@nimantha_nedungoda: 🥲🤓#මාර හැකියාවක් නියත ජනපති තුමණි.#CapCut #pyp #onemillionaudition #history ##fortourpage

🇱🇰_니 마99_🇰🇷
🇱🇰_니 마99_🇰🇷
Open In TikTok:
Region: KR
Sunday 28 April 2024 05:04:33 GMT
851788
49478
1804
5963

Music

Download

Comments

chandimal41
chandimal dubai 🇱🇰 :
මූව ජනාධිපති කලොත් සිරිසේනට වඩා ආතල් එකක් අපට ගන්න පුළුවන් වෙයි. 😁🤭😁
2024-04-28 14:51:35
1787
sadiya4177
𝐒𝐀𝐃𝐈𝐘𝐀 :
ඔය ටික පාඩම් කරගන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද 😂
2024-04-28 10:23:01
728
janithisha
@janiya :
රට බාරගන්න කිවුවම ඒක විතරයි බෑ කිවුවෙි ..අනිත් හැම දෙයක්ම පුළුවන් 😂
2024-04-28 05:29:06
498
prince_gish
Gihan D.De Silva :
අලන්තර කයිෆ ෆාල රබ්බුක බිය සහ බිල්ෆි😂
2024-04-28 10:38:30
403
shehandiluk0
Diluk 🇱🇰🇮🇹 :
මටත් පුලවන් නිකමට හිකමුදො හිකුවට මට මොකො 🤣
2024-04-28 10:20:00
230
n_c_t_5690
NCT569 ☸️🇱🇰🇱🇰 :
මූ මේ කියන ඒවා දන්න කවුරුහරි මටත් translate කරල කියල දීපං 😂😂😂
2024-04-28 10:27:17
104
green_banana80
green_banana :
අපිට තේරෙන්නෙත් නැති නිසා මූ කටට එක වචන කියනවද කොහෙදෝ 😂
2024-04-28 07:26:26
131
wishwadimantha
Wishwa Dimantha 🇱🇰🇮🇹 :
හිමුත් තතුවා කෙතලා හිරුවා 😌
2024-04-28 10:27:46
102
tharinduabhayaratne
Tharindu :
දන්න එකෙක් කියපන්. මූ කියන ජපන් හරිද?
2024-04-29 09:13:49
6
_madhu_quotes_
< | 𝐌𝐀𝐃𝐔_𝐐𝐔𝐎𝐓𝐄𝐒.🧠❕ :
යමතේ කුදසායියියියි😩
2024-04-28 16:59:37
49
vidu__boy_
кⓘήⒼ ᐯ𝕚∂ᵘυ ට්‍රැක පැනපු එකා :
අනතවා නමායේව නන්දෙස්කා 😉🤣
2024-04-29 06:25:48
24
tharinduzz
Tharindu 💪😎🩶 🇱🇰 🇶🇦 :
ලෝකේ හැමදේම දන්න එක්කෙනයි ඉන්නේ. එයා ලංකාවේ කෙනෙක් කියලා දැනෙනකොට හරිම සතුටුයි මිත්‍රවරුනි ☺️☺️☺️😜😜😜
2024-04-28 05:40:36
68
sachindu_nethsara
Sachiya <3 :
Yamateeekudasai කියලා කිව්වනම මරු 'aughhh' 💀
2024-04-30 14:16:45
14
chandulathejan
C H A N D U L A :
අනතවා බකා දෙස්😜
2024-04-28 06:35:08
61
user7051027244261
🇱🇰❇️〰️හිරූ මෙන්ඩිස්〰️❇️🇱🇰 :
ඔහු ජනාධිපති උනත් නැතත් එතුමාගේ හැකියාව අගයන්න ඕන😊
2024-04-30 04:41:54
19
sl_rajasinha.official
KING👑 ශ්‍රී වික්‍රම රාජසිංහ :
උබ තමා අපෙ රටෙ ඊලග ජානාදිපති 😌 අරිගතො අරිගතො..🙇‍♂️🙇‍♂️
2024-04-29 14:35:07
19
nikibaba20
nikibaba20 :
@C🐙 matath ithin puluwn podda podda😌
2024-05-03 14:25:39
0
nadun_vidura
𝐈𝐭𝐳𝒎𝒆 𝑵𝒂𝒅𝒖𝒏🪐 :
@Hansitha.D Anime baluwama puluwn wenwd 😩😂💔
2024-06-28 05:41:40
0
idunil.chamara
idunil chamara :
රනිල එලවන මන්තරෙ....😂😂
2024-04-28 16:38:45
16
itz_me_vitzu
Vitzu " 😅💣 :
පාඩම් කල්ල කිව වෙන්න බෑද😩
2024-04-30 11:06:04
6
mahinsa.sewanndi
mahi ❤️ :
යො ඉච් තින් කයි , මතෙ මතෙ, ඔනී චං 😂
2024-04-28 11:33:50
10
_namiya_official_
𝐍 𝐀 𝐌 𝐈 𝐘 𝐀 ✌︎♥️ :
හිමන් තතුවා කෙතලා හිරුවා
2024-04-30 06:06:33
7
user9163732026184
දුලාජ් පෙරේරා :
මාත් ඉස්කෝලේ යන කලේ කොල්ලෝ කෙල්ලෝ වට කරගෙන ඔහොම ඒවා කියෙව්වා
2024-04-28 17:56:03
17
dilshanwijerathna20
Dilshan wijerathna :
සජිත් කුදස්සායි 🙊😁
2024-04-28 12:09:59
30
To see more videos from user @nimantha_nedungoda, please go to the Tikwm homepage.

Other Videos


About