@melophilems: ජිවිතෙ පටන් ගත්තා විතරයි බන් 💔 #fyp #melophilems #foryou #depressedquotes #goodbye

M E L O P H I L E
M E L O P H I L E
Open In TikTok:
Region: LK
Monday 06 May 2024 12:38:07 GMT
238820
20655
522
552

Music

Download

Comments

vihanga_k_s
V I K I ♨️ :
🙂💔ඉන්න බැරිම තැන අද තමා මාත් හරියටම දැනගත්තෙ
2024-05-08 12:02:35
111
slaves__of__allah
𝑺𝒐𝒏 𝒐𝒇 𝑨𝒚𝒆𝒔𝒉𝒂 𝑹.𝑨 :
මේ හැම දෙයකටම වඩා OCD එක තමයි ගොඩාක් භයානකයි කාටත් එවන් දෙයක් සිදු නොවේවා aameen 💔
2024-05-08 15:06:29
32
dilan_live_
𝐃 𝐈 𝐋 𝐀͢"𓆗⃧͟🪽 :
හතුරෙක්ට වත් හැදෙන්න එපා...හොද වුනත් එකෙ අතුරු ප්‍රතිපල බයානක වැඩී... 🥺🖤
2024-05-10 18:28:09
67
v.2_desh
V.2 Desh_ 👊♠️ :
හේතුවක් දන්නේ නෑ අවුරුදු 3 ඉදන් විදවනව 🥺
2024-05-08 15:15:25
44
naveebaby0
🖤🌻I-s-H~N-a-V-e-E🦋🖤 :
මේවගෙ කමෙන්ට් කියවනකොට තමයි තේරෙන්නෙ මන් වගේ ගොඩක් අය තව විඳවනවා කියලා 😣💔
2024-05-10 08:01:10
42
user998boxeekw
user34836959244 :
මට හැමපැත්තෙන්ම ප්‍රශ්න විතරයි ඒත් මම හිනා වෙලා ආතල් එකේ ඉන්නව
2024-05-10 13:39:55
11
himaa_vikzy_
himaa_vikzy_🇦🇺 :
Depression is not a joke ☺💔💯
2024-05-09 21:30:15
18
ishu_uuuw_
Ishu🫀! :
ආදරේන් ලැබුන එකම දේ..🙂🥺
2024-05-10 15:47:41
17
harindugayashanma
👑️ 🇱🇰 HARINDU 👑️ :
අවුරුදු ගානක් විඳෙව්වා.. ඩිප්‍රෙශන් 🥺🥺🥺
2024-05-08 14:50:20
21
mr.sahan___0
𝑴𝒓___𝑺𝒂𝒉𝒂𝒏"🇱🇰 :
ඒ ගැන මතක් කරන්නවත් මං කැමති නෑ❤️‍🩹අද වෙනතුරු කවුරුත් ඒ ගැන දන්නේනෑ දෙමාපියෝ ඇරෙන්න🥺🫀 අත්දැකීමෙන් කියන්නේ ඒකට අවශ්‍ය එකම දේ මානසික නිදහස පමණයි වෙන කිසිදු බෙහෙතක් නොමැත❤️‍🩹😌 ජීවිතය හැටි ඕක තමයි"💐
2024-06-07 20:54:56
10
imeshad.shan
IMESH D SHAN :
අහන් ඉන්න කව්රුත් ඉදියනම් කියල හිතෙනව සමහර වෙලාවට 🙂💔
2024-06-11 18:26:37
5
dhanuu_m
Dhanu Henadeera ۶۟ৎ :
Everything will be ok😊❤️
2024-05-07 06:54:43
7
shashi_jayathissa
S 🎀 :
ආදරෙ කරන්න ගියා 🙂💔
2024-05-08 11:12:37
8
www.tiktok.comcrazyboy7
Muditha Hasarel :
mokkda karanna oni test eka . plzz kiyannako.maath loku pressure ekkim inne .plzz kiyannako
2024-05-09 15:00:57
5
dpb369
Soft soul 💜️🌸 :
ඉක්මනින් සනීප වෙයි.සතුටින් ඉන්න.ආස දේවල්ම කරන්න.නොගැලපෙන දේවල් අතාරින්න.එතකොට ඉබේටම හැමදේම ලස්සනට සිද්ද වෙනවා ❤️😌💫
2024-05-11 08:45:31
5
saveeya_
Savi 💐🌍 :
🥺💔 හැම තප්පරේම විදවනවා රත්තරං 💐🥺
2024-05-09 14:16:38
5
dilz0203
Dilz 🖤🪬 :
Be Strong brother ☺️💜Everything will be resolved with time ☺️.....
2024-05-08 13:56:01
5
_apple.lk_
αρρℓє ㋡ :
Adare nisa ned ? 🙂💔
2024-05-11 13:44:59
3
user826573410814
whvevevnebe :
Budusarnai 🙏🙏🙏🥰🥰🥰🥰🥰❤️❤️❤️
2024-05-09 18:24:30
2
champikajayathilake
CJ Trading➰📦 :
කාලයත් එක්ක හරියනව නිට්ටාවටම....🌸♥️
2024-06-06 18:27:31
2
pa..si..ya
"SoNiC"💙🤍 :
හැදිලද නැද්ද කියල හොයාගන්නවත් බැරි තත්වෙක ඉන්න මම 🙂❤️‍🩹
2024-05-13 04:21:25
3
anjuqtz.lk
Anjuuu ! 🥷 :
ඒ මතකෙන් ඈත් වෙන්න තව කෙනෙකුට ලං වෙන්නම වෙනවා 💗
2024-06-09 15:30:28
3
silent.lk3
 Mr-සයි|ලන්ට් 🧠! :
ඉන්නම බෑ 🙂
2024-05-09 07:39:57
3
sahansanu__18
SaNuzZ👽🪐💋 :
අහන් ඉන්නම්.එච්චරයි 🥺💖
2024-05-15 15:32:52
2
kavee.nethmi
kavee nethmi :
ජීවිතේ විඳින්න ලස්සන දේවල් තියෙනවා.තමන්ට තමන්වම හොයාගන්න පුළුවන් දවසට ඒ දේවල් ලස්සනට පේන්න ගනී.ආස දේවල් කරන්න.කවදහරි ඔයාට නැතිවුන සතුට ඔයාට ලැබෙයි මං මෙහෙම කියන්නේ මාත් ඔය විදිහට කාලයක් හිටපු නිසා ❤️
2024-05-11 06:11:15
4
To see more videos from user @melophilems, please go to the Tikwm homepage.

Other Videos


About