@dr.prabodha: ඔයාටත් Migraine රෝග ලක්ෂණ පෙන්නුම් කරනවද? #migraine #drprabodha #ayurvedadoctorsl #prabodharanathunga #ayurveda #medicaltiktok #sinhalamedicalvideo #migrainedoctor #migrainepain #headache #headaches #treatmentformigraine #migrainetreatment #disease
Wellness with Dr.Prabodha
Region: LK
Wednesday 01 May 2024 12:25:50 GMT
Music
Download
Comments
Uvi_Manameindra 🌸🧚 :
@Uvi_Manameindra 🌸🧚:ඔක්කොම තියනවා දැන් අවුරුදු 6ක්🥺🥺 දැනුත් හැදිලා තියන්නේ 😔😔
2024-05-02 06:46:15
24
sura,,,,boy :
සමහර වෙලාවට ජීවිතේ එපා වෙනවා ඒ තරම් අමාරුයි
2024-05-02 04:53:16
60
SIT HU 💦🌝🍆 :
dr.මට එකපාරටම ඔලුවෙ දකුණු පැත්තෙන් එක පාර කරන්ට් එක වගේ යනවා නහයේ ඉදන් එන්නෙ ඒක ඒක ආවාම ඔලුව නිකම් දැවිල්ලක් වගේ ඒකට කදුලු හිටන් එනවා හැබැයි විනාඩි දෙකෙන් වගෙ ඒක අඩු වෙලා යනවා
2024-05-05 03:14:18
0
Kavi❤️ :
@Kavi❤️:මටත් තියෙනවා.. ඒක migraine කියලත් දන්නවා. ඒත් තාවකාලික ප්‍රතිකාර විතරයි කියලා තමයි කීවෙ.. Sunglasses use කරන්න කියලා කීවා.. දැන් දැන් දිනපතා ම වගේ හවස 2න් විතර පස්සෙ එනවා.. ඒ වේදනාව දරාගන්න බෑ
2024-05-02 10:26:04
6
nadee closet :
dr.මගේ නෝනටත් මේ කියන රෝග ලක්ශන තියෙනවා.එය දැන් අවු.15ක් වගෙ කාලයක් තයිරොක්සින් බොනවා.ග්ලෑන්ඩ් එක අයින් කරලා.ඒ වගේම ගර්භාශයත් අයින් කරලා තියෙන්නේ.
2024-05-02 14:42:04
1
ANJU😍❤️ :
බෙහෙත් කියන්නකෝ නැත්නම් හොද ඩොක්ට කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ
2024-05-02 03:59:53
3
💕Nila&Dila💕 :
මේ ඔක්කුම තියනව.දවසක් යනව අනිවාර්යයෙන් හොදවෙන්න.😓
2024-05-03 16:51:29
1
🎤ɪᴍᴀʟꜱʜᴀ ᴩʀᴀʙᴀᴍɪɴɪ 🌹💝🧚♀ :
ඔය හැම දේත් එක්කම මගේ ඇසුත් නලියනවා වගේ දැනේනවා
2024-05-02 07:58:22
5
Nishu❤️ :
මටත් මේ ඔක්කොම තියෙනවා doctor, දවස් තුන හතරක් ම තියෙනවා, දෙතුන් පාරක් ක්ලන්තයත් හැදෙනවා, තාවකාලික ප්‍රතිකාර විතරයි ගන්නේ ❤️
2024-05-04 01:31:06
0
❤️💞❤️💞❤️💞 I Iove mom❤️💞💕 :
මේකට මොනවද කරන්න පුලුවන්
2024-06-26 04:11:52
0
||°🦋𝐬𝐮𝐝𝐮 𝗮𝗿𝗮𝗹𝗶𝘆𝗮✍️ :
ඒ කියපු ඔක්කොම තියෙනවා 😌🥺එක එක විදියට ඔලුව කැක්කුමයි. ඔලුව පුපුරන්න වගේ රිදෙනවා
2024-05-02 07:00:15
13
🥰✨✨🥀__~~ammu kutti__~~✨✨🥀🥰 :
අනේ D.r මටත් ඔය වගේ ඔලුවේ කැක්කුම තියනවා ගොඩක් අමාරුයි
2024-06-24 14:39:46
0
Madu Marasinghe :
මටත් මේ කිව්ව ඔක්කොම තියනවා.තාවකාලික ප්‍රතිකාර විතරයි.මේක හොද කර ගන්න ක්‍රමයක් නැද්ද..🥺
2024-05-03 03:44:51
1
A_S_A_N_G_I 🧡 :
මටත් තියනවා ඔය ලක්ශන ඔක්කො.🥺 නෑවම නම් මට අඩු වෙනවා.🥺.මේක හොදටම හොද කර ගන්න පුලුවන් ද
2024-06-09 01:56:28
0
チャルカ・ダナンジャニ :
matath migraine
2024-06-07 03:08:57
0
두사니 🥺♥ :
ඒ කියන හැම එකක්ම තියෙනවා මට 😔 වෙලාවකට ඉවස ගන්නම බෑ 🥺
2024-06-11 12:05:31
0
thilinidinu :
මටත් තියෙනවා ඇස්දෙකටත් අමාරුයි
2024-06-30 08:28:23
1
ashiakshika :
මටත් දැන් කාලයක් ඉදන් තියෙනවා
2024-06-30 20:37:41
1
🌸🌼🌸🌼 :
ඒක හොද කරගන්න විසදුමක් දෙන්නකො ඩොක්ටර්
2024-05-01 16:39:56
21
🌼 _Mali_🌼 :
අපෝ මටත් තියනවා 😥
2024-05-03 13:01:01
0
Shen dilu 3 :
thank you dr
2024-05-02 13:54:24
1
🖤Thakshi__🥀🇱🇰 :
ජීවීතේ එපාම වෙන ලෙඩක්,එපාම වෙනවා,🥺🥺
2024-05-03 09:09:41
4
Creative Homosapien :
මෙයා හරි Cute
2024-05-01 12:52:12
2
lucky :
මටත් මේ ඔක්කොම තියෙන ව
2024-07-29 06:48:47
0
Shanu :
අනේ 18 වයස කෙනෙක්ට හොද sun cream එකක් කියන්නකො please 😔🙂😇
2024-05-01 19:05:03
6
To see more videos from user @dr.prabodha, please go to the Tikwm
homepage.