැද්දාම්මා හිටියා නම් කොච්චර දේයකද😌
2024-03-29 23:30:41
11
sewmininimesha7
❤️❤️sew girl 😍😍 :
එ වගේ නැන්දම්මා කෙනක් ලබන්න පින් කරලා තියෙන්න ඔනේ🙏🙏
2024-03-29 15:36:30
19
lucky__official____
:тнє_ℓυ¢ку -  :
මගේම්මත් එහෙම වෙනවා කියලා මට දැනටමත් ශුවර් 😊💐💗
2024-03-30 13:33:11
6
___ak___21
AK :
Best mother in law forever 💯❤
2024-03-29 14:25:58
15
wishwish54
🖕🖕🖕wish 🤣🤣🤣 :
එහෙම නැන්දාම්මා කෙනෙක් ලැබෙන්නාත් පින් කරාන්න ඔනෙ🥰
2024-03-29 16:14:23
12
daemon_ff3
lasithanadeeshan :
අම්ම තමා හැමදෙම 💚
2024-03-29 11:48:06
72
chatterboxanuu
Anuu💙 :
Having a mother-in-law like dat would b a great blessing…♥️
2024-03-29 18:43:32
5
shashii_2004
~° •S H A S H I N I •°~✨️🦋📌️ :
අම්මා තාමා හැමදාම අපේ සතුට ගැන හිතපු කෙනා..❤️🌷
2024-03-29 13:33:43
7
To see more videos from user @__smash_music__, please go to the Tikwm homepage.

Other Videos


About