@p4lij: #explore

B
B
Open In TikTok:
Region: SA
Sunday 28 April 2024 21:22:15 GMT
129279
4841
22
1052

Music

Download

Comments

s0taibi
ساره الشيباني :
حب مجنووووون يستاااهل ارخص كل عمري عشانه🤍
2024-04-29 04:42:48
17
hom.94
Alhamduillah🤍 :
زرت ملفي الشخصي كان جاوبتني على سوالي ! موتري نفس موترك شلون احط بالشاشه
2024-07-24 01:23:32
0
hom.94
Alhamduillah🤍 :
شلون احطه بالشاشه بالله قولو😭
2024-07-23 08:20:57
0
r_m1m
R :
ممنوووون ❤️❤️❤️❤️
2024-07-12 17:15:56
0
5ooo5ah
5ooo5ah :
🗣️
2024-05-27 20:18:50
0
rooj_505
ﺮٰۧﯡٰۧﭾ ﺂۛلۧۛقۧحۧطۧاۧۛﭑۛنۧيۧ٭۬ :
مساء الخير بنات ابي استفسر انا مسجله سعوده وينزلي راتب ٣٠٠٠ ابغى اطلع قرض يمدي ولا لا
2024-04-30 13:43:57
1
wi___183
Wijdan :
يزيدك ميانه💕
2024-05-09 00:51:32
0
rrxijq5
RRR :
حيل ممنون
2024-04-29 09:26:57
9
s_uiiik
محذوف :
ممنون😢
2024-04-29 00:03:14
7
oyriu
s :
تحبني يادنيتي حُب مجنووون
2024-04-29 18:44:21
4
sultann.otb
S•N•A :
💯
2024-04-29 02:12:42
4
wle204
Wleed Al-Shammari🐆 :
🤩
2024-04-29 02:25:01
3
ssx512
𝐓𝐚𝐥𝐚𝐥 𝐚𝐭𝐞𝐛𝐢 🐆. :
اشكركك على الفيد بطلل :
2024-04-30 19:58:07
2
55_9
Y M S :
🔝
2024-04-29 02:48:12
2
alziz_aa
Aziz :
عندي احساس ..
2024-04-30 00:17:53
1
To see more videos from user @p4lij, please go to the Tikwm homepage.

Other Videos

සෙංකඩගලට සටහනක්, කාලෙකට කලින් මම ප්ලේ කරපු එක බැට්මින්ටන් ටූනමන්ට් එක්කදී Colombo CIS එකේ මගෙත් එක්ක මගෙ පාට්නට ප්ලේ කරපු පිරිමි ළමයෙක් බ්‍රේක් ටයිම් එකේදී ඇහුවා මේ කියන
සෙංකඩගලට සටහනක්, කාලෙකට කලින් මම ප්ලේ කරපු එක බැට්මින්ටන් ටූනමන්ට් එක්කදී Colombo CIS එකේ මගෙත් එක්ක මගෙ පාට්නට ප්ලේ කරපු පිරිමි ළමයෙක් බ්‍රේක් ටයිම් එකේදී ඇහුවා මේ කියන "නුවර" කියන්නේ මොන වගේ තැනක්ද කියාලා.... නුවර, නුවර කියන්නේ මගෙ උපන් ගම.... අවුරුදු 19ක් එහෙ මෙහෙ දිව්ව පිංවන්ත නගරයක් කියලා කිව්වොත් මම..... සමහරු කියනවා නුවර ලස්සනම වැස්සට කියලා, තව සමහරු කියනවා සකුරා මල් වගේ රොබෙරෝසියා මල් පිපෙන වසන්ත කාලෙට ඒ මල් වල මල් පෙති බිමට වැටෙන කාලෙට කියලා....හැබැයි මටනම් නුවර ලස්සනම ඉර බහින හැන්දාවට එහෙම කිව්වේ ඇයි කියන එක බලන්න වැව රවුමේ හවසකට ඇවිදින්නම ඕන.... නුවර කියන්නේ කොළඹ තරමටම දියුණු නැති උනත් හරි පිංවන්ත වටපිටාවක් තියන සන්සුන් තැනක් හැබැයි ඉතින් ඒ නම් හවසට.... වැව රවුමේ හවසට ඇවිදන් එද්දී මාළිගාවම කහ පාට නියෝන් බල්බ් වලින් පිරිලා තියෙන්නේ ඒවගේ කහ පාට එළිය කිරි මුහුදට වැටුනම හරි ලස්සනයි බලාන ඉන්න ආස හිතෙනවා...කොළඹ තරමටම ලයිට් වලින් රෑට නුවර පිරිලා නැති උනාට තැනින් තැනින් වැටිලා තියන කහ පාට බල්බ් වල එළිය ඇත්තටම පුදුම ලස්සනක් නුවරට එකතු කරනවා.... සමහර මිනිස්සූ නම් නුවරට කියන්නේ "ශාපකාරී" නගරයක් කියලා ඔව් ඒක ඇත්ත එහෙම කියන්න හේතු එමටයි දස්කොන් ප්‍රමිලා, ඇහැළේපොළ කුමාරිහාමිලාගේ වගේ නොවිසදුන ප්‍රේමකතාවලට හිස්තැන පිරෙව්වේ මෙන්න මේ සෙංකඩගල උන නිසා..... පරණ ගුඩ්ශෙඩ් එක, පෙරාදෙණියේ උඩ පාර, බන්ධනාගාරේ ගාවින් ඇවිදන් යන්න තියන පාත් එක ඒවා හරි ලස්සන තැන් මෙහෙ තියන...වැවරවුමේ වටේට හවස් වරුවරුවල් වල ඔහේ කියව කියව යන අය නම් ඕකේ රහ හොදටම දන්නවා..... මමත් යාළුවොත් එක්ක මගේ අයියලා අක්කලා එක්ක හවස්වරු වල නුවර පුරා නොසෑහෙන්න ඇවිදලා තියනවා.... පේරාදෙණිය යුනිවසිටි එක, ගාඩ්න් එක, වැව රවුම ඔය හැම තැනක් එක්කම මටනම් නොසෑහෙන්න මතක තියනවා.... හැබැයී ඒ හැමදේමත් දැන් "හුළගත් එක්කම පියාඹලා ගිහින් වගේ එක එක විදිහට ලියවෙන අපේ ජීවිතකතා පොතේ තියන දුඹුරු පාට පිටු ඇතුලේ අපිටම අයිති මොකද්දෝ ක්‍රමේකට අපි හැමෝම ඒ මතකත් එක්කම අතරමං වෙලා....ඉස්සරහට පෙරලන්න තියන පිටු එකින් එක පාට කරන්න ඇරගෙන..." සමහර ආදරවන්තයෝ මුණගැහුනු නගරය නුවර වෙද්දී සමහර ආදරවන්තයොන්ට සදාකාලික වෙන්වීමක් දුන්න තැන ඉතින් මේ ප්‍රේමණීය සෙංකඩගල උනා... එදා මම මගෙ යාළුවාට දුන්නේ "වචන තුනක" හරි සරල උත්තරයක්....ඒත් ඒ කාලේ ශට්ල් එකක් ඇවිත් පිත්තේ වදිනකම් ඔහේ බලාන හිටපු මට දැන් හිතෙනවා අපි වයසට යනවත් එක්කම, පරිණත වෙනවත් එක්කම පුංචි කාලේ අර නිදහසේ ජීවත් වුන කොල්ලෝ කෙල්ලෝ හිතුවතරමට වඩානම් ජීවිතේ කියන්නේ මහමුහුද වගේ නිමාවක් නැති ගැඹුරු මාතෘකාවක් කියලා..... අද ඒ ප්‍රශ්නෙම මගෙන් කවුරු ඇහුවොත් මම දෙන උත්තරේ "විරහවේ ප්‍රේමණීයම නගරය" මෙන්න මේ ආදරණීයම නුවර කියලා...... සමහරවිට හේශ්ටයි සතීටයිත් මේක මේ විදිහටම දැනෙන්න ඇති...... #කාළි #Shanu DG

About