@_deep__stutas: There are many reasons in this head for not being able to sleep❤️‍🩹 පසුගිය දවසක පර්යේශකයන් පිරිසකට ඕන වෙනව නින්ද කියන එක මිනිස් මොළයකට කොයි තරම් වැදගත් දෙයක්ද කියන එක ප්‍රායෝගික පරීක්ශණයක් හරහා තේරුම් ගන්න. මේ අනුව මිනිසුන් 134 දෙනෙක් යොදාගෙන කරපු පරීක්ශණයකින් ඔවුන්ට හොයා ගන්න ලැබෙනව මේ විදිහට එක දවසක නිදිවැරීමක් නිසා මොළය පත්වෙන ආතතිය අවුරුදු 1ත් 2ත් අතර කාලයකින් වයසට යාමකට සමානයි කියල. පරීක්ශණයට පෙර හා පසුව සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ශාවන් වල දත්ත වල වෙනස්කම් මත තමයි මෙයාලා මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. කොහොම උනත් මේ පරීක්ශණයෙදිම හොයාගෙන තියන විදිහට මේ විදිහට ක්ශණික වයසට යෑම ආපස්සට හරවන්න නං කරන්න තියෙන්නෙ ඒ මගෑරුණ කාලයට සමාන කාලයකින් නින්ද ආයෙත් ලබා ගන්න එක විතරයි කියලයි එයාලා කියන්නෙ... #DEEP #official #pyf #fyp #whatsapp #quates #krishu #fyppyf #viral #foryou #foryoupage #tending #fypシ゚viral

//> DEEP PAGE 🤍
//> DEEP PAGE 🤍"
Open In TikTok:
Region: LK
Saturday 06 April 2024 13:45:34 GMT
73874
4625
197
216

Music

Download

Comments

kingofthecrypto_
darsh :
තාත්තා නැති උන නිසා මම නිදාගෙන කොහොමද පවුල රකින්නෙ 😥😊
2024-05-20 13:35:07
42
babi____17
🖤𝕭𝖚𝖉𝖉𝖍𝖎𝖓𝖎____🥀✨️ :
නිදා ගන්නැතුව ඉන්නවා එනම් 🥀👍
2024-05-11 16:39:50
10
athex60
𝐀 𝐓 𝐇 𝐄 𝐗׀🗿ᮢᮡᮣᮁᮀᮂ⛓️ :
2.38💀
2024-04-12 21:08:29
3
theekshana_zx
N O i Z E 🤍🦅 :
@HAZI 😻 වැඩි කාලයක් නෑ මචන් 🫶
2024-06-28 21:19:42
0
inesha0228
🐰❤️°`•චූටි•`°🧸🥺 :
2.27 ❤️‍🩹🥺
2024-06-01 20:58:02
1
pouty_page
𝙋𝙤𝙪𝙩𝙮 💜️ :
1.39AM
2024-04-29 20:09:30
19
thanks08_official
HB_ThanXzZ :
🗿ඔව් ආ නිදියන්නෙපා හොදේ💀
2024-04-11 16:45:56
8
annenawa
PrincessKat :
අද ඉදන් ආය නිදාගන්නේ නෑ ❤️
2024-05-18 04:21:25
0
danushka_official6
Dhanu 🧸🍓 :
@𝘛𝘩𝘢𝘳𝘶 🧸🍓 හැමදම.පන්දර 3 ට නිදගන්නෙ මැරෙයි ද
2024-04-16 16:20:45
0
shanasl2008
❥︎𝐒𝐇𝐀𝐍𝐀𖤍 :
දවලුත් නිදියන මම 😂😂
2024-04-13 07:50:16
12
gavi_live_100k
GAVI LIVE 100K 🔥 :
අද ඉදන් නිදාගන්නතුව ඉන්නවා හැමදාමත්
2024-04-07 06:20:34
7
eshuw_he_sh
𝗘𝘀𝗵𝗵𝗵𝗵🐍 :
00:42
2024-05-25 19:12:25
0
dhanu_priyadharshana
Mr Dhanu_🥀 :
@E R A N D A 🐺🐾️ නිදිමරන්න එපා ❤️‍🩹
2024-04-24 09:43:33
1
ybeditz.com
𝐘𝐁_𝐄𝐃𝐈𝐓𝐙 :
ඇස් පියා ගත්තම නින්ද යන මම 😭
2024-04-19 10:51:58
3
nivisenadeera
𝙸𝚈𝚅 /; 🐣✨ :
4.26
2024-05-26 22:56:19
0
kavindidilshara47
Kavindi Dilshara Kariyawasam :
4:35
2024-05-26 23:06:02
0
kalingasuresh
𝗞𝗔𝗟𝗜𝗡𝗚𝗔→💀 :
මට තේරුන්නෑ සීන් එක
2024-05-17 13:20:03
0
ianjeon123
look97 :
05.01 💀💀
2024-05-03 23:31:26
0
navodakanchana
Navoda kanchana :
02.43
2024-05-16 21:13:51
0
oshi874
oshii :
3.01 😒
2024-05-09 21:31:41
1
dulneth_g
Dulneth _gayana :
no regrets
2024-05-09 21:48:52
0
sadew_weragoda
sadew_weragoda :
3.00 🙂👍
2024-04-22 21:29:51
0
ashannethmina316
ASHAN NETHMINA :
My time has come 🙂
2024-04-07 21:37:57
2
mr.vindu
Sahas . SaNdeepa 📸💖 :
තාමත් ඇහැරන් බන් 🥲
2024-04-19 20:23:15
0
manee_pw_
Maneesha Withanage :
2.18
2024-05-12 20:48:06
1
To see more videos from user @_deep__stutas, please go to the Tikwm homepage.

Other Videos


About