@mr.adi_ds: අපි මුණගැහුණ අන්තිම පාර එයා හරි තදට මාව වැළඳගෙන හිටියා. ඊළඟ තත්පරේදි අපි වෙන්වෙන බව දැන දැනම එයා තවත් තදට මාව වැළඳගෙන හිටියා. ඒ මූසල පෙනුමක් තිබුණ පාළු පාරේ කොණකට වෙලා, යන්න දෙන්න වෙන බව දැන දැනම අපි දෙන්නම හරි තදට අපිව තව තවත් අල්ලගෙන හිටියා. පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවෙන තරමටම ඒ මූසල හැඟීම තවත් තදට හිතට දැනෙද්දි මෙච්චර වෙලා මන් ඇඟිලි තුඩු අතර හිර කරලා අල්ලගෙන හිටපු එයාගෙ කමිසයේ කොන හිමීට අතහැරියා. ඒත් එක්කම වගේ ඒ ඉඟිය තේරුම් ගත්තු එයා මෙච්චර වෙලා හරි තදට අල්ලගෙන හිටපු මගේ උරහිස් හිමිහිට අතහැරියා. අන්න ඒ මොහොතෙදි අපි දෙන්නම ලොකු හුස්මක් පිට කලා. ඒ හුස්ම මොන තරම් බරයිද කියලා මේ ලෝකේ ඉන්න කිසිම මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරුව ඇති. ආහ් ඔයා දැන් එයාට යන්න දෙන්න ඕනි ! ඒ මොහොතේ මගේ වගේම එයාගේ හිතත් එහෙම කියන්න ඇති. "නෑ ඔයා එයාව තවත් තදින් අල්ලගන්න, එයාට යන්න දෙන්න එපා, මොන දෙයක් උනත් ඔයා එයාව ඔයා ළඟම තියාගන්න, එයා ඔයාට නැති උනොත් ඔයා ජීවත් වෙන මලමිනියක් ගානට වැටෙයි" අපි දෙන්නගෙම හදවත් ඒ වෙලාවෙ එහෙම කෑගහන්න ඇති. ඒත් ඒ මොහොතේ හදවතට වඩා බලවත් උන මොලය අපි හයියෙන් අල්ලගෙන හිටපු අත්වලට සංඥා කලා. "ඔය ඇති ! දැන් එයාව අතහරින්න" කියලා. ඉතින් හදවතින් නොවුනත් ඒ වෙලාවේ අපේ අත් අතහැරුනා. එකම එක තත්පරයක් මන් ඉස්සර වෙද්දී, ඊළඟ තත්පරේ එයා හරි තදට අල්ලගෙන, බඳාගෙන හිටපු මගේ උරහිස් හිමින් අතහැරියා. මට එයා දිහා බලන්න ඕනි උනා. ඒත් මගේ හිතේ එච්චර ශක්තියක් තිබුණෙ නැහැ. එයාගේ ඒ අසරණ මුහුණ දිහා බලන්න. මන් ඇස් කොනින් දැක්කා. එයාටත් මන් දිහා බලන්න ඕනි උනත් එයා එහෙම නොකල බව. මොකද එයා දන්නවා ඒ මොහොතේ මට ඕනි උනේ එයාගේ ඇස් මඟහරින්න කියලා. ඉතින් අමාරුවෙන් හරි මන් දිහා බලන්න හදාගත්තු හිත දරාගෙන එකම එක තත්පරයක්වත් එතැන තවත් ඉන්නේ නැතුව එයා යන්නම ගියා. එකම එක පාරක්වත් ආපහු හැරෙන්නේ නැතුවම. ඔව් මන් එහෙම හිතනවා. එයා එකම එක පාරක්වත් ආපහු හැරෙන්න නැතුව ඇති. හරියට මන් වගේම. අන්තිම පාරට හරි එයා දිහා ආපහු එකම එක වතාවක් හැරිලා බලන්න කියලා හදවත කොච්චර කෑගැහුවත් මගේ මුරණ්ඩුකමයි, ආත්මාර්ථකාමීකමයි ඒ හැමදේටම වඩා ලොකු උනා. ඒ නිසා වෙන්න ඇති එච්චර වෙලා ඇස්වල හිරකරන් හිටපු කඳුළු, කම්මුල් දිගේ ගලාගෙන යද්දිත්, පපුව හිරවෙන්න තරම් වේදනා දෙද්දිත් එකම එක පාරක්වත් එයා දිහා හැරිලා බලන්නේ නැතුව අඩි දහයක් විතර මන් ඉස්සරහට ඇවිදගෙන ගියේ. ඒ මොහොතේ හදවතට දැනුණ හැඟීම විස්තර කරලා කියන්න බැරි තරම් මහ වේදනාකාරී අමුතු මූසල හැඟීමක්. හදවත පිරෙන්න ආදරේ තිබුණත්, මුළු ජීවිත කාලෙම එයා ළඟ ඉන්න ඕනි කියලා හිත කෑගැහුවත් මන් එයාට යන්න කිව්වා. මන් එයාට යන්න දුන්නා. එතකොට එයා, කොච්චර මාව ඕනි උනත්, කොච්චර හයියෙන් මගේ අතින් අල්ලගන්න ඕනි උනත් එයා නිහඬවම යන්න ගියා. ඉතින් ආයෙමත් මට හිතුණා අපි කොච්චර නම් සමානද කියලා. ඒ මොහොතේදි ආයෙමත් මන් තේරුම් ගත්තා එයාව තරම් වෙන කවුරුත්ම මට නොගැලපෙන බව.❤️ ඉතින් එච්චරයි ! තව මුකුත් අහන්න එපා! එච්චරයි ! #foryou #trending #tiktok #foryourpage #fyppppppppppppppppppppppp #fyp #fypシ #sad #heartbroken #1m #pain #1millionaudition #mr_adi #explorewithadi #adiphotography #quotes @Sathsarani Rathnayake

ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
Open In TikTok:
Region: LK
Saturday 04 May 2024 13:39:07 GMT
46704
3474
122
212

Music

Download

Comments

dhanu7shakya
Dhana94 :
ඇයි යන්න දුන්නෙ🥺
2024-05-11 03:06:18
4
ashen_jayawardhana
Ashen_Jayawardhana :
ඇඟත් එක්ක සීතල වුනා. එච්චරයි
2024-05-05 06:58:16
9
parami_prarthana1
parami❤️🌍🫂 :
ලොකු කල්පනාවකට වැටුනා.අගක් මුලක් හිතා ගන්න බැරි විදිහට 🌹
2024-05-07 09:43:44
6
life_is_a_miracle1225
Life is a Miracle :
සමහරුන්ට එයාල මුණගැහුණු අන්තිම වෙලාවෙ ඒ වගේ වැළදගන්නවත් බැරි වෙන්න ඇති හරියට. ඒක කොච්චර නම් දුකක්ද 🥺
2024-06-02 22:44:16
7
avin_manimendra
avin_manimendra :
My story in 16 seconds 😖💔
2024-05-13 06:32:41
6
jaana541
jaana541 :
Same as my story 🙂රිදෙන තරම කියන්න වචන නැති තරම් 🙂💔
2024-06-26 13:29:23
1
pavikularathna
Pavi Kularathna :
වචන ටික දෙන්නකෝ 🥺
2024-05-05 08:01:56
3
ama_edirisinghe
A_T :
කැප්ශන් එක ඕන🥲
2024-06-16 10:19:50
1
dtm__senu12
🥷 Senura Ayantha 😺 :
Same as my story 🙂 she is also from kandy 💔
2024-06-25 18:10:39
2
_crezy_girl_01
_ crezy _ girl _ :
දෙය්යනේ වචන 🙂💗
2024-05-05 02:34:48
6
chutiigirl4
shashii :
eya inn tanaka hodin ati 🥺
2024-06-09 14:10:57
2
dtravelvlog4
D-Travel vlog :
🥰🥺🥺
2024-07-12 07:19:48
1
chathu_1011
Janu💗 :
@💙CHAMIYA❤️ 🥺
2024-05-05 03:29:00
1
himaa1997
HD Himasha :
❤️😌
2024-05-05 05:18:32
1
ravizz.zy00
𝙍𝙖𝙫𝙞𝙞𝙞 :
@Tashi princess Oyawa mathak una 😫
2024-06-25 14:02:44
1
uthpalathudu
Uthpala 🇱🇰🇬🇧🍁 :
වචන 👀❤
2024-05-05 11:04:48
3
rusandu97
RuSandu🌸 ᥫ᭡🖤 :
caption eka denwada❤️
2024-05-13 10:55:13
2
_itzmeamyy_
A M A Y A || 💕👣 :
@𝘽𝘼𝙒𝘼♥️
2024-05-07 00:44:57
2
gihanichathurangi
Chathu :
Awrudu ganakma hithata vtharak seema wela thibba dewal tikak wachana karala🥺♥️parawal dekaka yanna lesi na.eth kala yuthuma de ekanam karannama wenawa🥺😐
2024-05-06 18:55:37
2
tehaa..12
tehaa@12 :
@nethmimills kiyawannakooo
2024-05-05 10:49:34
2
erandimadhu_13
Erandi Madhushani 🌻💫 :
🥺🥺
2024-06-11 13:05:17
1
ishari154
ish 🌸 :
❤😞
2024-06-08 15:51:03
1
ushani_996
Ushani_992 :
❤️✨
2024-05-29 14:16:31
1
chira________
Chirantha Krishan :
❤️
2024-05-28 18:07:15
1
sa_siii_0
S H A S H E E ❕ :
වචන🙂
2024-05-17 15:20:05
1
shaki_60
shakii_29 :
ඉතින් ඇයි එච්චර ආදරයක් හිත් වල තියෙන අය වෙන් වෙන්නේ 🥺 තදින් අල්ලන් හිටපු ශර්ට් එක අතෑරපු වෙලාවෙ ආයෙත් තද කරලා අත්නොරෙන්නම හයියෙන් අල්ලගන්න පුළුවන් උනා නම් අතෑරපු උරහිස් ආයෙත් අතෑරෙන්නෙ නැති වෙන්න
2024-05-15 19:55:56
1
_rami_m__
Enzo|🦕🤍 :
❤️‍🩹
2024-05-15 01:50:20
1
ashmi_uwasara
_Ashuz_ :
🙂❤️‍🩹
2024-05-14 05:52:14
1
journeys_diary
🇱🇰Pasindu_Hirushan 🇱🇰 :
💚😍
2024-05-10 12:59:40
1
jayanicj4
JC Jayani🌻🤍 :
😶🙂
2024-05-09 03:07:04
1
_nimu_bae_
Nimshi Shehani :
Caption eka dennakooo🥺
2024-05-08 01:59:39
1
chamethya.aa
Cham☁️ :
🤍
2024-05-07 08:13:29
1
_pavi028_
PAVI ᥫᩣ :
painful 😭
2024-05-06 02:03:54
1
_98dew
Ɖᴇᾧ_98 :
🥺🥺♥️
2024-05-05 17:52:52
1
charithchanuka
charith chanuka :
💚❤
2024-05-05 13:22:51
1
__th_ru_shi__
Tharu Niwarthana :
🥺❤️‍🩹
2024-05-05 12:27:48
1
yo_itz_viharaa
viha.ra :
❤️‍🩹
2024-05-05 11:49:42
1
shenzydiv
ShenZy :
💔
2024-05-05 09:16:25
1
isini_48_
isini~♡ :
🥺
2024-05-05 08:17:57
1
user2856985461552
nimashi :
🥺❤
2024-05-05 05:27:21
1
nesh482
nesh :
♥️
2024-05-05 05:15:23
1
solros_geeth
Geeth🌻🍃 :
🥺🥺
2024-05-05 05:12:40
1
dakshi_perera
D💗 :
🥺❤️
2024-05-05 04:46:14
1
sathutast
sithu...❤ :
❤️වචන........
2024-05-05 04:26:26
1
nada_coffee_gifts
NaDa කෝපි තෑගි :
❤️
2024-05-05 03:15:33
1
fly_with_me_12
fly_with_me_12 :
😩
2024-05-05 02:50:22
1
rashmii9
11:11 ✨ :
😭😢
2024-05-05 01:22:34
1
anujay39
Anu Jay :
🥰
2024-05-04 19:08:13
1
loyedkularathne
𝐿𝑜𝑦𝑒𝑑•𝐾𝑢𝑙𝑎𝑟𝑎𝑡ℎ𝑛𝑒 :
🙂
2024-05-04 18:23:12
1
To see more videos from user @mr.adi_ds, please go to the Tikwm homepage.

Other Videos


About