@the_brain_lk: ඉතිං එහෙම ඔයාට කියාගන්න බැරි දෙයක් තියෙනවානම් මෙතන ලියාගෙන යන්න. ‼️🧠 #TheBrain #fypシ゚viral #fypシ #srilanka #wadan_tik_tok #wadan #1millionaudition #whatsappstatus #quotes #sinhalaquotes #fyp #100k #status #1000 #explore #sinhala_status #motivation #goviral #viralvideo #foryou

ƬӇЄ ƁƦ∆ƖƝ_🧠‼️
ƬӇЄ ƁƦ∆ƖƝ_🧠‼️
Open In TikTok:
Region: LK
Thursday 25 April 2024 18:51:26 GMT
470004
39252
1622
746

Music

Download

Comments

tinalipramesha
𝑇𝑖𝑛𝑎......❤️ :
ඉවසලා බැරිම තැනත් ඉවසපු අයට එකෙන්ම respect ❤️මං ඒ හැඟීම දන්නවා.. ඒ හැඟීම විඳපු විඳින හැමෝටම මාර ආදරෙයි.. තව අල්ලන් ඉන්න.. හැමදේම හරියනවමයි❤️💋🫶🏻
2024-04-26 06:34:39
885
sithe_sh
HITHESH✨️ :
කැන්සර් එකක් මට
2024-04-30 15:00:28
444
sashikasandakelu09
ශෂි😈☠️ :
මට මගෙ මල්ලිව බේර ගන්න බැරිඋනා කෝල් විස්සක් විතර අරගෙනත් මන් 4න් එක ආන්සර් කරද්දි එයා නැතිවෙලා🥹 ගෙදරින් එන කෝල් එකක් මොන වැඩේ තිබුනත් ආන්සර් කරන්න
2024-04-28 20:05:45
361
itz__pasi
𝙎_>🐉🍃 :
මට ආදරෙ ඔන 🙂💔මම කැමති කෙනෙක්ගෙ
2024-04-26 05:58:59
119
chrishdave
🕊️ 𝑪𝒉𝒓𝒊𝒔𝒉 𝑫𝒂𝒗𝒆🇮🇹✨ :
මැරෙන්න හදපු හැම මොහොතකම අන්තිම මොහොතේ අම්මගෙන් කෝල් එකක් එනවා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ කියලා. ආසාවකටවත් මැරෙන්න මට අයිතියක් නෑ. අම්මයි තාත්තයි බලං ඉන්නවා මම එනකන් 🥺🫶
2024-05-01 19:44:54
79
dilru..123
Piyu :
මට මහන්සි දැන් ඇති මේ හැමදේම
2024-04-26 06:54:35
52
dilx7777
Dileepa Neranjana<77🗽 :
මං හිතපු ජිවිතේ නෙමෙයි ගෙවෙන්නෙ🙂💔
2024-04-26 15:08:12
46
lakshn70
ㄥᗩ𝖐𝖆𝖆..💣🐉"_ :
පුළුවන් තරම් ඉවසන් හැමදේම අපේ ගමේ කොල්ලෙකුත් මැරුණා ඊයේ බෙල්ලේ වැල දන් කෙල්ල දාල ගිහින් 🙂
2024-04-26 13:16:56
5
kuki______quotes
kuki__page👤💗 :
මාව එදා බෙර ගත්තු ටිචට මන් පින් දෙනවා🙂❤️‍🩹
2024-04-27 17:41:37
58
madu_samee
𝕸𝖗.𝕾𝖆𝖒𝖊𝖊🪬𝕸𝖆𝖉𝖚🇶🇦 :
සියදිවි හානි කරගන්නව කියන්නෙ ක්ශනික සිතුවිල්ලක් ....ඇත්තටම ඒ වෙලාවට තමන්ට ඇහුම්කන් දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නව කියන්නෙ ඒ සිතුවිල්ල ගොඩක් දුරට යටපත් වෙනව.නමුත් සියදිවි හානි කරගන්නව කියන්නෙ මෝඩ වැඩක්.
2024-04-25 21:12:31
15
kavindudinesh6
Kavee_stetus>> :
හිතට මහ කාලකන්නි තනිකමක් දැනෙනවා කාගෙන් හරි චුටි වච්නයක් හිත රිදෙන විදිහට කිව්වත් බැන්නත් මාර විදිහට දුකක් දැනෙනවා දුකක් දැනුනනම කාට හරි කියව්වම එයාලා ඒක මග අරිනවා
2025-05-02 09:07:30
21
thariy_a_h
Thariyah A+ 🇦🇪 🇱🇰 :
ඉඩෝරය නිමා වී වසන්තය එනක බලන් හිටියට 🙂 ඉඩෝරයටත් වඩා නියගයක් එයි කියලා කවුරුත් හිතන්නෙ නෑ 💔🙂 එ දවසට දරාගැනිම 0 වට වැටිලා හුස්ම නවති.....( මා පමනක් දන්න මාගෙ සන්නිවේදි කතා දිනක මාත් සමගම මිය යයි😌💔
2024-05-03 18:29:27
12
iduulokusooriya
Iduu Lokusooriya :
එය එක්තරා අකාරයක පැනල යාමක් උනත් .. මම දකින විදිහට ඔවුන් නිර්භීතයි 🖤
2024-04-26 10:15:02
5
sachinthasandeep65
Sachintha Sandeepa :
ගොඩක් ප්‍රශ්නවලට උත්තර හොයලා හොයලා හම්බවුනේ නෑ.ඒත් බුදුදහමේ හම්බුනා නොහිතපු විදිහේ උත්තරත්...🤍
2024-04-29 19:25:11
5
praba_____
Praba__shiii :
ලියන්න දෙයක් තේරෙන් නෑ, ඒත් හරිම පාලුවක් දැනෙනවා ජීවිතේ 😭😔❤️‍🩹
2024-06-13 18:29:59
6
lakshitha_v5
Lakshitha P Vithanaarachchi :
කොච්චර ප්‍රශ්න තිබ්බත් පිස්සුවක් කෙලල ආතල් එකෙ ඉන්න මම
2024-04-26 12:16:08
9
kawi____xxx
KAWEE 🌴🌊 :
ප්‍රශ්න නිසා සියදිවි හානි කර ගන්න ගිහින් කරුමෙට බේරිල දැන් depression හැදිල ඉන්න මන් 🙂💔
2024-04-26 04:33:14
6
adithyakannangara
Adithya 🇱🇰 :
තව ටිකක් අල්ලන් ඉන්න බලනවා මචන්❤️
2024-04-26 06:56:40
19
lakindu_thimesh
Lakindu thimesh official :
මට මහන්සි දැන් ඇති මේ හැමදේම 😇
2024-04-28 15:10:19
9
a.s_.podda
Sithumi :
හැලි ගොඩක් ලියල man යන්නම් 🥲👍🏻💔
2024-04-26 03:06:24
12
dilaboy.00
Dilshan_🇰🇷🇱🇰❤️ :
දවස කියන්න බෑ වැඩි ඈතක නෙමෙයි.. දුකක් නෑ... මොකද මට කියල නැතිවෙන්න දෙයක් නෑ...
2024-05-02 13:11:35
8
lakshanwatch
maduwantha :
මට මේ වෙනකල් කෙල්ලෙක් ඉදලා නැහැ එත් මන් කෙල්ලෙක් සෙට් කරගන්න ද්නේ නැහැ මගේ යාලු කෙල්ලෙක්ට හිත ගිහින් තියෙන්නේ එත් එයා තරහ වෙයි කියල කියන්න බැ
2024-04-28 12:12:48
6
charukagimhan12
C H A R U K A🌪️❤️‍🔥 :
ado uba nm waddek aa ahogema hith hadala denawa best of luck mchn 🥹🫂
2026-06-15 02:03:33
1
user707366731478852
*🐱 👀🖤🐱 :
පෂ්න ගොඩයි කොයි වෙලෙත් අවුලෙන්🙂💔 හිතාගන්න බැ කොහොම ජිවත් වෙන්නද කියලා
2026-06-09 15:01:06
1
legendphoenixofficial03
𖤍LEGEND PHOENIX OFFICIAL𖤍03 :
කියාගන්න කෙනෙක් නැති වුනාම කතා කරන්න වචන එලියට එන්නෙ නැතිවුනාම කොටින්ම කිවොත් සද්දෙ ඇහෙන හදවතක් ඉතිරි වුන නිහඩ වුනාම... මම හිතන්නෙ මට කියන්න තෙරෙන්නෙ නැ... 😔
2026-08-03 16:53:58
1
To see more videos from user @the_brain_lk, please go to the Tikwm homepage.

Other Videos


About