@__jaanii_: මට ඔයාව බලන්න ආසයි. ඔයාට පුළුවන්ද එකම එක වතාවකට ඇවිල්ලා යන්න? පිළිතුර 👇👇👇 එකම අහසට වෙලා දැවි දැවී උන්නත් ඇයි ඉතින් නොබලන්නේ සඳ දිහා අදටත් කියා තරු ලඟට ගොස් දහස් වර ඇහුවත් මට වගේම කඳුළු එයි ඇත්තමයි හිරුටත් අයිතියක් නැති නිසා ගිහින් මහ දුරකට වරින් වර යලි ඇවිත් වැල්ල සිඹ යනකොට මොකවත්ම නොකියාම ගල් ගැහී උන්නට කොච්චරක් රිදේ දැයි දන්නවද වෙරළට රැකිය හැක වැවක දිය බැමි බැදන් උන්නොත් දිය පිටට පනිනවාමයි සොරොව් ඇරියොත් ඔය ආපු වෙලාවක මං නුඹව ඉම්බොත් පිළිතුරක් තියෙනවද? හෙටත් එනවද කියා මං නුඹෙන් ඇහුවොත් කිමිදෙද්දි කෙදින හෝ වැව් දියේ පතුලට පෙනුනොතින් දුක වැඩී ගිලුණු ඔරු තොටියට දරන්නට බැරි නිසා තවත් දුක පපුවට නොපෙනුනත් කමක් නැහැ නුඹව යලි දෑසට ඉඳහිටක මට පේන නුඹ ඉන්න හීනත් බර වැඩී මේ හිතට නුඹ කොහොම කිව්වත් අහම්බෙන් හරි තැනක යනෙන මඟ තොටකත් පෙම්කරපු උන් එපා හමුවෙන්න කවදත් #JaaniDi🤍 #fypage #viral #kandy🌸🍬 #tamil #fypシ #Love

⭕️𐂲ජාණීꔑ
⭕️𐂲ජාණීꔑ
Open In TikTok:
Region: LK
Wednesday 17 April 2024 10:25:41 GMT
136890
24058
409
1656

Music

Download

Comments

vira.pararama
වීර පරාක්‍රමබාහු :
i love you
2024-04-18 13:01:36
5
daniya6567
sldaniya :
අම්මෝ ලස්සන ❤️❤️
2024-04-17 14:35:21
1
photobab
DILa / Boy ❤❤❤❤❤ :
ලස්සනයි ඔයාට බැරිද මගේ වෙන්න
2024-04-17 16:06:38
2
ammoooking
king isi :
lassani
2024-04-17 10:29:25
1
hasantha22
✪✰ සුද්දා ✰✪ :
Lassanaiii akkiiii bbh😍❤️❤️
2024-04-17 10:29:31
0
usernamapaka
⭕️ප𝓚𝓲𝓷𝓰♕රාඕ⎈ꔐ :
🤕🫤
2024-04-17 11:04:20
1
user5654631268432
user5654631268432 :
ලස්සනයි ඔයා
2024-05-18 15:45:53
1
tiktok.comraviduravidu6
𝐫𝐚𝐯𝐢𝐧𝐝𝐮💫🤍 :
අක්කේ අපි දෙන්නා වීඩියෝ එකක් හදමු
2024-04-17 16:34:42
1
buskingofsrilanka
❤️😎👍😋😪😍😍beba ❤️😎 :
අක්කී සුදූ
2024-04-23 06:05:39
1
tharindu4472
tharindu :
🥰🥰🥰 ලස්සනයි
2024-04-25 14:13:23
1
sanju..99m
SANJU..99 :
tattoo eka full ona❤️❤️
2024-04-26 09:51:50
0
user7485693263996
𝗖𝗛𝗔𝗧𝗛𝗨💗 :
අක්කි තාම කියුවෙ නෑනෙ කොහෙද ඉන්නෙ කියලා😔
2024-06-11 12:29:52
0
user8836172156760
නිලන්ක :
ඔයාට බැයිද මගෙ වෙන්න 🥰🥰💓
2024-05-17 07:59:03
0
anakperak01
Tuan Muda :
Nice tattoo
2024-07-01 23:08:02
0
kaviya8414370742665
🥰Kaviya🥰 :
ලස්සනයි හොදෙ🥰🥰🥰
2024-06-05 18:30:09
0
pramodpriyanjitha
pramodpriyanjitha :
ලස්සන
2024-06-16 01:24:24
0
rinoshanrino5
Rinoshan Rino :
I l love you ❤️
2024-06-23 16:01:31
0
niroshan.senavira
Niroshan Senavirathna :
අනේ ඔයා හරිම ලස්සනයි නන්ගී
2024-04-17 12:10:29
0
nsnaggzjsskska
Savindi Rajapaksha :
❤️❤️❤️❤️අක්කො
2024-06-15 02:28:36
0
dusan.sudaraka
💔💔 DS 💔💔 :
❤❤❤ ලස්සනයි ❤
2024-06-01 07:43:48
0
danu0763027694
danu :
nice baby
2024-05-16 10:27:53
0
...sanju....sanju
රැප් පොඩ්ඩා...❤️☝ :
ලස්සනයි මැනිකේ...❤️☝️
2024-04-17 13:15:30
0
To see more videos from user @__jaanii_, please go to the Tikwm homepage.

Other Videos


About