@hasan.darajo:

@hassan d.jh01
@hassan d.jh01
Open In TikTok:
Region: SO
Sunday 21 April 2024 17:11:25 GMT
100
20
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hasan.darajo, please go to the Tikwm homepage.

Other Videos

+ හොඳටම වහිනවා. - පායනකල් ඉමු. + පායනකන් කොහෙ ඉන්නද? - තෙමි තෙමී හරි පායනකල් මං ඉන්නවා. ඔයාට පුළුවන්ද මාත් එක්ක ඉන්න? + ඔයාට පිස්සුද සොලිස් වැස්සෙ තෙමි තෙමි ඉන්න? - මේ වැස්ස හරියට අපේ ජීවිතවලට එන ප්‍රශ්න වගේ ලූනා! + ඒ කිව්වේ? - මිනිස්සු කැමති නෑ තෙමෙන්න. මිනිස්සු හෙවණක් හොය හොය දුවනවා. පොදයක් වත් වැටෙන්නෙ නැති තැනක් හොය හොය මිනිස්සු දුවනවා. ඒත් පායනකල් ම වැස්ස දරාගෙන ඉන්න මිනිස්සුන්ට වැස්ස දේදුන්නක් ඉතිරි කරලා යන්න යනවා. අපේ ජීවිතවලට එන ප්‍රශ්නත් ඒ වගේ ලූනා. මිනිස්සු දඟලන්නේ ම ප්‍රශ්නවලින් පැනලා යන්න. ඒත් ඒ අයට මඟහැරෙන තෑග්ගක් ඒ ප්‍රශ්න ඇතුළේ ම තියෙනවා. + සොලිස්! - ඔව් ලූනා. ඒ වගෙ වැහි ඕනතරම් එයි. ඉතින් ඔයාට පුළුවන්ද ඒ හැම වැස්සක් ම පායනකල් මාත් එක්ක ම ඉන්න? - නවිෂ්ක -

About