@cutepage2.0: 😔💔#cutepage2 #fypシ #foryou #foryoupage #1m #viralvideo #1millionaudition #capcut #ස්ටේටස්_වීඩියෝ @< C U T E girl 🧸💗

<|  C U T E 🇱🇰
<| C U T E 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 27 April 2024 02:19:34 GMT
43662
7186
294
171

Music

Download

Comments

dil______a
D I L A ✨ :
ගිය සැරේ බයික් එකක් තිබ්බා ලයිසන් තිබ්බේ නෑ ලයිසන් තිබ්බ උන් අපිව කපලා ගියා 🙂❤️‍🩹 මේ සැරේ බයික් එකක් නැති කොල්ලෙක් එක්කන් යනවා 🤗
2024-04-27 19:12:17
95
tharindu...22
T h a r i n d u ( තරියා 🍁♥️) :
මටත් තිබ්බ බං බයික් ඒත් අද වෙද්දි ඒව මම ලග නෑ මොකද මම ඒව විකුනල අසනීපෙන් හිටපු මගෙ අම්මව ගොඩ ගත්ත දැන් අම්මත් එක්ක සතුටින් ඉන්නව. බයික් තියන යාලුවො මටත් ඉන්නව ඒත් උන් ගමන් යන්නෙ මාව කපල . 🥺 💔🥀
2024-04-28 13:55:37
18
______sasiyah______
< 𝐒𝐚𝐬𝐢𝐲𝐚 🤍🫀" :
මේ සැරේ ගේමක් ගහනවමයි 🙂💔
2024-04-27 13:09:50
4
lahirudilshan038
Lahirudilshan :
බයික් එක තිබ්බට එකට තෙල් ගහගන්න බැරුව ඉන්න මන්🥺
2024-04-28 08:57:18
2
lahiru.max81
Lahiru Max ... :
ගිය පාර තිබුනෙ නැ හැබැයි මේ පාර තියෙනව මහන්සියෙන් ගත්තු නිසා🧡
2024-04-28 06:34:44
32
moment.official1
moment.official1 :
එහෙත් අනිත් පාර එහෙම දැනෙන්න දෙන්නෙ නැහැ ❤️
2024-04-27 02:31:59
23
notisuddababa
නොට් සුද්ද ❤ :
ගියපාරත් නෑ මේ පාරත් බයික් එකක් නෑ අනිවරෙන් ඉලග පාර අපෙ ගෙයි මිදුලේ තියෙයි බයික් එකක් 🥺
2024-04-27 19:43:52
7
himanka.deshan
Himanka Deshan :
සැලෙන්න එපා බයික් එකක් නැ කියලා අපි බයික් එකක් ගෙමු බන් 😎🙂
2024-04-28 01:31:37
6
ber_aneesha
💚"𝐀𝐧𝐞𝐞𝐬𝐡𝐚_⛓ :
මෙදා පාර නම් මගේ එකක යන්නේ 🥺💚
2024-04-27 14:03:14
6
darkstar49
darkstar49 :
බයික් එකක් නැති ඕන එකෙක් වරෙන් මාත් එක්ක යන්❤️
2024-04-27 17:52:54
5
vijithahemakumara
Wijitha hemakumara :
බයික් එකක් නැති හැම කොල්ලෙක්ටම ඌ ආසම බයික් එකේ යන්න ලැබෙන්න ඕනේ..උගෙම එකක .........🥰
2024-04-30 10:47:03
4
kaviya__kk
<𝙠𝙖𝙫𝙚𝙚> 🤓🇦🇪 :
ලබන පාර බලමු 😌🖤
2024-04-28 18:59:35
4
ishara_x2
RAVINDU__>X2💗🐼🇰🇷 :
පවට පින දෙන්න බැනෙ බන්🌍🧠
2024-04-27 13:11:39
4
user3773403470610
VINU🦋🤍🐣 :
😢❤️Bike ekk nathi hma kollekta ikmntam bike ekk gnn puluwn wenn one.
2024-04-27 02:35:30
4
stunt_tutuwa
💫TUTUWA💫 :
තාත්තා හින්දා මේ පාර යන්න පුලුවන් 🥺❤️🌍
2024-04-27 14:12:17
3
_ishu___boy_
Ishara___Madushanka🇯🇵🦋🫀💗 :
ගිය වෙසක් එකට ලොකු බයික් අස්සේ පොඩි එකකින් ගියා මේ පාර මගේම එකකින් යන්න ඇහැකි එ සතුට ලබන්න මං පිං කරා🥺💗
2024-04-29 01:27:47
2
shehanchanuka73
SHEHAN 💗 :
2026 දි වෙසක් එකට කලින් ගෙනව 😪
2024-04-28 18:27:28
2
pasidhumalli
ᴘᴀꜱɪᴅᴜ :
බයික් එකක්නම් නැ තම ගත්ත දවසක මෙ දුක තව කොල්ලෙකුට දැනෙන්න දෙන්නැ හැබැයි😇
2024-04-28 14:54:57
2
sandeepalaksan
sandeepa laksan :
මාර අව්ලකින් ඉන්නෙ මැයි මාසේ එනවා කියන්නේ 🥺
2024-04-28 10:20:50
2
chana1525800
𝑪𝒉𝒂𝒏𝒂 _ චානා :
මටත් මගේ කියලා එකක් නෑ. කමිිපැනි බයික් එක තමයි තියෙන්නෙ. බයික් එකක් නැති එකෙක් වරෙන් යමු මාත් එක්ක...
2024-04-28 08:18:24
2
sajithlasantha61
Sajith Lasantha61 :
කාලෙයක් තිබ්බ ලොකුම වෙදනාවක් යාලුවො ඔක්කොම බයික් වල යනකොට මාර අසරන කමක් දැනුනෙ 😔
2024-04-28 04:23:17
2
mamba.lk07
𝗞𝐄𝐭 𝗛𝐔 \🐭 :
ලබන පාර වෙනසක් කරගමු🤍
2024-04-28 03:30:55
2
chocobbh1
CHOCOBBH :
වරෙන් යන්න බයික් එකක් නැති එකෙක් මන් එක්කන් යන්නම්.
2024-04-28 02:40:09
2
tharakachamal
✞𝚃𝙷𝙰𝚁𝚄...✞ :
ගොඩක් කොල්ලෝ අසරනයි එදවසේ🥺💔
2024-04-28 02:26:38
2
gayan_309
@_Gayan__🙁 :
හැමපාරම ගෙදර වෙසක් පොසොන් යලුවෙක් කාතා කරොත් යනො😔🥺 එත් මේ පාර ගෙනාවා හොදම එකක් 🙂❤️
2024-04-28 02:07:24
2
abhi_quotes.official
< || 𝐀 𝐁 𝐇 𝐈 🧠 | 𐦂 :
@ᎩᏇ ඇලයා .🖤✨ @නවියා 💕🔥 🥺
2024-04-27 21:12:59
2
chathurangalkz071
𝗰𝗵𝗮𝘁𝗵𝘂𝗿𝗮🇱🇰 :
@🌍❤️ 🥺
2024-05-01 07:04:36
1
shashinhiroshana
ⓈⒽⒶⓈⒽⒾ ⒷⓄⓎ :
@[ කූජාන් 💪 KOOJAAN ]
2024-04-30 07:01:53
1
madusha_80
මදුශ 🥀 :
ගිය පාර අඩුව දැනුනා බං මෙ පාර බයික් එකයි වීල් එකයි දෙකම තියෙනවා 💐
2024-04-29 17:14:58
1
anta___xx
< NιLα BσY 😼 💗 🔐 :
@Nethubbi 🥺
2024-04-29 10:28:39
1
snowe69wicky
buddika presad wickr :
බයික් එකක් නැති එකෙක් වරෙන් මන් එක්ක යන්න❤️
2024-04-29 09:11:10
1
akiboy42
ℑ𝔯𝔢𝔰𝔥𝔨𝔞 𝔰𝔢𝔴𝔴𝔞𝔫𝔡𝔞 :
සිරාවට බන්🥺
2024-04-28 17:19:44
1
mavinditharushika100
මාවී🌚❤️ :
@lakruwansanjaya අවුරුදු හතරක් තිබ්බෙ නෑ 🥺 හැබැයි මේ සැරේ තියනවා අපි දෙන්නට🥰❤️
2024-04-28 14:30:13
1
lahiru_lt
lahiru :
@𝚃𝙷𝙰𝚁𝚄 <3 🦋🐼💗 🥹 එහෙම නොදැනෙයි නෙද 🥹❤️
2024-04-28 13:19:48
1
anz__001
Δ ꋊ Ẕ 🎃 :
මොනා තිබ්බත් එකට හැමතැනම ගියපු සහෝදරයා ලග නෑ 🤕
2024-04-28 12:46:15
1
do______do____
ʀ ᴏ ᴍ ᴀ 🍄💗 :
කිසිම කොල්ලෙක්ට ඒ දුක දැනෙන්න එපා🤧🤝
2024-04-28 12:23:44
1
music_treater01
මියුසික් TREATER׳🇱🇰🔖 :
වාහන පදින අය ඔක්කොම පරිස්සමින්😊💯❤️ගිය පොසොන් පෝයට අපෙ කොල්ලො දෙන්නෙක් නැති උනා Bike accident එක්කින්😓💔
2024-04-28 08:36:06
1
chamu__x_x_3
chamidu__malli🧟‍♂️⚡ :
හැම අවුරැද්දකම වගේ අනික් අය බයික් වල යනෝ බලන් පයින් යනවා 🙂 ඉලග අවුරුද්දෙ මන් පයින් ගිය පාරේ මගේම බයික් එකක යනවා 🙂🖤
2024-04-28 07:27:28
1
dassa_h_boy
Dassa__h_🥵🤤 :
බයික් එකක් තියෙනව යලුවටයි මටයි දෙන්නටම ලයිසන් නෑ ඒත් ඔනි හුත්තක යන්න ඌ මාත් එක්ක එනව❤️🌍
2024-04-28 04:44:45
1
prasha.editz
ᴿᴱᴬᴾ╱Pࠥʀᴀꜱʜᴀ 🇱🇰🍭🎭 :
ඒත් ලබන පාර එහෙම වෙන්නෙ නැ 🥀❤️
2024-04-28 03:28:41
1
naveenlakshan085
Naveeya 😽❤️‍🔥🧚 :
@lishan thathsara 🙂🫂
2024-04-28 03:19:14
1
its_me_akash_praveen
🖤_AKash_💙 :
ලබන පාර එහෙම වෙන්නේ නැහැ
2024-04-27 19:22:41
1
pashindurajapaksh
Pashindu Rajapaksh35 :
වෙසක් එකට රවුමක් යන්න හම්බෙන්නේ නෑ කියලා දැනෙනකොට දැනෙන දුක .. 😔😔❤️
2024-04-27 18:54:43
1
k__u__m__a7
𝔹 𝔽 ℝ 𝕭𝕺𝖄 ( 𝑽𝑬𝑵𝑶𝑴 ) :
මමත් ඔහොම හිටියා කාලයක් තනි වෙලා නෑ ...මගෙත් එක්ක යමු ඕනම තැනක 🥰 sirius ❤️
2024-04-27 18:26:42
1
thila_official_2k24
𝗧𝗵𝗶𝗹𝗮 𝘀𝘁𝗮𝘁𝘂𝘀 ||🖤🍁 :
හැබැයි ලබන පාර වන්ඩියක් ගේනවමයි 🙂❤️🔥
2024-04-27 17:37:42
1
usermahee5996618769698
usermahee5996618769698 :
එහෙම නැති හැම කොල්ලටම ගන්ඩ ලැබෙන්න ඕනි ඉක්මනටම 🥺🥺🥺❤️
2024-04-27 17:28:44
1
roma7834976816254
⛓💫❆𝙍𝙊𝙈𝘼💫⃪⛓ :
බයික් එක තියනවා වෙසක් නැ කැම්ප් එකට කොටුවෙලා
2024-04-27 17:26:24
1
b2kbron4kiil
© B2K×[ B R O N 4 K I I L ] © :
හ්ම්ම් 😩❤️‍🩹
2024-04-27 17:22:02
1
dope_shiro
ᴰᴼᴾᴱ ✗ SHIRO 🍁✨ :
🥺💔
2024-04-27 17:08:12
1
To see more videos from user @cutepage2.0, please go to the Tikwm homepage.

Other Videos


About