@mr_lucky_quotes: එක්සෑම් ලගයි පාඩම් කරපුවා මදිවගේ දැනෙනවා එහෙමද.... #Worry වෙන්න එපා... ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක් ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු... ඔයා ඒ ගැන හිතලම #Stress එකක් ඔලුවට දාගත්තොත් කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක හිත කඩා වැටුනට පස්සේ පොත දියකරලා බීවත් #Exam එක ඩවුන් මොකද #Confidence එක නැත්තම් ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත් නිකන්ම හීනවෙලා යයි.... මතක තියාගන්න #Time එක මදිවුනා #Lesson ටික පාඩම් කරලා මදි මේවා සැනසිලි කතා විතරයි තමන් තමන්ගේ ම හිත රවට්ටන ගේමක් ගහන එකා කවදාවත් හිත හිත #Time Pass කරන්නේ නෑ... මොකද.... ඒ වෙලාවෙත් පොතක් #Paper එකක් බැලුවනම් තමන් ගන්න ලකුණ එකකින් හරි වැඩි වෙනවා කියන්න ඒ කෙනා දන්නවා... ඉතින් අන්තිම වෙලාව වෙනකන් අතහරින්න එපා... පුලුවන් තරම් #Paper කරන්න නින්දට පොඩි #Break එකක් දෙන්න නිදාගන්න පුලුවන් පස්සේ.... මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම් අද දවස කැපවෙන්න ඕනී කියන එක #Mind එකේ හොදට ලියාගන්න සැහල්ලුවෙන් #Mind එක තියන් #Ready වෙන්න කඩඉම වෙනුවෙන් Good luck all😊❤️🩹#Nostalgic #trending #tik_tok #srilanka #vairal #mr_lakiya_quotes_20k4 #🥺 #status_wadan_20k24
ʟᴜᴄᴋʏ__🧠‼️
Region: LK
Saturday 04 May 2024 17:55:21 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @mr_lucky_quotes, please go to the Tikwm
homepage.