@writer_adk04: Stress 🫂🖤 #fallowers #fypシ #srilankatiktok #foryou #foryoupage #viral #writer #srilankatrending #1millionaudition #Adi_ආදි

𝙰𝚊𝚍𝚒_ආදි❕
𝙰𝚊𝚍𝚒_ආදි❕
Open In TikTok:
Region: LK
Saturday 20 April 2024 18:00:01 GMT
183440
22369
645
2341

Music

Download

Comments

sandaru_rashmika1234
Sandaru_Rashmika1234 :
පුළුවන් තරම් අල්ලන් ඉන්න.ඉඩෝරය අවසන් වූ පසු අනිවාර්යයෙන්ම වසන්තය උදාවෙයි.🙂🥰
2024-04-30 13:42:08
48
yuki_official_2006
@yuki_ :
කොල්ලොන්ට විතරද? පව්ලෙ බර කරට ගන්න කෙල්ලොත් ඉන්නවා 😊💐💝
2024-07-14 02:18:08
21
krishannimantha
➳ᴹᴿ✿࿐𝓲𝓻𝓬 𝓴𝓻𝓲𝓼𝓱𝓪𝓪✖‿✖ :
මේ හැමදේමත් විදගෙන නන්නාදුනන රටක තනි වෙලා ඉන්න අසරන මම 😔
2024-07-13 16:35:56
9
madhusanka431
නෝටි ශානා :
අඩෝ සිරා කතාව බං ජීවිතේ එපා වෙලා ඉන්නෙ බං 🙂
2024-05-03 12:36:16
9
kanishkamadushan13
kanishkamadushan13 :
පපුවටම දැනෙනව අනේ 😣 අවසාන එක නැතුව අනිත් ඔක්කොම එක්ක ඉන්න මන් වගේ උන් ඔක්කොටම හරියන්න ඕනෙ උතුරන්න ❤️🥺
2024-05-03 03:00:33
4
thejan.casper.2002
casper 2002 😈 :
ඔය දේවල් ඔක්කොම උනොත් එකපාර 😊
2024-04-29 17:03:23
4
indu_w
I N D U :
ඔය සේරම බැලස් කරන් ඉන්න මම.🥺
2024-05-18 16:09:27
3
pathum_jayaweera0
AnuradhA~PathuM :
මේ ගහන ගේම දවක හරි යන්නම ඔන♥️🥺
2024-05-02 02:13:38
3
shehanshehan2001
ධනු :
දැනටමත් ඔය ඔක්කොම වෙල තියෙන්නෙ 😭
2024-04-30 11:52:17
3
deesh__bro
Mudisha Kariyawasam :
ජිවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි කියල මතක් වෙද්දි මෙ සේරම දෙවල් අමතක වෙනවා බන් 🙂🥀
2024-04-20 20:39:22
3
itz_me_ataya
M.R_A.T.A.Y.A ▶☯️ :
download dipn
2024-07-12 12:03:46
2
rashiya_0
viduka rashmika :
@𝙷𝚊𝚗𝚜𝚊𝚔𝚊 𝚕𝚊𝚔𝚜𝚑𝚊n🦕 @janiduravisanka3
2024-07-12 04:32:25
2
lakmal.ss
l:s :
දුක් විදින හැම කොල්ලෙක්ගෙම දවසක හිනවලට පන එන්න ඔන බන්😌
2024-06-10 15:58:12
2
rasindu068
RASINDU ❤️👌 :
oya dewa okkoma una me awurudu 24 ta 🥺🥀,💔🚶😞😭
2024-05-14 04:09:17
2
2002white_boye
🧸♡𝙒𝙃𝙄𝙏𝙀 𝘽𝙊𝙔☻💝🌼 :
පුළුවන් තරම් අල්ලන් ඉන්න.ඉඩෝරය අවසන් වූ පසු අනිවාර්යයෙන්ම වසන්තය උදාවෙයි.🙂🥰
2024-05-10 23:06:24
2
chuta967
chuta :
🤗🤭❤
2024-05-04 16:14:14
2
user5606100187461
@චූටි පුතා@# :
අඩෝ සිරා කතාව බං 😊😊 ඡිවිතෙත් එපා වේලා ඉන්නේ බං
2024-05-03 08:52:51
2
user7148070370311
💗SUDDA💗👹️💪 :
sirama kathawa respect 🙏
2024-05-02 19:10:02
2
pandababa27
DILSHAN :
18 තාම දැනටත් 🙂
2024-05-02 07:35:43
2
chamarapradeep_offlcial
♣️C_h_a_m_a_r_a 💸©️♠️ :
ඔය ඔක්කොම ම්ගේ ජිවිතයේ දැන් මත් එක්ක සටන් කරනවා දැන් ගොඩක් මහාන්සි 🥺
2024-05-01 13:55:45
2
madushanka610
madushanka610 :
දැනුත් එ හැමදෙම විදිනවා ❤️
2024-04-30 18:41:25
2
_nisal_abesekara
💸🕊 :
ජීවිතේ අමාරැම කාලෙ.කරන්න දෙයක් නැ මෙ ගමන යන්නත් එපැ🥺
2024-04-30 14:59:09
2
_danu..x5398
PIGGY🐽⚡ :
දැනටමත් සේරම නිසා පැටලිලා ඉන්න මම😎💔
2024-04-30 09:56:43
2
geeth.madusanka.m
MADUWA :
හැම ප්‍රස්නෙම ජිවත් වෙන මම 🥺🥺🥺🥺 අමාරුයි තමයි කොහොම හරි ඇදන් යනවා🥺🥺🥺
2024-04-30 01:17:24
2
radew_weerasinghe
_Radew_ :
🙂🖤
2024-04-22 17:02:45
2
To see more videos from user @writer_adk04, please go to the Tikwm homepage.

Other Videos


About