@black.and.white7365: #whatsappstatus #fypシ #following #comingsoon #remix #rapremix #sinhalaremix #rap #viral #මෙන්ශන් #🖤 #🎧

BLACK AND WHITE
BLACK AND WHITE
Open In TikTok:
Region: LK
Sunday 05 May 2024 22:09:15 GMT
57419
7147
200
479

Music

Download

Comments

sasidumadhusanka
×͜×ㅤᴛɪᴋᴛᴏᴋ࿐×͜×ㅤꜱᴀꜱɪᴅᴜ࿐🤴 :
ගැහැනු කෙනෙටත් පුලුවන් නමුදු පිරිම් ආත්ම බාවයක් ලබන්න ඔන එකට ❤️🙏
2024-05-06 15:23:48
33
00_diluksha
딜룩사 룩산 🧞💸 :
🙏❤️ඒවගෙම දරාගැනීමක් තමයි යශෝදරා දේවිය කැපකරෙත් 🙏
2024-05-15 03:30:59
13
user4479072325930
🤩🤩🤩🤩 :
මාරයිනෙ බං.නොහිතුනු පැත්තක් ඒක.🙏
2024-05-06 05:08:42
3
asankajanasanjay1
asanka :
හිතන්න ඔන කාරණාවක්!
2024-07-08 00:47:01
1
dulajchaturanga11
((නෝ**වා .&*)) :
ඒක අම්මෝ හිත ගොඩක් දුරට අරන් ගියා සහෝ ..
2024-07-17 15:17:47
0
nishan5213
Nishan :
🙏🙏🙏
2024-07-05 16:12:56
1
lakshithasadaruva0
lakshithasadaruva0 :
🥰🥰🥰
2024-07-17 15:54:26
1
.official7047
❣️€💘සුදු මහත්තයා💘€❣️☸️☯️🕉️@ :
♥️♥️♥️
2024-08-03 04:54:18
0
chamaramadu5
Chamara Madu :
ක්‍රිෂ්ණ
2024-07-17 20:05:35
1
user1579821519430nimesh
නිMesh😜ධNUSHKA₹₹π :
hm
2024-07-11 11:22:09
0
sl_vimu4
KING OF MIME👑 /මීම් රජතුමා👑 :
🙏දරා ගැනීම චපල නොවීම 🙏
2024-05-06 02:44:47
37
_the__sir
The-සර්🧠 :
මේ ව්‍රනකොටත් ජීවිතේ ගොඩක් දේවල් අතෑරලා ඉවරයි ඒ තරම් එපා වෙලා තියෙන්නෙ😩💔
2024-05-06 05:02:14
8
kazihanza98
kAzIHaNzA :
ඕක එන්න ඕනේ මෙහෙමයි කාම ලෝකයට ඇති ආසාව අත් හැරීම 😌
2024-05-06 08:13:26
7
krishanthapradeep58
krishanthapradeep58 :
සිරා ඒක ඇත්ත මචන් 🙏
2024-05-06 05:38:58
7
sandun..aloka95
Sandun Aloka 💘 :
ජිවිතෙත් හරි මහන්සියි
2024-05-06 11:47:18
6
pasidupiumal600
pasidu piuml 🥲 :
අඩෝ ඔව්නේ බං
2024-05-06 01:37:32
5
chathu.sewwandi23
Chathu Sewwandi :
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ඉක්මනින් බුදු බව ලබන්න පුලුවන් උනේ යශෝදරා මහ රහත් තෙරනිය නිසාවෙනි 🙏😊
2024-05-06 19:24:20
4
wasanthadisanaya14
Wasantha Disanayaka :
එක ඇත්ත🥺
2024-05-06 00:47:12
3
madhu.dilru.madhu
madhu dilru madhu :
🥰🥰🥰
2024-06-17 23:27:27
2
madhu43838
🩸😌 බ®ත®®ලී®💐 :
ඒකට එකගවෙන්න බෑ. මොකද ? යසෝදරාව දරාගෙන හිටියේ නැත්තං බුදු බණක් අද නෑ. බුදුන් ට වදින දෑත් වලින්ම ගැහැනියක් උනු යසෝදරාවට ත් අනිවාර්යයෙන් ම වැදිය යුතුයී.ඒකයී ඇත්ත.බුදුන් වගේ ම ඇයත් සියලු කෙලෙස් නැති කරා
2024-05-25 21:20:05
2
sa_n_daruwan
T H I L I N A :
එහෙම හිතන්න එපා බ්‍රෝ මාත් පිරිමෙයෙක් තමයි යසෝදරාවයි මුලින්ම සියල්ල දරා ගෙන අත් හැරියේ ♥
2024-05-14 17:30:39
2
nw9386
kosindu887 :
@Nayani Wathsala 🙂
2024-05-12 12:32:26
2
prasad9117
바삳 자두랑그😉 :
අහන්න ලැබීමත් සතුටක් ❤️
2024-05-09 14:34:40
2
mahasonaa_quotes_
මහාsonaa lite☛☜ :
💀වයස ඉක්මවු පසු , අතහැරිමත් එක් අදියරක් පමණී❤️‍🩹😥
2024-05-06 04:07:34
2
damiya711
Damiya :
එ කාතාව ඇත්ත නමුත් දැන් ඉන්න රැඋලක් නැනි පෝඩ් දේටත් අඩන සිපයියෝන්ට වලංගු නැත
2024-05-06 03:27:09
2
s.a.n.j.i.e.e.w.a6
⚡🌀s a n j i e e w a🌀⚡ :
🥺ඔවු
2024-05-06 02:42:21
2
mlkiddmlki
makal :
🙏🙏🙏
2024-06-23 16:44:42
1
jeewan_disanayake
disanayake :
නෑ
2024-06-18 14:54:18
1
gayan.tharaka1
Gayan Tharaka :
😌😌
2024-06-15 18:14:41
1
user5652063215837
𝙰𝚂𝙸𝚃𝙷𝙰🤍 :
🙂
2024-06-14 13:09:38
1
chanicc1
chanducc1 :
Pirimi ath heriya then gehenu dara nogttanm mokakvath novwnnath thibba… anika budu kenek venn gehunu athmekin bhe..anika me lokw gehunu athmyak nolabapu kisi kenek nhe…eyai sathya
2024-06-14 05:07:23
1
chuty__119
🐞💗__Chuty__💗🐞 :
ගැහැනුන්ට බුදු වෙන්න බැරි උනත් අත් හැරලා සංසාරෙන් ගැලවෙන්න පුලුවන්..😌
2024-06-12 06:40:57
1
chamaa_01
𝕮𝖍𝖆𝖒𝖆_ 🖤✌️ :
❤️❤️❤️
2024-06-07 23:07:03
1
w.a.m.dilipsandaruwan1
.dilo30 :
❤❤❤
2024-06-06 10:36:05
1
dinukajayamal249
dinuka jayamal :
🥰🥰🥰
2024-06-05 12:41:05
1
dilhsamax
DILSHAN :
🙏🙏🥰🥰
2024-05-28 02:12:41
1
ckenroy1
ckenroy :
❤️
2024-05-26 07:48:04
1
harsha_pathirana
Harsha Pathirana :
එවන් අත් ඇරිමක් කරන්න පිරිමියෙක් උපද්දවපු කාන්තාව බුදු නොවී නිවන් දැක්කලු ❤️
2024-05-22 15:31:48
1
thanikama.47211
%%.තනිකම..%% :
අත හැරීමෙහි ලා පිරිමි දරුණුයි නම් දරා ගැනීමෙහි ලා ගැහැණු ඉතා දරුණුය 🙏🙏🙏 මංද යත් යශෝදරාවෝ දරා නොගත්තේ නම්....?
2024-05-21 05:57:04
1
mn.manjula
manjula :
🙏🙏🙏
2024-05-18 00:52:53
1
gyya61
Gayya$New :
eka ‍වචන ටික.👌🙏
2024-05-16 00:19:47
1
gimhanakvinda
Gimhana Kavinda :
බුදු පදවිය විතරක් නෙමේ.සක්විතිරජ,මාර පදවිය,සක්‍රපදවිය,මහා බ්‍රහ්ම පදිවියත් ලබන්න පිරිමි අාත්ම තමයි
2024-05-08 04:47:42
1
chanu.madhu
chanu madhu :
🥰
2024-05-06 16:16:25
1
manjulawijesooriy
manjulawijesooriy :
eka mothak athi atharina
2024-05-06 15:20:43
1
meththanibhagya0
M.BCREATION :) :
Oii Facttt 🙂💖
2024-05-06 08:46:47
1
chamaththarupathi
Chamath :
❤️
2024-05-06 08:00:38
1
maduwa..page
🎶❤️🎤▶️maduwa ◀️🎤☸️💞❤️ :
ඔව්
2024-05-06 07:31:57
1
user27953448137855
user27953448137855 :
බුදුන් වහන්සේ බුදු වුන බව ඇත්ත නමුත් කවදාවත් යශෝදරා පිට ගියෙත් නෑ ඒ තැන කාට වත් දුන්නෙත් නෑ පිරිසිදු පිළිවෙල බුදු බව පතන ගැහැනියක් 🙂❤️‍🩹
2024-05-06 05:49:02
1
dk_official_xxx
DK_ official :
😌😌😌
2024-05-06 04:55:17
1
nilusha20030
නීලුශ චතුරංග 2003😘❤ :
හ්ම් 😏
2024-05-06 04:15:36
1
arunasampath340
𝐀𝐑𝐔𝐍𝐀 𝐬𝐚𝐦𝐩𝐚𝐭𝐡☸️👌❤ :
👌💪❤️😔🤟
2024-05-06 03:02:47
1
irushan_mihiranga
Irushanmihiranga :
venna ati😊
2024-05-06 02:31:33
1
mr.boxiiii
I'm Shenal.. :
@shenal dinuka:mata 1K yanna udauwak mage page eke video tikata like ane
2024-05-06 00:54:53
1
To see more videos from user @black.and.white7365, please go to the Tikwm homepage.

Other Videos


About