@sankalpa_bandara: දිව්‍යලෝකෙට යන පාර ගැන අහලා තිබුනට දැකලා තියෙනවද ? 🤭 🍃 #riverston #srilanka🇱🇰 #foryou

sankalpa_bandara
sankalpa_bandara
Open In TikTok:
Region: LK
Thursday 02 May 2024 07:17:43 GMT
1875335
145270
1518
3952

Music

Download

Comments

user7250908635859
Dil 🥰🥰 :
උපදින හැම භවයකම මගෙ මෙ සුන්දර මව් රටෙම ඉපදෙව 🥰🥰🥰
2024-05-03 16:49:56
573
terry_wholesome_0
𝗧𝗲𝗿𝗿𝘆 🧌🧟‍♀️ :
කොලපාටට ගැලපෙන්නෙම රතුපාට බස් ❤️ඒක වෙනම vibe එකක්
2024-05-02 16:19:18
321
avishkalakshan706
Avishka Lakshan :
කොහෙද මෙ😱😱😱😱
2024-07-29 04:14:14
0
redrose5843
Red rose :
මහ රෑ බස් එක කැඩුණුත් එහෙම ඔය දිව්‍ය ලෝකෙට යන පාරේ තේරෙයි 😂
2024-05-05 11:51:45
64
pathumkavinda
Pathum Kavinda :
me koheda please danna kenek kiyannako
2024-05-03 09:24:02
7
_isuwa_official
𝐈 𝐬 𝐮 𝐰 𝐚💀|👁️" :
ඔය වගේ තැන්වලින් යද්දි හොල්මන් සින් එකක් වගේ හිතෙන්නෙ මට විතරද🙂
2024-05-03 17:27:31
153
_______vidu__x
│Vιԃυɾα Gҽҽƚԋαɳʝαɳ│ :
Song name
2024-05-02 14:08:07
3
rushirushi700
Tharu girl 🫢❤️🌸 :
හැමොම ආදරය විරහව ගැන කියවද්දි මම නම් ආසම මෙ වගෙ කොල පාට ලොකෙකට 😩❤️
2024-05-02 15:58:35
247
velusuma
වේළුසුමණ :
මෙහෙමත් මුලාවක්!...😂 යකෝ දිව්‍ය ලෝකෙට බස් එකෙන් යන්න බෑ😂 ඒකට පීංකරන්න ඕනේ සිල් ආරක්ෂා කරන්න ඕනේ
2024-05-06 01:09:27
0
vilash0128
🍭☠️VILaSH💞🌍 :
කවදහරි මේවගෙත් ගෙවල් හදයි නේ බන් කැලෑ කපලා 🥺💔
2024-05-03 15:17:25
12
githmindulsara63
githmindulsara :
සිංදුවෙ නම මතක නැ 🥲
2024-05-03 13:50:22
2
weera.laal
Weera Laal :
super 👍💕
2024-07-21 07:07:28
0
avishkalakshan706
Avishka Lakshan :
කොහෙද මෙ😱😱😱😱
2024-07-29 04:14:14
0
user1200692616818
කුසල්🔥🔥⚡️🏴‍☠️🏴‍☠️ :
koheda me
2024-07-30 09:50:51
0
pakya.ubala.patt
හිත හොද ටාසන් 😁 ubala pat :
එ පාරෙ හිගා කෑවත් මරු 😍
2024-05-04 04:32:55
3
tinalipramesha
𝑇𝑖𝑛𝑎......❤️ :
පොඩ්ඩක් කලන්තෙ එන්ව හැබැයි දිව්‍යලෝකෙ යද්දි😂❤️
2024-05-08 02:39:04
1
_s.s.m_
சஞ்சு ᥫ᭡ :
රිවර්ස්ටන්
2024-05-02 10:45:33
7
sameera_k_weerasinghe
Sameera K Weerasinghe :
දිව්‍යලෝකෙට ටිකට් එකේ ගාණ කීයද 😂
2024-05-03 17:49:51
7
mr.sandaru_02
𝗠𝗥.SANDARU"🍁 :
රක්වාන-දෙනියාය පාරෙත් ගිහින් බලන්න ආස හිතෙයි😊
2024-07-30 11:17:10
0
shanugirl_n_s
shanu bbh :
මෙ රිවස්ටන් නේද
2024-05-03 16:08:06
2
aroshasenarathne
Arosha Senarathne :
අපිට දිව්‍යලෝක උනාට ඔය පැති වල අහිංසක මිනිස්සුන්ට ඕවා තනිකරම අපායවල් 😁 මේ පොර ටෝක් දෙන එවුන්ව මාසයක් දෙකක් ගිහින් අතාරින්න ඕන ඔය පැතිවලට දිව්‍යලෝක පේන්න
2024-05-04 17:36:30
1
velusuma
වේළුසුමණ :
මෙහෙමත් මුලාවක්!...😂 යකෝ දිව්‍ය ලෝකෙට බස් එකෙන් යන්න බෑ😂 ඒකට පීංකරන්න ඕනේ සිල් ආරක්ෂා කරන්න ඕනේ
2024-05-06 01:09:27
0
green_evil_37
👿GREEN_EVIL👿 :
ඒ පාරේ යන එන අපි😌💖
2024-05-06 02:38:05
5
user2790802276072
Nilukaushi :
koheda me
2024-05-04 00:22:17
5
sl.lakiya_1
S.L lakiya :
මීමුරේ ද
2024-05-05 08:21:05
2
To see more videos from user @sankalpa_bandara, please go to the Tikwm homepage.

Other Videos


About