@akilavimangasenevirathna: වැඩිපුරම දුක් විඳින්නේ වැඩිපුරම ආදරය කරන මිනිස්සු💔💫

Akila V Senevirathna
Akila V Senevirathna
Open In TikTok:
Region: LK
Sunday 05 May 2024 12:13:19 GMT
1357135
98318
1283
7999

Music

Download

Comments

_kavi.malli
KAVIYA🫀X :
සර්. එයා මාව 2. 50. ටම දාල ඉන්නවා නම්. මම දැන් ඒක හදා ගන්න මොකක්ද සර් කරන්න ඔනි මම කොල්ලෙක්. ලව් එකට අවුරුදු එකහා මාරක්. විතර වෙනවා
2024-05-05 16:07:28
51
sk_official._
S K 🕊️🤍 :
ප්‍රේමය ඇතුලෙදි වැඩිපුරම දුක් විදින්නේ පිරිමි 🙂💔
2024-05-07 08:15:21
89
user7053813616984
🦋𝖈𝖍𝖆𝖙𝖍𝖚𝖌𝖎𝖗𝖑🇸🇦🇱🇰 :
කමෙන්ට් බැලුවම,ඒ වේදනාව විදින්නේ මං විතරක් නෙමෙයි ,,,තව අය ඉන්නවා 🥺😌😒
2024-05-05 17:01:31
243
dilhanichathu1
Dilhani :
සර් හරි... අපි ආදරේ කරලා කසාද බැන්දට මං එයාට කියාගන්න බැරි තරම් ආදරෙයි.. ඒත් එයා මට හොරෙන් වෙන කෙනෙක්ට ආදරෙයි ඒ හැමදේම දැනගෙන 😰😭 විතරයි...
2024-05-05 13:13:30
57
amadyshi45_
Ama Dyshi❤️👉A :
ආදරෙයි කියලා හැම දේම ඉවසගෙන ඉන්න ගියාම සතපහකවත් ගානක් නැතුව යනවා.... 🥺🥺🥺
2024-05-06 01:59:30
45
sanjubbh98
💖shashi💖 :
එයාගෙ සතුටයි කියල හිතලයි හැමදේම දුන්නෙ 🥺💔
2024-05-07 21:54:06
4
amadias4
Ama :
ඇත්ත.. මෙක තේරුම් යද්දි මම ටිකක් පරක්කුයි. එත් දැන් ඉන්නෙ ඔහොම. 😎
2024-05-05 14:59:38
33
_pinkiii_f
_pinkiii_ 💋 :
මටම හරියන වීඩියෝ එකක් 🤍කොහොම උනත් එයා දැන් මන් ගාව නෑ මාස හතරක් ❤😃
2024-05-06 07:09:41
2
diwya283
diwya ❤❤❤ :
ආදරේ කරන හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනේ කට්‍ටියගෙම ❤☺️
2024-05-06 07:35:28
11
senusenu014
senuuuu..💜️💞 :
සහතික ඇත්ත
2024-05-05 15:01:39
4
pravee_m
ρяανєє 🕊✨ :
වැඩිපුරම රිදෙන්නෙ වැඩිපුරම ආදරේ කරන කෙනාට 😌
2024-05-05 17:33:30
31
nethuki618
Netuki Dilhani :
අපි වැඩිපුරම දුක් වෙන්නේ අපි වැඩි පුරම ආදරේ කල නිසා 🙏🙏
2024-05-06 09:23:37
3
shanowithbarbershop
SHANO :
දුන්නට වැඩක් නෑ ☺️එයා කිසිම දෙයක් සීරියස් ගන්නෑ පලවෙනි ආදරෙ ලු මං එයාගෙ යාලුවො ඉස්සරහ නෝන්ඩි වෙන හැටි මම විතරයි දන්නෙ,
2024-05-06 00:21:51
2
nipu8115
💌🖤❣️ :
අපිට වැරදුනේ අන්න එතන🥺
2024-05-06 04:10:50
7
narmiwicky
WickyN_M :
මේක 100% ඇත්ත ....
2024-05-05 16:13:54
6
shanu.baba13
shanu baba ❤️🧚 :
මේ කතාව සීයට සීයක් ඇත්ත 🥺
2024-05-05 13:16:54
8
uvinduayshcharya
Uvindu Ayshcharya :
sir❤️
2024-05-06 06:25:54
5
shaniisewwandi
꧁𝐃𝐈𝐋🤍🦋🥀✗╫⦁ :
ඇත්ත ❤️
2024-05-05 18:44:27
6
.mendis17
meNDis😜 :
ආදෙරේදි වැඩියෙන්ම ආවෙ කදුලු බන්.ඒකත් දුකට 🙂
2024-05-05 16:16:46
8
notyshani50
🧚⃟⃡✯🅢𝐈𝐍𝐃ᴬ⃝⃪⃨ᴿ𝐄𝐋𝐋𝐀🧚☜⃟ :
වැඩිපුරම දුක් විදින්නේ වැඩිපුර ආදරේ කරපු මිනිස්සු 🙂
2024-05-05 17:45:21
7
.123454807
🇱🇰 සමන්මලී🇱🇰💥🙏💥💜️ :
ඒක ඇත්ත සර් ❤️👍
2024-05-05 18:19:14
6
viewitems
view items :
වැඩිපුරම දුක් විදින්නෙ වැඩිපුරම ආදරේ කරපුමිනිස්සු ......ඔව් ඇත්ත
2024-05-06 09:46:01
5
lahirupathirathna
Lahiru pathirathna🇱🇰 :
100%ක් ඇත්ත
2024-05-05 17:54:02
4
chalani921
🦋🦋shamee🦋🦋 :
ඇත්තටම ඔවු👍❤
2024-05-05 17:16:01
4
niki_de_silva_
❤️👸Niki&Rash🤴❤️ :
ඒක ඇත්තමයි 🥺💔
2024-05-05 15:35:19
5
To see more videos from user @akilavimangasenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About