@itnsrilanka: ඒ වචන ටික ඇහෙද්දී දැනෙන හැඟිම❤😢 #ITN #ITNSriLanka #ITNDigital #FYP #Viral #trending #Shorts #tiktoktainment #whattowatch #onemillionaudition #viralvideos #itnsrilanka #chatandmusic #ChathuraRajapaksha #kumarathirimadura #hamarabanawara #raviroyster

ITN Sri Lanka
ITN Sri Lanka
Open In TikTok:
Region: LK
Tuesday 30 April 2024 07:13:48 GMT
1122765
89723
1183
1224

Music

Download

Comments

user655493693210262
user6554936932102 :
මම මෙ ලෝකෙ බයම සින්දුව
2024-07-15 15:07:55
78
usermylife15
dili🌸 :
මගේ තාත්තා කියන මන්නුස්සයට වෛර කරත් මේ සිංදුවක අහන හැම වෙලාවකම ඇස්වල කදුලු
2024-04-30 19:37:36
193
sihina2358
@SIHINA..AK :
ඔය සින්දුව පොරට ඔය විදිහට කියන්න කොච්චර හිත හයිය ඇත්ද 💓
2024-04-30 09:57:12
397
kaushii_girl
Kaushii_ferdinandz :
කවදාවත් මට තාත්තගේ ආදරේ එයා දැනෙන්න දීලා නෑ.. සමහර වෙලාවල් වලදි තාත්තා කියන නමටත් මං වෛර කරනවා ඒත් මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි ඇඩෙනවා.. අනේ මගේ තාත්තාත් අපිට ආදරේ කරානම් කියලා හිතෙනවා 🙂❤️‍🩹
2024-07-15 15:46:16
28
shitha_stetus
📍"𝐒𝐡𝐢𝐭𝐡𝐚 𝐒𝐭𝐞𝐭𝐮𝐬" :
හේතුවක් නෑ ඒත් හිතට මාරම බයක් දැනෙනවා ඒ වචන ටික ඇහෙද්දී🥺
2024-04-30 09:46:21
177
user6570428115934
Thilini wasana Jayasuriya :
මෙ සින්දුව අහනකොට හිතට දැනෙන්නෙ පුදුම බයක් මගේ අම්මටයි තාත්තාටයි බුදු සරනයි😳😳😳😳
2024-04-30 09:29:22
322
lasithrandima
라시트 란디므 🇱🇰🇰🇷 ( Lasitha )🧿 :
පාලිත සර්ව මතක් වෙනවා මේක ඇහුන ගමන්
2024-04-30 09:39:48
298
sarisaranno.lk
SARISARANNO - සැරිසරන්නෝ 🇱🇰 :
තව අවුරුදු 100 ක් ගියත් පිරිමියෙක් අඩවන්න පුළුවන් සිංදුවක්. කොච්චර අහුවත් අදටත් බෑ ඒ feeling එක දරා ගන්න 💔
2024-04-30 11:18:49
45
chathu200329
🌼Chathu Girl 🌼 :
අනේ මගේ තාත්තත් හිටියනම් 🥺🥺🥺🥺අනිත් අයගෙ තාත්තලා දකිද්දි මට හරි පාලුයි තාත්තේ🥺🙏🙏🙏🙏
2024-04-30 10:15:38
43
chamininu25
හිරුදිනී ❤️❤️🌹🌹😘 :
මගේ තාත්තිත් හිටියනම් 😔😔😔නිවන් සුව. ප්‍රර්ථනා කරන්න හැමෝම යාලුවනේ මගේ තාත්තිට 😢😢😢🙏🙏
2024-04-30 16:30:25
70
kaushidilha
Kaushidilha :
මේක අහනකොට අම්මා, තාත්තා ගැන මාර බයක් එන්නේ...😥. හැමදාම රෑට නිදා ගනිද්දී හරිම බයෙන් නිදා ගන්නේ. උදේට ෆෝන් එකට මොන වගේ මැසේජ් එකක් එයිද කියලා. එයාලා මහලු කාලේ දුරු රටකට ආපු එක ගැන දුක් වෙනවා දැං මං
2024-05-01 10:52:34
33
user5261897114497s
sithijaya lahiru :
මේ සින්දුවට එක පාරක් වත් අඩපු නැති එකෙක් ඉන්නවනම් වූ මනුස්සයෙක් වෙන්න බෑ
2024-04-30 12:38:53
131
himahasi5
hima :
අනේ මගෙ රත්තරන් අප්පච්චි මතක් වෙනවා🥺🥺🥺🥺😢😢😢😢😢😢
2024-05-01 04:45:34
5
mrgediz
Mrgediz :
මෙච්චර කාලෙකට අහපු ලේ වලටම වදින, හදවතටම කතා කරන සිංදුවක් මේක ❤️ඒත් මේක වැඩිපුර අහන්න බෑ මාර බයක් එන්නේ 🥺🥺
2024-05-01 08:28:07
10
don_udara
Don Udara Photography :
අහන්න ආස නමුත් අහන්න බැරිම සිංදුව 😢🙏
2024-07-28 00:26:21
1
man_thani_una_official
මං තනි උනා..✍ :
හිත හයිය පිරිමියෙක් නිකන්ම හීලෑ වෙන වචන ටිකක් ❤️
2024-07-15 16:02:12
3
melokeadarekiyaladeyakne
🇰🇼 ⃝❤️࿔කුවේට් ජීවිතේ🌹⃝🇱🇰 :
එ සිංදුවට පපුව මොනවාද වේලා යනවා 😥😥😥😥
2024-07-26 16:47:23
1
sudunona089
සුදු නෝනා :
මගේ තාත්තා ජිවතුන් අතර නෑ අනේ මගේ තාත්තා නැති වෙලා අවුරුදු 2යි මාස 6යි .මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි
2024-07-09 12:55:11
2
user4205231132216
thanu :
සෑම තාත්තා කෙනෙක්ටම නිදුක් නිරෝගි සුවයම වේවා 🙏🙏🙏🙏🙏🙏
2024-07-15 08:26:40
2
hurathali.super.l
Hurathali Super Line 😍💙 :
ඇගේ මයිල් කෙලින් වෙනො අහද්දි 🥺🥺
2024-07-17 09:18:24
1
sarani.nisansala
Sarani Nisansala :
ඇත්තටම මගෙ තාත්තා මට ලොකයක් මගෙ තාත්තා මට හරි ආරෙයි එයාල දෙන්න මගෙ පන😪😪😪😪😪😪
2024-05-04 08:00:07
5
user5991720753045
❤️😋♦️♠️♦️නෙත්මි දිසානයක🧸♦️🌹 :
ඒ සින්දුවට ඇයිද දන්නැ ඇඩෙනව.
2024-05-03 09:53:32
2
rosefonseka93
රෝස් ෆොන්සේකා :
අනේ තාත්තා...හිටියානං🥺🥺🥺මං ආදරෙයි
2024-05-03 02:31:46
2
bulleya7
බු ලෙ යා (Bulleya) 🇱🇰 :
තෙවරප්පෙරුම මහත්තයා මතක් උනා ❤️☸️✝️
2024-05-01 07:38:49
2
jayamali.fdo
Jayamali 💖🇸🇦☸️🇱🇰💖 :
🙏🙏🙏තාත්තා 🙏🙏🙏
2024-05-01 17:06:26
1
To see more videos from user @itnsrilanka, please go to the Tikwm homepage.

Other Videos


About