@akazz_lk: දාලා යන කෙනා සතුටින් ඉදියි ඒත් අනිත් කෙනා තනි වෙන්නත් පුලුවන්...!!❤️" #foryou #foryoupage #fyp #viral #trending #500000k #1millionaudition #tiktok #quotes #akazz_lk

𝗞𝗮𝘃𝗶𝘆𝗮...𝘅𝘅 🐼🖤
𝗞𝗮𝘃𝗶𝘆𝗮...𝘅𝘅 🐼🖤
Open In TikTok:
Region: LK
Wednesday 24 April 2024 04:40:28 GMT
241013
30760
489
1086

Music

Download

Comments

maduwa2.011
•°මදුවා°• :
පරන ඒ මතක අමතක කරගන්න විදිහක් කියපල්ලකො පුළුවන් එකෙක්😩🥀💔
2024-04-27 08:26:02
74
_l_i_t_h_u_
It´s_Lithu__🦋 :
ඒයා හිනා උනාට එයාගේ හිතේ තියෙන දුක 🥹💔
2024-07-08 15:55:45
5
mr_ne_th
❣︎✰MR__NE_T_H_✰❣︎ :
දාල යන කෙනා කවදාවත් අනික් කෙනා ගැන හිතුවේ නැහැ 🥺
2024-07-12 00:50:19
3
__batuzz_
S♡ :
ආදරේ ඉස්සරහා කොච්චරනම් අසරණ උනාද❤️‍🩹
2024-04-26 02:49:19
21
thima_x0
<<
ආදරේ ඉස්සරහා ගොඩාක් අය අසරණයි 🥹
2024-04-25 15:42:48
34
tomi__page
𝐓𝐎𝐌𝐈 𝐏𝐀𝐆𝐄 ❗🦅 :
අම්මයි වාහානයි සල්ලියි විතරයි ජිවිතෙ 😌💗
2024-05-07 18:31:30
14
basitha_abeysinghe
𝑩𝒉𝒂𝒔𝒉𝒊🇲🇾 ᥫᩣ :
කිසිම කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනා නැති වෙන්න එපා. ඒක දරා ගන්න අමාරු වේදනාවක්. හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ 🌼
2024-05-03 23:00:10
13
prabooth_thenuka
Präbøøth Thêñûkâ :
දැනට අවුරුදු 6ක් 🖐️
2024-05-15 23:23:26
6
smnkanchane
NkS4t :
අපි අපට ආදරේ කරන්න මුලින් ඉගෙනගන්න ඕනේ 🥺🥺🥺🥺🥺 මොකද හුස්ම නවතින දිනය වෙනකම් ඉන්නේ තමන්ට තමන් විතරයි 😌😌😌
2024-07-15 18:26:13
1
thusithalasith
THuSi 🤍_✨_🌎 :
පව් මේ කොල්ල හිනාවෙන් තේරෙනව හිතේ දුක.. ඇස් වලට කදුලු ආවත් හන්ගනන්න වෙනව මේ වෙලාවට.. 🙂 මටත් මේ විදියටම හිනා ගිහින් කදුලු ආවා ☺️
2024-05-30 01:39:39
5
y.s.t.fernandeez
😍 Tharaka 😍 :
මෙහෙම මිනිස්සු තාම ඉන්නවා බං 😌😌 මාත් ඕකට උත්තරයක් හොයනවා 😔😔
2024-07-10 20:39:17
1
kavinduhirusha_
@kaviya 🫀🤍" :
කාටවත් පණ වගේ ආදරේ කරන්න හොදනැ මගහැරුනොත් කොච්චර මානසික වැටෙනොද 💆‍♂️💗
2024-07-12 16:52:10
2
namal.abeywickram
Namal Abeywickrama :
ආදරේ නිසා ලස්සන ජීවිත විනාසම වෙලා ගියා
2024-06-20 15:31:20
2
kushi12375
kushi ❤️ :
හිතේ තියෙන වේදනාව දන්නේ තමන් විතරනේ 💔
2024-05-08 19:56:17
2
___tiron__udesh___17
Moggha 💋! :
T💔😭
2024-06-19 15:56:42
1
_madushan_77
Madura Madushan :
me to 👤
2024-06-19 19:46:48
1
maheshsampath332
සම්පා :
රවටන්න ලං වෙන්න එපා ඒක අනික් කෙනාට පට්ට දුකක් ඒක 🥺😔
2024-05-28 01:07:41
2
imeshwimukthi631
mr. bro😋😋 :
මම මයි උ හැබැයි උ මට වඩා ලස්සනයි 🙂✌️
2024-05-31 22:40:34
1
nipuni227
nipu :
Respect aiye🥺🖤
2024-07-20 06:05:21
0
sadu_girl_2009
𝑺 𝒂 𝑫 𝒖 :🦋🤍" :
Respect🥺❤️
2024-07-07 17:56:34
0
wathsalakumari440
Wathsala Kumari :
එ වෙදනාව දන්නේ මන් විතරයි
2024-07-18 02:54:57
0
ashan__fdo1
꧁༺🔥ᑕᕼOᑕOᒪᗩTY_ʙᴏʏ🔥༻꧂ :
ඒ වේදනාව දන්නේ විදපු උන් විතරයි 🥺💔
2024-07-18 05:09:51
0
sanju_04_1
SANJU_04_1 :
මටත් ඔහොම යාලුවෝ ඉදියනම් 😪
2024-07-09 16:08:48
0
user5414639281613
Shanu_girl2003❤😍 :
පව් දෙවියනි🥺💔
2024-07-11 06:01:25
0
shenal_official8
🌈(_ABK_)🛺🧀Shenal_Official💚 :
hmm ow😩
2024-06-26 06:37:16
0
To see more videos from user @akazz_lk, please go to the Tikwm homepage.

Other Videos


About