@kavijayathilake: ඒක හරි අමාරු ගමනක් වුණා.. හැම දවසක්ම අභියෝගයක් වුණා.. දවසින් දවස දවසින් දවස නැතිවීම්, දුරස්වීම්, වෙන්වීම් හිතා ගන්න බැරි තරම්.... හිත නිවන වචන වෙනුවට හිත අවුලන වචන.. හිත නිවන මිනිස්සු වෙනුවට හැම මොහොතකම හිත් අවුලන මිනිස්සු... ඒ අමාරු ගමන තවත් දුෂ්කර කළා... ඒත් ' ඇයි මම නවතින්නෙ ' හැම මොහොතකම මං මගෙන් ප්‍රශ්නයක් විදියට ඇහුවා... 'මම මට ආදරෙයිනේ...' හැම මොහොතකම මං මං වෙනුවෙන් කතා කළා.. ' මට මම ඉන්නවනේ ' ඒ දුෂ්කර ගමනේ තනිවෙන හැම මොහොතකම මං මං වෙනුවෙන් තනි රැක්කා.... දවසින් දවස දවසින් දවස මට පෙනෙන්න ගත්තා ලස්සන ආලෝකයක්... එතන තිබ්බා පුංචි දොරක් හරියට පුංචි කාලේ කියවපු ඇලිස්ගේ පුදුම ලන්තේ තිබුණු පුංචි දොර වගේ... ගමන් මහන්සිය අමතක කරලා ඒ දොර ඇරපු මට අන්තිමට දකින්න පුළුවන්වුනා මෙච්චර කාලයක් මම හොයාගෙන ආපු ඒ ලෝකය... සෑම සිහිනයක්ම හරි ලස්සනට සැබෑවෙලා සතුටෙන් මං හිනා වෙන ලෝකය... ගමන දුෂ්කර වුණත් මම අන්තිමට ඒ ලස්සන ලෝකය ආදරයෙන් වැළඳගත්තා.... දැන් හැමදේම හිතාගන්න බැරි තරම් ලස්සනයි 🍃 - Gumiho's Diary - #kavijayathilake
Kαʋι_Jαყ
Region: LK
Tuesday 30 April 2024 12:04:51 GMT
Music
Download
Comments
Dila :
මචං කියද්දී සුදූ කියන්න කිව්වනේ ඒකයී 😑
2024-04-30 12:48:34
118
shashika👾🐝 :
ඔය දුක දන්නේ හරියට ඇබ්බැහි උන එකෙක්ට විතරයි...හතුරෙක්ටවත් වෙන්න හොද නැති දෙයක්🥺
2024-04-30 18:13:46
69
Tirosh N Nisaranga :
ඇස්වහා වැදුනද ඒ ආදරේට🥺
2024-04-30 21:50:39
21
kasunrandima43 :
මචං මං ගිහින් එන්නම් කියන්නෙ ඔයා නෙද🥺💗
2024-05-02 16:18:52
3
Nadeesha Prabath :
ඔයා වගේ කෙනෙක්ට ඔහොම උනා කිඋවාම හිතාගන්න වත් බෑ මටනම්.
2024-05-01 13:27:16
9
ආරෝහි...❤️ :
ඔයා හරි ලස්සන ගෑණු ළමයෙක් පැටියො ❤️💐🥰
2024-04-30 14:38:01
46
ᕼᗩᑎᗩ ᯓᡣ𐭩🛼 :
අම්මො ඒ වේදනාව තාම විදිනව මන්🥺💔 ඒක හතුරෙක්ට වත් දැනෙන්න හොද නැති දෙයක්
2024-05-01 03:25:46
27
I s ᴜ ʀ ᴜ 🪐🚀👨🚀 :
ඒ ඇස්
ඒ හිනාව
හරි ලස්සනයි ලස්සන ළමයෝ
🤍🇮🇹🧸
2024-04-30 16:43:43
6
kaveesha_ashen 🇮🇱 :
අපි ශූට් එකක් කරමු ලස්සන ලමයෝ💗
2024-04-30 17:42:55
9
ලසා :
හැමදේම වෙන්නෙ හොදටනෙ ලමයෝ💔🙂
2024-04-30 13:11:03
0
Tutu🥀 :
මාත් ගෙවමින් ඉන්න ඒ වගේ අමාරු කාලයක් මටත් ඉක්මනින්ම හිත හදාගන්න පුලුවන් නම්🥺😔
2024-04-30 19:30:48
1
දගමල්ල :
hi
2024-05-30 22:03:31
0
Kezhara Daham :
අඩේ 😑
2024-05-30 20:52:27
0
° S_c_❍❙❍_b_y_y ° 🤍🐶 :
එයාට පෙන්න හිනාවෙලා ඉන්න හැමදාම ❤️🌿
2024-06-10 18:15:08
0
Nishik Rathnaweera :
The future is waiting for you to win. So go on that journey. Enjoy the beauty of life ❤️
2024-06-04 20:44:51
0
S H E N :
මිනිස්සු තේරුම් ගන්න අමාරුයි 🙂
2024-05-28 10:55:36
0
Sashi12345@ :
🖤sudu chuti😘😘
2024-05-29 19:35:12
0
sb :
Ai moko une
2024-05-31 18:45:23
0
Jayashanka Lakshan 😉😎 :
yana ayata yanna denna sathutin jewithe gewanna kawada hari hoda kenek hambei 🥺🥺🥺
2024-05-28 08:31:37
0
hasi 🍃💋 :
ඔයා වගෙ කෙනෙක් ඔන😮💨💗
2024-05-20 06:08:11
0
"P"O"D"I" :
ඔයාට මං ඉන්නව සුදූ 🙃💔
2024-06-25 08:11:08
0
𝐏𝐚𝐬𝐢𝐲𝐚 😍🤍 (ගැට්ටා)😍🤍 :
මොකෝ අක්කා උනේ 🥺💔
2024-05-29 21:47:45
0
Love :
Yanna ona aya yai inna ona aya nawthiwe hith hadagan oyage duk kawada hari loku sathutak wei 🥰
2024-05-21 02:47:59
0
supun miuranga :
ජිවිතේ ඕම තමයි. බැදිම් ඇතිවෙනවා නැතිවෙනවා ඒක අපි කොහොම හරි දරාගන්න වෙනවා 😊
2024-05-26 05:38:09
0
ravindu boteju :
love u
2024-04-30 13:14:55
0
To see more videos from user @kavijayathilake, please go to the Tikwm
homepage.