@hello_fb__: සමහර විට ඒක මගේ ලැබීම වෙන්න ඇති 🥺❤️ #Love #srilanka #trending #visaladare #onesidelove #iloveyou #australia #colomb

H e l l o
H e l l o
Open In TikTok:
Region: LK
Saturday 11 May 2024 18:33:00 GMT
201231
12362
234
1218

Music

Download

Comments

__geesh__0
__geesh__🪬🌙 :
කෙනෙක්ට ආදරේ කරන්න කලින් එයාට අයිතිකාරයෙක් ඉන්නවද කියල හොයල බැලුවනම් ඕම වෙන්නෙ නෑ...☺️
2024-05-12 15:33:04
18
sanuwwbae
🦋sanuww🤍 :
හ්ම්ම්ම් මම පන වගේ ආදරේ කරපු කෙනාවත් වෙන කෙනෙක්ට දීපු මනුස්සයෙක්🙃🥀❤️‍🩹
2024-05-13 20:36:08
4
kavindyasewmini6
Kavindya 🥰❤️ :
මටත් උනේ එකයි 💔😔
2024-05-23 02:44:21
3
tharu_shika01
𝙉𝙚𝙤𝙣 :
කොච්චර අමාරු වුනත් ඒ දෙන්නා සතුටින් නම් අපි අයින් වෙන්න ඕනේ🙂
2024-05-12 12:43:42
10
shenu_boy_1
𝑺𝒂𝒏𝒅𝒖𝒏 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 :
😔 මන් එයාගෙ සතුට බලල මාත් සතුටින් වගේ රගපෑවා. ඒත් මගේ පපුව පිච්චෙනවා🥺
2024-08-01 16:03:00
2
l_u_c567
laki❤️ :
අනේ සේව් දෙන්නකෝ 🥺
2024-07-16 18:01:44
3
renushehani
Renu 🇱🇰🌸🇲🇻 수두 :
❤️🥺හ්ම්
2024-08-05 15:40:18
1
anu_70742
Anu_🖤🌸 :
එයා සතුටින් ☺️
2024-07-13 09:31:33
1
chamoraf2h3
Dew 😊❤️ :
මේක ඇත්ත.💔
2024-05-13 08:44:51
2
pooja99weerasuriya
プージャ🤍💎🦄 :
ඇත්තමයි🥺💔😔
2024-05-18 14:28:38
0
user611394549412
user611394549412 :
Ane save dannko please
2024-07-08 11:40:13
0
nimantha102
දනංජූ :
මටත් ඕක උනා ඒත් මට සතුටුයි එයාලා අද සතුටින් .. වැඩේ කියන්නේ මටත් හොරා මට ආදරේ කරන කෙනා මිස් උනා ගෙදරින් ප්‍රශ්න ආවා ඒත් අදටත් එයා මං ලග ඉන්නවා... අපි ලග රැදෙන්නේ අපිට උරුම දේවල් ... ඒව රැකගන්න ඕනි😊
2024-05-22 09:55:36
0
dilshan_tharaka29
Dila [𝕻𝖍𝖔𝖊𝖓𝖎𝖝] :
Mamath😊💔
2024-07-01 03:06:18
0
aerhbzjnmmm
aghjjjk :
මේක සේව් දෙන්න 💔
2024-07-12 07:29:36
0
shenu8103
shenu :
Hmm ow 😔😔😔
2024-08-06 20:08:05
0
shiromalinirangik
shiros :
🥺🥺🥺 same
2024-05-14 17:38:27
0
To see more videos from user @hello_fb__, please go to the Tikwm homepage.

Other Videos


About