@usprintz8: අම්මෝ ජාලිය කොහේන්ද මේ පන්ඩිතයා හොයා ගත්තේ😂😂❤ credit ලක්ෂපති සිරස TV #ලයික්🌹_එකක්🌹_දලා🌹_ෆ්ලො🌹_කරල🌹_යමු👉❤👈 #trending #viral #foryou #fyp #capcut

✨♔︎༄US PRINTZ ༄♔︎✨🇱🇰
✨♔︎༄US PRINTZ ༄♔︎✨🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 17 April 2024 07:05:12 GMT
726085
52621
1559
1800

Music

Download

Comments

indikalakmal447
🔰Indika Lakmal🔰 🚎 :
ෆෝන් වලට පිස්සු වැටිලා ඉන්න උන්ට වඩා ඔයා චරිතයක් ❤️‍🩹
2024-04-18 02:19:03
540
mohammed.fareez
Mohammed Fareez :
කියවීම මිනිසා සම්පූර්ණ කරයි....🙏 ජංගම දුරකථන ලමුන් මොට කරයි...🤪
2024-04-19 01:18:42
153
apdilhani
APDILHANI🌹🫠🌹.hmm. :
හදවතටම දැනුන පුතේ පුතාට හිතෙන හැම සිතිවිල්ලක්ම ඉටු වෙිවා. බුදු න්ගෙ පිහිටයි සියලු දෙවියන්ගෙ පිහිටයි. අනාගතය ජය වෙිවා..
2024-04-17 16:24:07
157
kadukaragayanband
Kadukara Gayan Bandara :
රටට සම්පතක් මැණික ඔයා.... දළදා සමිඳු පිහිටයි ❤️❤️❤️❤️
2024-04-17 23:04:17
61
anuthsfghj
@Ishani_84❤🇸🇦❤ :
දැනටමත් හොදින් මනස දිවුණු උන දරුවෙක්..අපේ රටෙි වටිනා වස්තු මෙි❤❤🥰🙏
2024-04-18 16:45:09
53
user52482605008560
user52482605008560 :
වාසනාවන්ත .දරුවෙක්.අම්මා.අප්පච්චි.හරිම.වාසනාවන්තයි බුදු.සරනයි.පුතේ
2024-04-17 18:40:11
58
dinusilva100
Dinu💋🇱🇰🇮🇹 :
🥰✌️හොද බුද්දිමත් ළමයෙක්👌❤️
2024-04-17 16:44:12
76
nadini.nadini8
Ruvina🌹🌹🌹🇱🇰🌹❤️🥰🌸🌸 :
අපේ රටට ඕනේ අනාගතේ උගත් දරුවෝ ඇස් වහක් කට වහක් වදින්න නම් එපා බුදු සරණයි පුතේ
2024-04-18 11:36:30
46
_wdql2564_
@TR 6_9_0_2 :
මන් ගන්ජා ගහපුවමත් ඔය වගේ 😂😂😂 (නිකමට මතක් කරේ)
2024-04-21 23:55:45
30
sarangaxwalker63
Walker Boy 🇱🇰 ❤ 🇶🇦 :
ඒ අම්මට තාත්තට කොච්චර සතුටක් ඇතිද ❤🙏
2024-04-18 20:57:35
19
sithmi.14
🐾✯💫𝕊𝕀𝕋ℍ𝕄𝕀 𝔾𝕀ℝ𝕃💫.❤️⛦ :
සුපිරි කොල්ලෙක්😏❤️❤️❤️
2024-06-17 12:54:52
6
user7268222814595
user7268222814595 :
දරුවා නෝමල් නෑ.ඇත්ත ජීවිතේ තේරෙන කාලෙදි ෆ්‍රස්ට්‍රේට් වේවි
2024-04-18 02:20:47
29
...jude76
👺JUDE...ජුඩා..💥👽❗️👺 :
බිහිවෙන්න ඔනී මේ වගේ රත්තරං දරුවෝ...❤️බුසුසරණයි ජෙසුපිහිටයි 🙏🏻පුතේ
2024-04-17 20:54:34
18
chutiya2047
chutiya.... :
පරිසර දූෂණය නවත්තමු💞💪😎🤟
2024-04-22 14:56:02
5
charidusampath5
🇱🇰charidu🇱🇰 :
උපතිම්ම ආපු දක්ශතාවයක් එචුට්ටට තියෙන්නෙ අනෙ
2024-04-21 08:52:17
5
nalika300
𝓝𝓪𝓵𝓲𝓴𝓪✨️🪷🕊.⋆ :
බුදු සරණයි ඔයාට පුතා .🥰🥰🥰
2024-04-17 15:37:52
8
sajee245
sajee :
බුදු සරණයි පුතේ 🙏
2024-04-17 17:33:39
5
rasika7248
Rasika :
තෙරුවන් සරනයි පුතේ ඉදිරියට යන්න ජය සතුට සැමදා ලැබේවා 🙏🙏🙏
2024-04-17 18:43:46
16
nimesha2450
nimesha :
ඒ ලමයව අපහසුවට පත්වෙනවා වගේ මේ ප්‍රශ්න අහන විදිහට .. මට තේරෙන විදිහට. නිකම් හින්ට් එකට වගේ ප්‍රශ්න අහන්නේ 😥
2024-04-18 19:54:15
27
rishi9305138599910
Rishi ❤ :
මේ ලමයගේ නම මොකක්ද ??🥰🥰🥰
2024-05-08 16:38:52
9
_cc_156
Rash_Fd :
මටත් පුලුවන් ඉතින් ඔහොම කියවන්න...😂
2024-05-08 08:34:33
7
sa_m_pa_th_1m
𝙎𝙖_𝙢_𝙥𝙖_𝙏𝙃_👀🫀📌 :
පුතෙ උබනම් මාරම් චරිතයක් ගැම්මක් 💝
2024-05-09 03:00:33
3
dinukasrimal0
DINU :
ammo
2024-04-18 07:28:08
1
dammikasfavourites
Dammika’s🌏Dhammie’sFavourite :
Congratulations 💐
2024-04-17 21:28:59
3
user61795198106036
user44874741243 :
b.s puthea❤️🥰
2024-04-18 04:49:59
1
To see more videos from user @usprintz8, please go to the Tikwm homepage.

Other Videos


About