@_danu_z_: ආදරේයි ජේසු..🤍🥺 #_danu_page #furyou #foryoupage #foryou #whatsappstatus #jesu #jesus #vir #wiral #trending #virlavideo #viraltiktok #page #foryou

𝐃𝐀𝐍𝐔𝐔⌫
𝐃𝐀𝐍𝐔𝐔⌫
Open In TikTok:
Region: LK
Sunday 31 March 2024 04:25:17 GMT
61360
11599
770
206

Music

Download

Comments

aahau67
^^_ai.go34 :
උපතින් කතෝලික හැබැයි බුදුන් හැර වෙන සරනක් නෑ🙏❤
2024-04-04 09:31:45
43
try_to_dream_bruh
Try_To_Dream.Bruh :
මම බෞද්ධ උනත් 🤍 මම විශ්වාස කරන අනෙක් එකම ආගම 🙂🤍 කිතුනු
2024-03-31 20:31:48
86
dewmina.sanjeewa
sssssss :
ඒ ආගම ලස්සනයි ඒත් මිතයාදුශ්ටික අදහස් තියාගන්න මිනිස්සු ඒකේ ඉන්න එක තමා අව්ල.
2024-03-31 12:06:19
48
sachintha2352
sachintha nikeshala :
ජෙසුව දකින්න හැමෝටම බෑ එකට විශ්වාසය වගේම හදවතින් බාලයෙක් වෙන්න ඕනෙ එහෙම කෙනෙක්ට ජෙසු කියන්නෙ ඇත්තටම කව්ද කියල බලාගන්න පුලුවන්
2024-04-01 18:58:38
17
hiru7121
Hiru 💝 :
හැම ආත්මයකම මම බුදු දහමෙ කෙනෙක් වී ඉපදෙන්න ඕන
2024-04-02 15:52:34
48
hirunadamnidu
HIRUU 🫀 :
ඇත්තට? මැරිච්ච මිනිහෙක්ට පන දීලා පෙන්නුවොත් පිලි ගන්නවා 👍🏻
2024-03-31 07:07:15
16
nimnamewan812
Neon alpha :
මැරුන මනුස්සයෙක්ට පන දෙන්න පුලුවන්ද පාස්කු ඉරිදා සිය ගානකගෙ ජීවිතේ නැතිවෙද්දි ජේසු හිටියෙ කොහෙද පුලුවන්නම් ජේසුට කියලා ඒ මිනිස්සුන්ට පන දෙන්න 😕😕
2024-04-27 13:03:42
1
user000000000008811
𝙽𝙸𝙺𝙸𝙻𝙰 :
ජේසුට කරන්න පුලුවන් දෙයක් නෑ තමන් ඉපදුනා නම් තමන්ට දෙයක් කරගන්නවනම් තමන්ම තමයි ඒක කරගන්න ඕනෙ එක එක දෙයියො කරනකන් බලන් හිටියට වැඩක් නෑ
2024-04-01 14:05:51
2
ndila0312
❤️Naveen D Edirisinghe❤️ :
තර්ක නැ🙂❤️ඔය හැම ආගමකම අදහන අය දැන් ජිවතුන් අතර නැ ඒන්නිසා🙂තමන් කරන දේ තමන්ට එයාල කරපු දේවල් එයාලට😌මිත්‍යාවෙන් මිදෙන්න
2024-03-31 15:59:03
2
_kenzo_2025
KENZO 120FPS :
මම බෞද්ධ හැබැයි ක්‍රිස්තොයානි ආගමට කැමතියි 🙂
2024-04-03 13:40:14
24
sanka.sandew
Sanka sandew :
ඇයි එහෙනම් පාස්කු ඉරිද මිනිස්සුන්ව බේරගන්න බැරි උනෙ.
2024-04-14 18:49:56
7
__noob_ff_
HELLㅤxNOOBㅤ亗 :
කලින් කිවුවනම් ජේසුව ජනාධිපති කරන්න තිබබ,,අපරාදෙ ,එහෙනම් රට බේරගෙන ඇති,,බෝම්බ පුපුරන්නෙත් නැ එහෙනම් 😞
2024-03-31 17:29:00
6
To see more videos from user @_danu_z_, please go to the Tikwm homepage.

Other Videos


About