@7._.2e: وانا في وجهك اتأمل 😔🤍 #اصالة_نصري#اصاله#fyp#fypシ#explore #بدون_موسيقى

١٤٢٦|حًسِـنِ
١٤٢٦|حًسِـنِ
Open In TikTok:
Region: SA
Thursday 25 April 2024 18:42:04 GMT
2865
87
2
4

Music

Download

Comments

user23567890312
🤍🤍🤍 :
🤍 الرياض احب🤍
2024-05-29 11:17:59
2
_ii88x
𝐥𝐚𝐲𝐥𝐚 :
انتبه/ي لايجوز نشر اصوات نساء يغنون ولايجوز نشر صور نساء متبرجات ❤
2024-05-20 23:24:10
1
To see more videos from user @7._.2e, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම මම හොයන්නේ මේ වගේ කෙල්ලෙක්❤️ දවසට දහපාරක් Call කරන කෙනෙක් නෙමේ උදේට Good Morning  කියලා හැමෝටම කලින් කතා කරලා කියන ,රෑට නිදාගන්න කලින් Good Night වස්තුව කියලා කතා කරලා කියන #කෙල්ලෙක📲 හැමදෙයක්ම මට කිය කිය කරන කෙල්ලෙක් නෙමේ කරපු හැමදේම හoගන්නේ නැතුව මට කියන #කෙල්ලෙක්📞 ඔයා කන්නේ නැත්තන් මම කන්නේ නෑ කියලා මට හොරෙන් කාලා නොකා ඉන්නවා වගේ ඉන්න කෙනෙක් නෙමේ ඔයාට ඕනෙනම් බඩගින්නේ ඉන්න මම කනවා කියලා කන #කෙල්ලෙක්ව🍜 කිසිම කොල්ලෙක්ට මැසේජ් කරන්නේ නැති කෙනෙක් නෙමේ කවුරු එක්ක මැසේජ් කරත් මගේ ලග විතරක්ම හුරතල් වෙන #කෙල්ලෙක්❤ හැමදේටම වඩා මාව වටිනවා කියන කෙල්ලෙක් නෙමේ එයාගේ පවුලේ අය තරමටම මාවත් වටිනවා කියන #කෙල්ලෙක් 😍 හැමවෙලාවෙම ආදරෙන් කතා කරන කෙනෙක් නෙමේ මචo කියලා ආදරේට,විහිළුවට කතා කරන #කෙල්ලෙක්😊 මගේ වෙන වැරදි වලට මූණ එල්ලගෙන ඔරවන කෙල්ලෙක් නෙමේ,ආදරෙන් කතා කරලා තේරුම් කරන්න හදන තරහා ගිහාම
ඇත්තටම මම හොයන්නේ මේ වගේ කෙල්ලෙක්❤️ දවසට දහපාරක් Call කරන කෙනෙක් නෙමේ උදේට Good Morning කියලා හැමෝටම කලින් කතා කරලා කියන ,රෑට නිදාගන්න කලින් Good Night වස්තුව කියලා කතා කරලා කියන #කෙල්ලෙක📲 හැමදෙයක්ම මට කිය කිය කරන කෙල්ලෙක් නෙමේ කරපු හැමදේම හoගන්නේ නැතුව මට කියන #කෙල්ලෙක්📞 ඔයා කන්නේ නැත්තන් මම කන්නේ නෑ කියලා මට හොරෙන් කාලා නොකා ඉන්නවා වගේ ඉන්න කෙනෙක් නෙමේ ඔයාට ඕනෙනම් බඩගින්නේ ඉන්න මම කනවා කියලා කන #කෙල්ලෙක්ව🍜 කිසිම කොල්ලෙක්ට මැසේජ් කරන්නේ නැති කෙනෙක් නෙමේ කවුරු එක්ක මැසේජ් කරත් මගේ ලග විතරක්ම හුරතල් වෙන #කෙල්ලෙක්❤ හැමදේටම වඩා මාව වටිනවා කියන කෙල්ලෙක් නෙමේ එයාගේ පවුලේ අය තරමටම මාවත් වටිනවා කියන #කෙල්ලෙක් 😍 හැමවෙලාවෙම ආදරෙන් කතා කරන කෙනෙක් නෙමේ මචo කියලා ආදරේට,විහිළුවට කතා කරන #කෙල්ලෙක්😊 මගේ වෙන වැරදි වලට මූණ එල්ලගෙන ඔරවන කෙල්ලෙක් නෙමේ,ආදරෙන් කතා කරලා තේරුම් කරන්න හදන තරහා ගිහාම "අනේ බන් බොට පිස්සුද "කියන #කෙල්ලෙක් 😉 යාළුවෝ එක්ක කොහේ හරි ගිය වෙලාවට මට කතා කර කර ඉන්න හදන කෙනෙක් නෙමේ මාව එදාට මතකවත් නැති #කෙල්ලෙක්😂 හැබැයි මොන ලෝකේ ගියත් මගෙන් කෑවද 🍌🍔🌶️කියලා මැසේජ් එකක් දාලා අහන #කෙල්ලෙක්❤😍 මොන වැරැද්ද කලත් පොඩ්ඩක්වත් හoගන්නේ නැතුව කියන #කෙල්ලෙක්😊 සල්ලී වෙනුවෙන් වෙන උන් පස්සේ යන එකියක් නෙමේ ,හැමදේම මාත් එක්ක ගොඩනගාගන්න කැමති #කෙල්ලෙක්🤩 තනියම හීන දකිනවා වෙනුවට හැම හීනෙකම අපි දෙන්නම ඉන්නවා කියලා දකින #කෙල්ලෙක්❤ මම කියන දේවල් තේරුම් ගන්න කෙනෙක් නෙමේ මම කියන්න කලින් මාව තේරුම් අරන් ඇයි වස්තුව කියලා අහන්න පුළුවන් #කෙල්ලෙක්😍 හැම විගේෂ දවසකම ලොකු ලොකු තැන් වල කන්න යමු කියන ,ලොකු ලොකු තෑගි බලාපොරොත්තු වෙන කෙල්ලෙක් නෙමේ ,අනේ අපි දෙන්නා අද පන්සලකට යමු ,💡අපි දෙන්නා දුප්පත් ලමයෙක්ට මොනවා හරි අරන් දෙමු කියන දුක තේරුම් ගත්ත #කෙල්ලෙක්🤗 කොහේ හරි යාළුවෝ එක්ක යන්න හදනකොට නහයෙන් අඩන එකියක් නෙමේ යන තැනක පරිස්සමෙන් ගිහින් එන්න වස්තුව ,මගේ පණ ඔයා කියලා හිතට දැනෙන්න කියන #කෙල්ලෙක්❤❤❤ මම හිතින් වැටුනත් මාවත් ඇදන් ඉස්සරහට යන්න පුළුවන් මැරෙනකන්ම මගේ පස්සෙන් නෙමේ මගේ ලගින්ම ඉන්න #කෙල්ලෙක්😍❤🤗 ඇත්තටම මට ඕනේ මේ වගේ කෙල්ලෙක්❤ - copied -

About