@disnatharanga2: මේ පද දෙක ඔයාලට, උබේ පපුවත් රිදෙනවා ඇති පිච්චිලා නාඩා පතපන් පැටියාගේ හීන සරසලා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පපුව පිච්චිලා දැස් අගට කඳුළු එයි අනිවාර්යයෙන්ම ඒ කඳුළින් අනේ මේ පුතුට ආශීර්වාද කරන්න .. 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 මාරම වෙදනාවක් දැනුනේ

disna tharanga2 🇰🇷🇰🇷🇱🇰
disna tharanga2 🇰🇷🇰🇷🇱🇰
Open In TikTok:
Region: KR
Wednesday 03 April 2024 08:16:22 GMT
38272
4573
200
202

Music

Download

Comments

praveenrenu44
@praveen&renu :
😔😔😔😔 ඒකටනම් දුක හිතුනා එත් එයලගෙ හීන ලොකුයි🥰 ඒ හීන සැබෑ වෙන්න ඕන❤❤ bs dp 💐
2024-04-03 15:40:59
18
pubgsl5
pubgsl5 :
අවසානෙට... කඳුලක් එනවා...😑
2024-06-19 03:00:45
4
maduhettiarachchi00
❤️🇱🇰madu hettiarachchi🇱🇰❤️ :
හරි ලස්සනයි. පුංචි රත්තරං පැටව් දෙන්නටයි අනිත් දෙන්නටයි බුදුසරණයි .❤❤❤
2024-04-03 08:36:54
5
prasannamayakaduw
Prasanna Mayakaduwa :
කොහොමද බන් මේවා බලන්නේ අඬන්නැතුව ,,, 😔😔😔
2024-05-10 05:53:51
2
hasintharashmika
Hasiya :
මොකක්දබන් අන්තිමෙට එ උනේ 🥺
2024-06-18 08:48:07
3
sulochanaweerappe
Sulochana Weerapperu :
හිතුවොත් කරන්න beri කිසිදෙයක් මේ loke ne ආසම wachana.
2024-04-04 07:57:49
3
xv9333
𝐃𝐀𝐍𝐔 :💀📍 :
පපුව පිච්චුනා බං අන්තිමෙට ...🥺💔 එ වචනෙටත්. මට මාර මොරාල් එකක් අවේ බං හැමොටම ජිවිතෙ ගොඩ දාගන්න පුලුවන් වෙත්වා...💪❤️✌️
2024-06-19 15:32:39
2
ishariwickramarathna
Ishari M Wickramarathna :
ඒකටනම් මාරම අවුල් වුනා අප්පා..🥺🥺😔
2024-06-02 11:38:35
2
rpkavidumadushank
KAVI BOY@🕊️❤️‍🩹 :
ane pau e kolla🥺❤
2024-06-19 12:16:03
2
ishuaksha51
❤️අහිංසකාවී❤️ :
හැම කෙනෙක්ගෙම හිතෙ හීනයක් තියෙනවා ..... හැමෝගෙම හීන හැබැ වෙන්න ඔනී දවසක 🥺
2024-04-03 19:12:49
2
hashanindunil2
TATTOO KINGDOM matale :
මුලින් දැන ගත්තනම් නොබලා ඉන්න තිබුනා😔😔😔
2024-06-19 04:10:32
1
user2083757681584
🇱🇰ප්‍රියංගිකා බණ්ඩාර🇰🇼 :
ආසාවෙන් බලාගෙන හිටියා හිතේ හයිය 😊😊 ඒත් අවසානේ පපුව පිච්චිලා ගියා 😥 හැමෝගෙම හීන සැබෑ වේවා සැබෑ වේවා සැබෑ වේවා
2024-04-03 20:08:41
1
sewwandi1234567890
sewwandi :
ඒ දුක ගැන කියන්න වචන නැ
2024-06-20 01:34:26
1
p.lakshan5
P.lakshan :
අවසානය පපුව පිච්චිලා යනන තරම්😥
2024-06-19 03:42:47
1
seha060
sachini dulhara :
බුදුසරණයි රත්තරන් පුතේ ❤️❤️❤️
2024-06-19 13:22:54
1
kavidu6414
kavidu :
බුදු සරණයි
2024-04-03 16:43:49
1
mahesh9945
mahesh :
තෙරුවන් සරණයි
2024-06-19 16:50:50
1
nimeshadilani8
Nimesha Dilani :
අනේහ්🥺🥺
2024-04-04 01:48:41
1
manojdanushka0
Manoj Danushka :
අඩන්ඩ ඉන්න මිනිස්සුට ඇගිල්ලෙන් අනින්ඩ එපා😏😏😏😏😏
2024-05-06 23:21:32
0
ashan6510
ashan :
අනෙ ඒ දරුවට තෙරැවන් සරණයි☸️☸️
2024-04-12 17:48:02
0
mahesh_6933
Mashi693 :
ඒකටනම් සිරාවටම කදුලු ආව😔
2024-06-16 07:16:33
0
sajee309
sajee :
අනේ පවු දෙයියනේ 😭😭😭😭
2024-06-19 21:05:17
0
tharinduindrajith1
🖤🎧 G.T.I......S 🎼🩶 :
දෙයියන් පල්ල ඇඩුනා🥲🥲අනිවාර්යෙන්ම මල්ලිගේ හිතේ හීන සැබෑ වෙන්න ඕනී❤️🙏🙏
2024-05-12 17:20:33
0
rash__boy4
R A S H 😾👊🖤 :
අනේ🥺 පපුව පිච්චිලා ගියා 😞 අවසාන ටිකනම් අනෙ මන්දා. 🥺කදුලු පිරුනා ඇස් දෙකේ
2024-04-05 07:52:26
0
To see more videos from user @disnatharanga2, please go to the Tikwm homepage.

Other Videos


About