@homeyfoodies: මං මේ චොක්ලට් පුඩින් එක හැදුවේ ඊයේ හවස. මුළු රැයක්ම ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන නිසා හදලා හොදටම නිවුනාට පස්සේ wrap එකකින් වහලයි මං ෆ්‍රිජ් එකට දැන්මේ. අද පුඩින් එක කෑවේ. ගොඩක් රසයි.. මේ චොක්ලට් පුඩින් එක මං හදන්න ඉගන ගත්තේ කැරමල් පුඩින් එක හදන්න ඉගන ගත්තු ජපන් යුටියුබ් චැනල් එකෙන්මයි ඒකේ නම hindamari (@hidamaricooking ) පහලින් ඕන දේවල් ලියන්නම් ▪️චොක්ලට් ග්‍රෑම් 100 ▪️කෝර්න්ස්ටැච් ග්‍රෑම් 40 ක් ▪️කොකොපවුඩර් ග්‍රෑම් 32 ▪️කිරි මිලිලීටර් 700 ක් ▪️සීනි ග්‍රෑම් 80 ▪️වතුර මේසහැදි 2 හැදුවොත් රස කොහොමද කියලා මටත් කියන්න.. ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි, බලන් හිටියාටයි.. ආදරෙන්, හෂී🌸
Cook With Love
Region: JP
Thursday 02 May 2024 02:05:49 GMT
Music
Download
Comments
Madhu Dissa91 :
ගොඩක් ආසයි ඔයාගේ කටහඩට... ❤️❤️
2024-05-02 05:04:37
66
saluki samindi :
කෝන්ස්ටැච් කියන්නේ මොනාද dr
2024-05-03 02:28:02
11
S.G :
Cornstarch kiyanne corn flour වලටමද🙂
2024-05-02 13:13:35
31
wasana :
mamath oka hadala thiyenawa 3,4 wathawak...harima rasai.
2024-05-02 06:48:11
3
Kavindi :
oyge කටහඬ harima lassnai❤️
2024-05-02 03:33:37
7
Janaki Kodisinghe :
thanks Hashii
2024-05-02 03:00:34
0
shashi fernando80747 :
looks delicious 😍😋
2024-05-02 04:59:02
0
ishara :
e katahada bawanawak😘
2024-05-02 09:08:38
0
Gayanthika K_Arachchige ❤️ :
okata maari biscuits add karala chocolate biscuits pudding api hadanawa
2024-05-04 10:45:56
0
Ranasinha :
Cornstarch kiywanne pampiti da..??
2024-05-03 11:14:53
0
sim :
corn flour amd cocoa powder කොච්චර pramaanayak ගන්න ooneda
2024-05-02 06:58:38
6
madumadu1825 :
man oya vidiyo anivaryenma balanava.hemadama sathutin inna❤️
2024-05-02 02:21:37
2
randunu🇲🇻 :
❤️❤️❤️❤️
2024-05-02 02:26:27
3
𝙈𝙖𝙡𝙠𝙞 𝘽𝙚𝙣𝙩𝙖𝙧𝙖🧿🔗 :
🤗🤗
2024-05-03 02:20:52
1
kavinadanadeekail :
❣️❣️
2024-05-02 12:46:02
0
Niro :
👍
2024-05-02 13:51:27
0
🌹 KALPA 🇱🇰☸️ ✝️ ☪️ 🕉️ 1993 :
❤️🌹🥰🌹❤️🥰
2024-05-02 10:59:28
0
Sudda💗 :
🥰🥰🥰
2024-05-04 05:17:00
0
Geethaswari :
❤️❤️❤️
2024-05-04 09:40:09
0
dineshika sewwandi :
🥰🥰🥰❤️
2024-05-02 15:29:37
0
nishara fernando98 :
🥰🥰🥰
2024-05-03 14:44:43
0
nuwantha :
🤩🤩🤩
2024-05-02 14:26:25
0
Dushanthi :
♥️♥️♥️
2024-05-03 08:39:55
0
Prebath Madushanka :
🥰🥰🥰
2024-05-03 03:23:04
0
𝐃𝐢𝐧𝐢𝐭𝐡𝐢💐 :
💗💗💗
2024-05-02 02:17:22
0
To see more videos from user @homeyfoodies, please go to the Tikwm
homepage.