@olaya1xx: ඔයා කැමතිම කෙනාව මෙන්ශෙන් කරලා එම කියන්න 🥺🥲#CapCut #trending #new_trending_video_viral_tiktok_video✔

||~ඔ~ල~යා~||🐰💫
||~ඔ~ල~යා~||🐰💫
Open In TikTok:
Region: LK
Thursday 25 April 2024 19:23:59 GMT
187852
39753
1379
406

Music

Download

Comments

savii7034
𝐒 𝐀 𝐀 𝐕 𝐈 𝐈 :🦢 💕 :
එයා ජිවතුන් අතරේ නෑ🙂💜මෙන්ශන් කලත්
2024-04-25 19:41:45
39
sewwandi.567
𓆩ᥫ᭡𓆪'ꪀ𝓲𝘬𝓲 ᧁ𝓲𝘳ꪶ '•𓆩ᥫ᭡𓆪 :
මාත් ආදරේයි ගොඩාරියක් ඔයාට...😑💞💙
2024-04-26 08:05:40
15
sadunimenaka178
Saduni Menaka :
එයා මව දලා ගිය 😒😞 අයියෙ
2024-05-20 01:29:53
0
vimarshana7
VIMARSHANA l°|👀💦🧸|° :
එයාව මෙන්ෂන් කරන්න බෑ එයා දැන් වෙන කෙනෙක්ට අයිති වෙල ඉවරයි ❤️‍🩹🙃
2024-04-26 13:02:38
20
imesh_page_08
< ɪᴍᴀ_ᴘᴀɢᴇ ✗⃝ɪ 📍🤍 :
වදන් වලින් හිත බිදින එකා බන් උබ💖🥺
2024-04-26 00:08:57
137
shashmika.abilash
MR.ABILASH :
මම එයා දිහා අවුරුදු 2 තිස්සෙ බලාගෙන හිටියා කැමති කියපු ගමන් කෙළවුනා. 😥.
2024-06-26 03:38:32
1
nisansala20027
🦋chuty gril 💞 :
tik tok එකේ මන් ආසම කෙනා ඔයා ❤️
2024-06-05 17:17:49
1
shanu_babh_18
_💞Rash_🙈🍻 :
මාත් ආදරෙයි ගොඩාරියක් ඔයාට 😚💞
2024-06-24 05:40:00
1
king_of_dilu
°° crezy…dilu°° :
එයා ඉදියනන් මෙන්ශන් කරන්න තිබ්බ.ඒත් එයා මාව දාල ගියා අයියෙ.😥😥😭😭
2024-06-22 19:48:19
1
malithgamage388
නොටි මලියා හ් බාබා හ් :
මගේ එකාහ්
2024-06-19 21:26:07
1
chuti.baba62
Chuti baba❤️💞💔 :
ඔයාට ගොඩක් ආදරෙයි ....
2024-06-27 13:12:29
0
kavigirl329
~ කවී ~ PAGE 🥀❤️‍🩹 :
එ වොයිස් එක භාවනාවක් ♥️🥺
2024-06-12 15:37:24
1
chuti_adi_x0
Adeesha prasadini__ :
එයා වෙන කෙනෙක්ගෙ
2024-05-15 15:18:01
2
user4715730277653
කවී බබා 😺 :
මාත් ඔයාට ගොඩක් ආදරෙයි 😇
2024-06-26 12:31:35
1
thakshilaneranjal
TN❤️🌼 :
ඔයාට දැන් හැමෝම ආදරෙයිනේ...🤗
2024-06-25 16:49:46
0
saku697
✿_සකු_බොලේ_ ⃝ :
එයාගේ සතුට පතන්නේ මං විතරද 😔🥀
2024-06-24 17:24:34
0
user61209507636525
maheshi :
මමත් ආදරෙයි ඔයාට මහ ගොඩක්❤️🥰
2024-06-20 03:41:41
0
anoma.kumari08
Anoma Kumari :
🥰ජීවිතේම දුකයි
2024-06-19 17:17:15
0
prasadinawanjana12
•°🤍🥺𝘯𝘢𝘷𝘪 𝘨𝘪𝘳𝘭🥺🤍°• :
ගොඩක් ආදරෙයි...☺️💗
2024-06-17 09:02:51
0
sacheeni
නපුරු කෙල්ල ❤❤ :
ඒ වචන ඇතුලේ තියෙන වේදනාව 😓💔 ආදරේ කරන අයට වටිනේ නැති වටින අයට දනෙන්නේ නැති දෙයක් තමයි මේ ආදරෙව් 😓💔 මොන දේඋනත් දරාගන්න උත්සාහ කරන්න 😒💔 බුදුසරණයි ඔයාට 🙏
2024-06-07 20:03:29
0
dinu_boy2006
💗💤💥DINUWA ~_OFFICIAL💥💤💗 :
මට ආදරයක් නෑ එත්....මම කැමතිම දෙන්න මගෙ අම්මයි තාත්තයි 🥰❤️❤️❤️🥰🥰❤️❤️❤️
2024-06-12 05:55:19
0
nishu__peiris
NISHU🦋💙 :
පරිස්සමෙන් ඉන්න D🥀💔
2024-06-16 10:55:58
0
sewmini845
💝__ සුදු නොනා __💝 :
මටත් ආදරයක් තිබුනා නම් 💖❤️
2024-06-12 04:56:17
0
wathsala2365
wathsala🥰🥰 :
රිප්ලයි විඩියො එකක් ඔනි අයියේ🥺❤
2024-06-05 15:07:53
0
user5612419398321
ishan shanuka :
මාත් හිතනවා හැම දාම පරිස්සමින් ඉදී කියලා එයා..❤️
2024-05-30 14:58:50
0
To see more videos from user @olaya1xx, please go to the Tikwm homepage.

Other Videos


About