@its.my.life581:

it's My Life
it's My Life
Open In TikTok:
Region: SA
Saturday 27 April 2024 17:12:02 GMT
163
14
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @its.my.life581, please go to the Tikwm homepage.

Other Videos

මා අවසන් සුසුම හෙලපු දිනෙක නොවැටේවී කදුලු බිදු නුඹේ දෑසීන් නමුදු ඒවී මතකෙට  තත්පරයකට හෝ නුඹ මගෙන් ලද ප්‍රේමය වරින් වර ගෙවුන විරාමයන් අවසානයේ නැවතීම් තිත් තිබීමට නුඹ ගත් වෑයම මතකෙට ඒවී මම නිසා නුඹට සිනහා මැවුනු හැම මොහොතක්ම ඒ හැමදේටම වඩා නුඹට ඇති ප්‍රේමය නිසාම මගෙන් වැටුනු හැම කදුලු බිදුවක්ම  මතක් වේවී නුඹ දියඹ මෙන් වෙනස් වුන හැම මොහොතකදිම මා නුඹ ලග රැදෙන්නට දරපු උත්සාහයන් නමුදු ආත්මයෙන් සමුගත් ඒ මොහොතකදි පවා නොදනීවී,  නුඹ නිසා ඒ රිදුන හැම තත්පරයක්ම මා ගෙවූ හැටි,රාත්‍රීන් පහන් කල හැටි.ඒ දිනයන්හිදිම මේ හදවත මිය ගිය බවත්! මේ හෙලූ අවසන් සුසුම මේ විශ්ව වායූවේ රැදේද  ඒ මොහොතෙත් නුඹට හරි ආදරෙයි මං❤️‍🩹🦋 #vibes #sosimple #fypシ゚viralシ #followers #highlights #highlightseveryone #fvpシ #trendingvideo #picture #1millionaudition

About