@shevonekevin: පන්දම් අල්ලා (remake by ශාන් පුතා) 😘🥳 👌🤩 #fyp #spmp #srilankan #rap #foryou #foryoupage #viral #trending #shanputha

SHEVONE KEVIN
SHEVONE KEVIN
Open In TikTok:
Region: LK
Sunday 05 May 2024 12:29:06 GMT
1102256
126810
860
1396

Music

Download

Comments

zenara.tharu
❤️ ලෝරා ❤️(🌟) loora)😍 :
ශාන් පුතා ... 😍😍😍...ඔයාට ඇබ්බැහි වේලා ඔයී..😍😍😍 දකුණේ ගැම්මාක් තමා ඉතිං ... බය නැති ව කියන්න පුළුවන් ශාන් අපේ පැත්තේ කියලා 😍😍😍
2024-06-04 18:55:36
327
__hansi8__
🌼Sanduni_ Sithara🌼 [ HANSI ] :
අනේ මංදා මෙයා නම්, ඒ වචන කොහොම ගලපනවද මංදා 👏❤️දක්ෂයා 🎤🤘💪
2024-05-05 14:12:27
404
shanhamall
හේමාල් 🌟🌟🌟 :
කවුද මේ
2024-06-08 12:38:03
5
lohan9999
💚🏋️‍♀️LOHAN🎀 :
පදනමෙන් පස්සෙ ආසම එකා 💚
2024-06-05 04:31:38
42
rashi9823
රශී🖤 :
රැප් කියන්නෙ මම අකමැතිම දෙයක්..ඒත් මේ යකා මරු ඕයි😁❤
2024-06-06 15:59:10
41
cyberking076
𒆜 ꪊꪀᦔꫀ𝘳᭙ꪮ𝘳ꪶᦔ ᴷⁱⁿᴳ ☣ :
මාගම්පුර යෝ යෝ ශානා ආදරෙයි 😍💞
2024-06-08 07:58:12
11
mihira.nilanga
Mihira Nilanga :
දකුණේ ආඩම්බරය දැනෙනවා බොක්කටම💪
2024-06-05 04:45:13
61
poorna26pasindu
user3396154167961 :
රැප් වලට ලොකුවට ආසම නෑ ඒත් ශානා සුපිරියක් වෙනම බ්‍රෑන්ඩ් එකක්...❤️
2024-05-06 05:00:37
137
kavi.___boyxxx
𝗞𝗔𝗩𝗜 𝗕𝗢𝗬 __®🫀💗😫👻 :
හිටිවන රැප් 🙃කොහෙන් එන වචනද දන්නෑ
2024-06-17 07:05:24
11
shammugems
user4530414383068 :
අමුතුවෙන්ම උඹේ ඉස්සර ඉදන් අහන්ට ඔනී අයියා එකක් 😥❤️
2024-06-05 07:10:52
14
hiruthuru90
හිරු තුරු :
මං රැප් වලට නම ආසම නෑ එත් එයා නම එක අහන්නම් ඕනේ එකක් ❤️
2024-06-05 07:57:45
16
sithum_perera__1
SITHUM N PERERA_🗿_✔︎ :
සුපිරියක් තමා shan 💀🤍
2024-06-17 07:43:58
3
t_a_r_i_n_d_u
꧁❤𝐭𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐮 𝐛𝐨𝐲❤꧂ :
කවුරු බැන්නත් වෙනම ලෙවල් එකක් වෙනම vibe එකක් ❤️
2024-06-06 18:28:24
18
sapuni3912012nck
SapuNi :
රැප් වලට ආස නැති මං ඒත් ශාන් පුතානම් සුපිරියක්
2024-06-15 03:36:13
4
lakshikamadushani31
👑ꪶꪖᛕᦓꫝ꠸ᛕꪖ🖤🇶🇦🖤👑ꪖ᥅ᦓꫝꪖꪀ💕 :
🤟😎🖤 ANYTHING 🤟 FOR YOU LIKE 🖤 සුද්දා 🤟
2024-06-05 14:54:56
4
tharudhushen
Tharu Dhushen :
rap king❤️🌹
2024-06-08 07:48:53
3
theromabatik
SCHOLASTICA ‘s shop :
What a vibe voice 🔥
2024-06-05 13:50:18
3
dilini684
Dilini :
සාන් පුතා💚💚💚💚💚💚💚💚
2024-06-08 00:32:29
1
waita930
❤🤟TENASH❤🤟 :
අයියා ❤❤❤❤
2024-06-06 17:30:07
1
skishy5
ski sky`°´스가이☁️🩵💭 :
බනින්න හිත හදාගන්න බෑ අප්පා..😭😭😅
2024-07-24 18:13:07
0
maduwa_simple_life
MADUWA_Simple_Life🫠🌸✋ :
ගැම්මක් මගෙ එකා...✌️🖤🙂
2024-08-01 13:48:22
0
wgn1989
Nuwan Chamara🇰🇷🇱🇰 :
🥰පුතා...ශාන්
2024-07-25 23:35:17
0
dilshanmaduranga265
dilshanmaduranga265 :
shan sepaa❤️
2024-07-16 17:11:37
0
pramo_shop_
Pramo_Shop_❤️✨ :
කීපාරක් ඇහුවත් එපාවෙන්නෑ 🥺
2024-07-06 03:10:57
0
thanuwa.sl
Daham❤️‍🔥 :
ශාන් පුතා මං ආසම එකා❤️‍🔥
2024-06-23 17:33:08
0
To see more videos from user @shevonekevin, please go to the Tikwm homepage.

Other Videos


About