@the_v2.kraken: පරිස්සමෙන් ඉන්න ළමයෝ අම්මෙක්ට පුතෙක් නැති වුනා සමානයි.🥺අලුත් Owner කවුද කියලා හොයපු හැමෝටම ගොඩාක් දුරට එයාව ඔයාලට Tiktok එකෙන් බලගන්න හම්බෙයිද දන්නේ නෑ 🥺 පරිස්සමෙන් පැදපන් මල්ලී පරිස්සම් කරපන් ඔය තමා හැමෝම බලන්න දකින්න පදින්න ආසම වාහනයක් @chandima lakmal ⚡⚠️️ එයත් ගියා නාවලපිටියට 🥺 පරිස්සමෙන් ඉන්න මගේ ලමයෝ EU6977⚡️⚠️ අමතක වෙන්නේ නෑ කවදාවත්ම🥺💚 #the_v2_kraken #_v2_KraKen_Fanpage⚡️⚠️ #EU6977😈 #trending #නුවර_අපි🖤🍃 #fzv2gang😈💥 #fyp #1millionaudition #fypシ゚viral🖤tiktok #mine #1m #fypシ #sathan_squad🇱🇰 #neon_green_agv💚 #foryoupage #foryou @Sachi 🧿 @®Sanka_DoN®
_v2.KraKen⚡️⚠️
Region: LK
Tuesday 23 April 2024 10:51:26 GMT
Music
Download
Comments
DANU :
oi ඕකනිසා එකක් ගන්න ආසාවෙන් හිටියේ බන්
2024-04-23 14:01:13
59
Milan 🇱🇰🥷 :
FZ එකක් ගත්තෙ. EU හදපු පිස්සුව හින්දා ❤️🫂
2024-04-23 18:28:26
56
_S A N D H A_❗ :
ඔයා තැනකට ආවෙ මෙයා හින්දා ඇයි දුන්නෙ bike eka 🥺😫
2024-04-23 14:14:37
93
° Rashi 🍓> :
සෑහෙන්න දුකක් දැනුන හැබැයි මේක බැලුවට පස්සෙ😖💔
2024-04-24 15:36:21
14
Mathilka Dilshan :
අම්මල ලමයි විකුනන්නෙ නෑ 🥺
2024-04-25 05:24:36
11
V2.PIGGY 🐷⚡️ :
එයාත් එසෙම නිම විය 🥺 BDM🥺🥰
2024-04-23 16:44:36
5
🖤Upeksha_06🇱🇰🇦🇺 :
BDM💚BEU🖤 fz පිස්සෙක් කරෙ උබ ජයවෙවා bn
2024-04-24 14:01:25
10
😾❤️🔥💊📌️BEHETH👄📍💊👽🍁💨 :
මොකක්ද බයික් එක බන්❤
2024-04-23 13:43:34
13
👻>Lahiya<🍃💗 :
අඩො උබ එක පට්ට ලස්සන්ට පාවිච්චි කරා බන් උබ ගව තියනකොට පට්ට ලස්සනයි බන් ඒක 🥺♥️
2024-04-23 13:09:44
17
@𝙑2_𝘿𝙍𝘼𝙂𝙊😈 :
aparade dunne bike eka oyage unata api hamoma adarei eyata 😞💔
2024-04-23 11:47:30
17
💓💓යුරාන් නිරන්ජන💓💓 :
කවුරු උනත් කමක් නෑ පරිස්සමින් බලා ගනින් මචෝ වන්ඩිය...මේ බයික් එක මෙයාගෙ විතරක් නෙමේ...අපෙත් හදවත වගේ...❤️❤️
2024-04-25 03:00:07
11
클라르나 ׀𝙺𝙰𝙻𝙰𝙽𝙰.𝚅2🥷🏻🩶🪽 :
මොනා උනත් fz වලට තියන ආසාව වැඩි උනේ ඔයාගේ බයික් එක නිසා🥺.. මමත් ආසාවෙන් fz එකක් ගත්තා මමත් දැන් එක ලස්සන හදලා තියෙන්නේ🤭.
2024-04-24 16:03:57
6
𝙫2 𝒁𝖊𝖇𝖗𝖆 :
ඔය බයික් එක තියාගෙන තව ගේමක් ගැහුවනම් සතුටුයි බං ❤️🔥 දැන් නම් දුකයි බයික් එක දුන්නා කියලා හිතද්දී 🥺 best owners ✊
2024-04-25 15:39:22
5
Nuwan 🇱🇰 :
ගමේ මල්ලි කෙනෙක් බයික් එක ගෙනාවේ 🥰
2024-04-26 12:02:52
6
dushanzz__ :
සුපිරියක් ගෙනල්ලා අයේ නමක් හදමු 🥺💗
2024-04-23 13:57:52
13
STUNZ<___>xsena° :
අඩෝ මන් උබට කලින් හයිලයිට් කොල පාටට බයික් එක හදනවා කියලා හිටියේ ctයක් උබ හදලා තොයෙනවා දැකලා තමා මගේ මොරාල් එක වැඩි උනේ ඇයි යකෝ දුන්නේ....🥺🥺🥺💔
2024-04-23 14:21:44
6
user5570248465616 :
mn asma eka
2024-04-25 09:33:58
1
Vish creations :
Ube videos balapu apitath dukai nm ubata kohma adda 🥺🥺
2024-04-25 00:44:55
1
_𝙈𝘼𝘿𝙐𝙒𝘼_𝙓 :
ඇත්ත්ටම මෙ මං කියන්නෙ ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනව මං මගෙ එකත් ඔයාගෙ එක වගේම හදන ගමන් මේක. බලද්දි මට ඇඩුන . ඔයා බයික් එකට කිස් එකක් දෙන වෙලේ🥺🥺
2024-04-25 12:54:45
1
ŇÄVĚĚÑ :
hasama fz eka
2024-04-26 04:39:27
1
සකුවා ...🍃🥀 😇 :
මම කොච්චර මේ බයික් එක ස්ටේටස් දාලා ඇද්ද මට මෙහෙම දුකනං ඔයාට ... 🥺... ගේමක් ගහමු
2024-04-24 15:40:10
3
𝘗𝐫ᴀ𝗕ᴏ𝗗𝚢𝚊🖤" :
oi balanawako aye oka balanna wenne nh ne🥲👍🥺
2024-04-25 16:53:01
1
Sith_ijA :
🥺Pissu wttpu bike eka 🥺
2024-04-25 06:24:18
1
V2 SuKi 🩵 :
EU abbahi una eka.🥰🥰🥰kandyne aiya inne hambemuko math bike ek arn awa wad krn thnata 🥰🥰🥰
2024-04-25 08:10:08
1
rezzy :
Fz pissuwa hadapu එයත් ගියා 🥺🥀
2024-04-25 12:23:36
1
To see more videos from user @the_v2.kraken, please go to the Tikwm
homepage.