@dana__official___: ඇයි එහෙම යන්න එපා කියන්නේ..දන්න කෙනෙක් කියන් යමුද අනිත් අයටත් දැන ගන්න...❤️😇 #dana_official #followers #viralvideo #fypシ #tiktok #1millionviews #150k❤️ #slcapcut🇱🇰 #kandy #whatsappstatus

⇖DANA_ධනා⇗🍃🌈
⇖DANA_ධනා⇗🍃🌈
Open In TikTok:
Region: LK
Wednesday 01 May 2024 01:20:48 GMT
404313
28568
1162
918

Music

Download

Comments

rashiya678
rash :
ඒ දෙන්නා ගැලපෙනවනම් ආශිර්වාද කරනවා නොගැලපෙනවනම් වෙන් වෙනවා 😊ඒකයි යන්න එපා කියන්නේ❤️
2024-05-01 01:50:18
991
user5381639028010
lahiru :
ගියොත් ඉවරයි...මටත් කෙලවුනා...😂😂😂🌹😔
2024-05-07 15:43:17
3
sadu_shashi
🐥❤️‍🩹< සදු༆ 🫣☝️ :
අපි ඉස්සෙල්ලාම ගියෙ නුවර පෙරේදා බැන්දත් එක්ක 🥰🥺
2024-05-08 08:16:32
99
shaira_gaming
Shaira Gaming :
නුවර ගියා කියල කොහොමද අනේ Love එකක් නවතින්නෙ
2024-05-06 07:46:47
53
__sana_999
𝗦 卂 𝗡 卂 🌾💓🥺 :
නුවර යන්න😌 ඔයාලා දවසක වෙන් උනත්💔 ඒ නුවර යන දවසේ දැනෙන ඒ සතුට හැමදාම තියෙනවා💛 මොනා හරි වෙන් උනත්, දෙන්නටම ඒ ලස්සන දවස මතක් වෙනකොට එක් වෙන්න උනත් හිතෙයි💛 ඒ තරම් ඒ දවස ලස්සනයි💛 ඒක නිසා නුවර යන්න💛
2024-05-03 08:54:48
210
_itxmelakpriya_
🌈🥀__>𝐋𝐀𝐊𝐏𝐑𝐈𝐘𝐀<__🥀🌈 :
ඒ දෙන්නා ගැලපෙනවනම් set කරනවා නොගැලපෙනවනම් වෙන් වෙනවා ..ඒකයි ❤️
2024-05-07 08:32:40
4
user3306113570828
♥️❄️ ビドゥ。❄️♥️ :
පූජනීය තැන් වලට ගිහින් කවදාවත් ආදරේ ඉල්ලන්න එපා...ඔයාලගෙ හොදට කියන්නේ 😊
2024-05-02 06:22:38
122
_danu_babah
😋🌻 :
ඇහැලෙපොලගෙ සාපයක් තියේ කියල අහල තියේ හරියටම දන්නෙ නැ😐😐❤️
2024-05-03 09:08:37
23
user791738305397
kaviya :
කපල් එක ගැලෙපනවා නම් එක සදාකාලික වෙනවා🙂💗 කපල් එක ගැලපෙන්නෙ නැත්නම් වෙන් වෙනවා එකයි නුවර ප්‍රේමනිය නගරයක් වෙන්නෙ 🥺❤
2024-05-03 05:58:58
341
thiwankanirmal182
thiwanka.. :
නුවර ආවට කමන් නෑ ගෙදරට හොරෙන් ඇවිත් ආශිර්වාද ගන්න හොද නෑ මාලිගාවෙන් 🙂
2024-05-06 02:14:54
59
ofisas_s.s.c
@_𝙷𝙰𝚁𝚂𝙷𝙰_𝙲𝙷𝙰𝙼𝙾𝚃𝙷. :
නුවර ඔයල ඔක පටලගෙන ඉන්නෙ නුවර යන්න හොදයි එත් බොදිය ලගට යන්න හොද නැත්තෙ 🙂🚶‍♂️
2024-05-05 10:51:51
10
usertm4us9vydj
දිනේෂ් මදුසන්ක 710 :
මමත් ගියා බදින්න කලින්. අව්ල තියෙන්නෙ එකි ගියෙ බැන්දට පස්සෙනෙ 🤔
2024-05-06 04:36:06
39
chathu.chathu048
Chathu Chathu :
නුවර ගිහින් love එක නැවතුනා නේ🥺🥺
2024-05-03 06:17:20
18
sanubaba0317
ᥫ᭡ Sanu " :
එතකොට නුවර ඉන්න අපි කොහෙ ගිහින්ද හම්බෙන්න ඕනෙ😒😂
2024-05-08 12:26:31
21
berries.time
🥀°~𝙱𝚕𝚞𝚎𝚋𝚎𝚛𝚛𝚢~°🥀 :
මං ගියේ කතරගම 😁 අවුරුදු අටක love එක නැවතුණා 😂. හමුවීම් හැම එකම සදාකාලික නෑ. නුවර ගියත් නැතත් වෙන් වෙන අය වෙන් වෙනවා ඇත්ත ඒකයි
2024-05-04 06:29:50
82
x__chutta__x
××_Chutta_×× :
මමනම් කියන්නෙ නුවර තමා යන්න හොදම කපල් එහෙකට මුලින්ම 🙂
2024-05-03 19:03:34
41
panduka_nawarathne
PANDUKAYA :
නුවර අපි යන්නේ කොහෙද බං එතකොට 😂💔
2024-05-03 16:33:40
23
sadeepdilshan60
Sadeep Dilshan :
යන්න එපා කියන ඔක්කොම තැන් වල ගියා දැන් අවුරුදු 7 love එක 😁
2024-05-06 14:27:54
5
_zanu_x
☡ 𝙰 𝙽 𝚄៚💗 :
මිත්‍යාව ප්‍රචලිත ලෝක වල ඉන්න මිනිස්සුන්ට හොදයි ඔය කතා 😇💔
2024-05-06 14:58:44
16
ru_wii0910
❤️_Ruwii_❤️ :
ඒ දෙන්නා ගැලපෙනවනම් ආශිර්වාද කරනවා නොගැලපෙනවනම් වෙන් වෙනවා 😊 ඒකයි යන්න එපා කියන්නේ❤️(2)
2024-05-06 18:37:29
5
__kavi_boy_x
•~“ VISH 🐺 BOY "~• :
නුවර ඕනෙමත් නැ, අම්මාගේ කටින් වචනයක් කිව්වොත් හරි 🙂❤️‍🩹
2024-05-03 10:26:58
58
waya_official_
𝐖𝐀𝐘𝐀 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋ツ :
නුවර නෙමේ අනුරාධපුරේ එක්කන් ගියත් යන එකා යනවා....!!🙃🖤
2024-05-08 04:27:29
22
_danu_1233
𝓓𝓪𝓝𝓤 🇱🇰 :
අතහැරිම පුරුදු කරපු තැන් වල බැදීම් ඉල්ලන්න එපා 🙂💔
2024-05-03 10:46:13
52
heshandileepa2003
heshan dileepa :
නුවර කොල්ලො කෙල්ලො දෙගෙල්ලොම ලස්සනයි.කපල් එකෙ දෙන්නගෙන් කෙනෙක්ට වෙන කෙනෙක්ට හිත යයි කියලා
2024-05-08 03:29:16
2
user7434346361099
Ayesha🤍🦋❤️ :
තේරුන් ගැනීමයි විශ්වාසයයි තියෙනවා නම් හැම නගරයක්ම ප්‍රේමනීයයි,ඉතින් ඒකට මෙහෙම තැනක් වග කියන්න ඕනිද😊, දෙන්නෙක්ට පුලුවන්නම් හැම මොහොතක්ම ආදරණීය වෙන්න හැම මොහොතක්ම තේරුන් ගන්න ඒ බැදීම ජීවිත කාලෙම තියේවි
2024-05-06 17:20:07
28
To see more videos from user @dana__official___, please go to the Tikwm homepage.

Other Videos


About